100 Talks

100 Talks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 100 Talks, Dubai.
(1)

අපගේ Facebook පිටුව තුල ඔබගේ වෙළද දැන්වීම් ප්‍රචාරය කර ගැනීම සදහා Whatsapp මගින් සම්භන්ද වන්න (‪+94761355096‬) ✍️

(අපේ පේජ් එකට Like කරලා අපිත් එක්ක එකතු වෙන්න) ❣️📱

මතකද? 🥺💔
05/08/2026

මතකද? 🥺💔

31/07/2026

ලංකාවෙත් දැන් පිටරට වගේ 😍 තොරොම්බල් එල්ලන් යන තොරණ් වගේද මේ බස් ටික රවුමක් යන්න ආසාවෙ බෑ..❤️

27/07/2026

හීන වලට මුල පුරලා (දාහක් නෙතු පහු කරලා) මේ දවස් වල මුලු ලංකාවම අහන සිංදුව 🥺💔

කොහොමද live කියන විදිය.❤️

Amila Kavinda

26/07/2026

දාහක් නෙතු පහු කරලා..❤️මේ දවස් වල මුළු ලංකාවම අහන සිංදුව..😍

16/07/2026

සිරාවටම සත්තු කතා කලොත් මෙහෙම තියෙයි නේද..🤣 ඒක ආතල් ඕයි! 😁

12/07/2026

කන්න දීලා බල්ලට පොල්ලෙන් ගහනවා 🥺💔
මුන්ටනම් හෙනම ගහන්න ඕන සාප වෙන්න ඕන බන්...

මේ අඩන නිළධාරිය කවුද කියල දන්නෙ කවුද?ඒ කවුද කියන්න මම හොදට දන්නව.ශාරීරිකව ගත්තොත් ලංකාවේ ඉතා සීමිත පිරිසකට පමනක් හිමි වා...
11/07/2026

මේ අඩන නිළධාරිය කවුද කියල දන්නෙ කවුද?

ඒ කවුද කියන්න මම හොදට දන්නව.

ශාරීරිකව ගත්තොත් ලංකාවේ ඉතා සීමිත පිරිසකට පමනක් හිමි වාර්තා සහිත ක්‍රීඩකයෙක්.

මානසිකව ගත්තොත් කොහොමද?

ඒක කිව්වොත් ඔය හැමෝමත් අඩනව කියල මම දන්නව.

මේ නිළධාරියගෙ දුව මිය යන්නෙ අපි එක්ක රාජකාරියක ඉද්දි.

ඒ මොහොතෙම එයා ඒ ගැන දැනගන්නව.

ඒත් ඒ අසීමිත වේදනාව දරාගෙනත් ඒ වෙලාවෙ රැදවියෙකුගෙ මවක් වෙනුවෙන් කැපවෙනව.

ඒ ඇස්වලින් කදුලක් නොහෙල ඒ අම්මට අවස්‍ය රාජකාරීමය යුතුකම සම්පූර්ණ කරනව.

ඊට පසුවය ඔහු එතනින් නික්මෙන්නෙ.

ඔව් ඊට පස්සෙත් අඩන්න එයාට පුලුවන් කමක් තිබුනෙ නෑ.

තමන්ගෙ නැතිවුන දරුවගෙ අම්ම මේ නිළධාරියගෙ ආදරනීය බිරිදගෙ ජීවිතය වෙනුවෙන් නොහඩාම අසීමිත දරාගැනීමක් සිදු කරනව.ඒත් එයාට රාජකාරියෙන් සම්පූර්ණයෙන් මිදෙන්න හැකියාවක් නෑ.

මේ කියන හැම දේකටම මම වගෙම අපේ ටීම් එකේ දාසය දෙනෙක් ශාක්ෂි.

එහෙම මිනිහෙක් එහෙනම් මෙහෙම ඇඩුවෙ ඇයි?

අපේ කොල්ලො මැරෙන මොහොතෙ ඉදන් ඒ වේදනාව දැක්ක මිනිහෙක් මේ.

ඒ කොල්ලන්ගෙ ඔලු අල්ලද්දි තමන්ගෙ අතේ ඇගිලි වලට මොල කෑලි අහුවුන මිනිහෙක් මේ.

"අනේ මගෙ කෙල්ලො දෙන්න කියල අන්තිම වචනෙ මැරුන නිළධාරියෙක් කියද්දි ඒ අත අල්ලගෙන හිටපු මිනිහෙක් මේ.

ඒ මිනිහ තමයි මේ අඩන්නෙ.

එහෙම මිනිහෙක්ට අඩන්න බැයිද?

ආලේප කරගත්ත අලව ගත්ත ප්‍රදර්ශනාත්මක පිරිමි ඉස්සරහ මේ ඉන්නෙ නියම පෞර්ශයක් තියෙන කොල්ලොක්.

තමන්ගෙ එවුන් වෙනුවෙන් ඕනම යකෙක් එක්ක හැප්පුන එකෙක්.

එකම රැහේ එකා වෙනුවෙන් මේ මනුස්සය අඩන්නෙ නැතුව ඉන්නද කියන්නෙ.

අපේ උන් සේරම අඩනව.

ඒ තමයි අපේ බැදීම අපේ එකමුතුව .

තවත් එකදෙයක් තමයි

අපේ ඒකකයෙ නිළධාරීන් නෑ.

ඔක්කොම ඉන්නෙ සහෝදරයො.

එකම අම්මගෙ සහෝදරයො.

උන් තමන්ගෙ එවුන් වෙනුවෙන් අඩනව විතරක් නෙමෙයි තමන්ගෙ එකා වෙනුවෙන් මරු කටටත් පනිනව.

එකෙක් වෙනුවෙන් හත්දෙනෙක් මේ වෙද්දි මැරුනෙ ඒකයි.

BS

11/07/2026

මේ මනුස්සයා ජීවත් වෙලා උන්නා නම් මාර ලස්සන සිංදු ටිකක් අහන්න තිබ්බා බන් 🥺💔
ගොඩක් උම් දන්නෙ නෑ මේ කවුද කියකවත්...

Address

Dubai

Telephone

+971526747142

Alerts

Be the first to know and let us send you an email when 100 Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share