France Sri Lanka Alliance

France Sri Lanka Alliance An Alliance for the good governance in Sri Lanka

අති පූජ්‍යය මාදුළුවාවේ සොභිත මාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම් උත්සවය 2016 දෙසැම්බර් 4 ඉරු දින පැරිසියෙදී පැවැත්වූ අව...
13/12/2016

අති පූජ්‍යය මාදුළුවාවේ සොභිත මාහිමිපාණන්ගේ වර්ෂ පූර්ණ ගුණ සැමරුම් උත්සවය 2016 දෙසැම්බර් 4 ඉරු දින පැරිසියෙදී පැවැත්වූ අවස්ථාවට සහභාගි වූ වන්දණීය පූජණීය දඹර අමිල මාහිමිපාණන් සහ ජ්‍යේෂ්ඨ කතිකාචාර්ය ආචාර්‍ය අනිල් ප්‍රනාන්දු මහතා සහභාගී විය. එම අවස්ථාවට සහ ඉන්පසු පැවැත්වූ දේශනය සහ ජන හමුවට සහභාගී වූ පිරිස සමගින්...

04/12/2016

rev sobitha, dambara amila, yahapalanaya, France,

12/11/2016
මහන්සියේ ප්‍රතිඵල.......
28/04/2016

මහන්සියේ ප්‍රතිඵල.......

ප්‍රංශ ශ්‍රී ලංකා සන්ධානයේ 2016-04-20 දින පැවති සාර්ථක රැස්වීමේ අවස්තා. ස්ථානය තුෂාර පෙරේරා මහතාගේ නිවස. පැරිස් 15.
28/04/2016

ප්‍රංශ ශ්‍රී ලංකා සන්ධානයේ 2016-04-20 දින පැවති සාර්ථක රැස්වීමේ අවස්තා. ස්ථානය තුෂාර පෙරේරා මහතාගේ නිවස. පැරිස් 15.

ප්‍රංශ ශ්‍රී ලංකා සන්ධානය මගින් සංවීධානය කල ආචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමග "ශ්‍රී ලංකා වර්ථමාන දේශපාලනයේ ...
21/04/2016

ප්‍රංශ ශ්‍රී ලංකා සන්ධානය මගින් සංවීධානය කල ආචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සමග "ශ්‍රී ලංකා වර්ථමාන දේශපාලනයේ දිශානතිය සහ යථාර්ථය" මැයෙන් 2016 අප්රේ්ල් 9 වන සෙනසුරාදා පැවති බුද්ධිමය සංවාදයේ විශේෂ අවස්ථා.....

Sri Lankan Embassy in Paris letter
02/03/2016

Sri Lankan Embassy in Paris letter

2016 පෙබරවාරි 25 වෙනිදා "සිලෝන් ටුඩේ" පුවත්පතේ පලවූ Can Ranaviru Label Cover up the Blatant Crimes? ලිපියේ සිංහල පරිවර්ථ...
29/02/2016

2016 පෙබරවාරි 25 වෙනිදා "සිලෝන් ටුඩේ" පුවත්පතේ පලවූ Can Ranaviru Label Cover up the Blatant Crimes? ලිපියේ සිංහල පරිවර්ථනය. මෙහි ලේඛකයා හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ පොලිස් විශේෂ කාර්‍යය සාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාද වන නිමල් ලෙව්කේ මහතාය.

යහපාලනය සඳහා ප්‍රංශයේ ක්‍රියාකාරී ශ්‍රී ලාංකික දේශපාන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් ස්ථාපිත කල "පැරිස් එකමුත...
28/02/2016

යහපාලනය සඳහා ප්‍රංශයේ ක්‍රියාකාරී ශ්‍රී ලාංකික දේශපාන පක්ෂ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් ස්ථාපිත කල "පැරිස් එකමුතුව" විසුරුවා හැරීමෙන් පසු එකී දේශපාලන සංවිධාන, සිවිල් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන් ශ්‍රී ලාංකීය ඒකීයභාවයට සහ යහපාලනයට වර්තමානයේ විදේශගත අන්තවාදීන්ගෙන් ඇතිවී ඇති තර්ජනයන්ට මුහුණ දිමට "ප්‍රංශ - ශ්‍රී ලංකා සන්ධානය" නමින් නවතම සන්ධානයක් 2016 පෙබරවාරි 27 සෙනසුරාදා පැරිසියේ ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රසිරි චන්ද්‍රසේකර මහතාගේ නිවසේදී පැවති හමුව අවසානයේදී පිහිටුවාගන්නා ලදි.

එහිදී පත්වූ විධායක සභාවට ඩේමියන් පීරිස් මහතා (සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය ), නාලක දේවේන්ද්‍රන් මහතා (සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), රොහාන් දයාදර මහතා (සභාපති එක්සත් ජාතික පක්ෂය - ශාඛාව ), සුදත් පීරිස් මහතා (ජාතික හෙල උරුමය ), සුනිල් හෙට්ටිආරච්චි මහතා (ජාතික හෙල උරුමය), නිහාල් මැණික්බෝව මහතා (සභාපති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - පැරිස් ශාඛාව ), රණවි බණ්ඩාර මහතා, ජසින්තා බණ්ඩාර මහත්මිය, ප්‍රීති කුරේ මහතා, රෙක්ස් හෙට්ටිආරච්චි මහතා (භාණ්ඩාගාරික එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය), වසන්ත ලොකුපතිරගේ මහතා (ලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), තිලින රණසිංහ (ලේකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ) චමින්ද රාමණායක මහතා(සභාපති ප්‍රංශ ලංකා සංවිධානය ), ලාල් රාජපක්ෂ මහතා (භාණ්ඩාගාරික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), සුමිත් විතානගේ මහතා(උප සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), සාලිය කොටිගලගේ මහතා (උප සභාපති එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය), චන්ද්‍රසිරි චන්ද්‍රසේකර මහතා(උප ලේකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), ඩොමිනික් නමසිවායම් මහතා (ජ්‍යෙෂ්ඨ උප සභාපති එක්සත් ජාතික පක්ෂය - ශාඛාව ), අජිත් පෙරේරා මහතා (සාමාජික ලෙකම් එක්සත් ජාතික පක්ෂය - පැරිස් සංවිධානය ), සුනිල් ආනන්ද මහතා(මාධ්‍යයවේදී), ඇන්සලම් ලියනගේ මහතා (ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පැරීසිය), (සුනිල් අතතනායක මහතා, වර්නි තිලකරත්න මහතා, ෆාරුක් බබානූර් මහතා, සමන් මහදුරගේ මහතා, අරුණ ශාන්ත මහතා තේරී පත්විය.

මෙම සන්ධානයේ සභාපති ලෙස රණව් බණ්ඩාර මහතා, ලේකම් ලෙස නාලක දේවේන්ද්‍රන් මහතා, භාණ්ඩාගාරික ලෙස ලාල් රාජපක්ෂ මහතා සහ ප්‍රධාන සංවිධායක ලෙස සුනිල් අත්තනායක මහත්වරුන් තේරී පත්විය.

මාධ්‍යය කමිටුවට නාලක දේවේන්ද්‍රන් මහතා, ප්‍රීති කුරේ මහතා, සුමිත් විතානගේ මහතා, සුනිල් ආනන්ද මහතා, සුනිල් අත්තනායක මහතා සහ අජිත් පෙරේරා මහත්වරුන් තේරී පත්විය.

ආරම්භක සාමාජිකයින් ලෙස ප්‍රංශයේ ප්‍රසිද්ධ සමාජ සේවක සහ විසුරුවා හැරි පැරිස් එකමුතුවේ කැඳවුම්කරු පුෂ්පසිරි අල්විස් මහතා, ආමන්ද දිසානායක මහතා සහ සුහන්ත රත්නායක මහතා එකතුවිය.

Adresse

59 Rue RAYMOND LAPCHIN
Goussainville
95190

Téléphone

+33664492993

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque France Sri Lanka Alliance publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à France Sri Lanka Alliance:

Partager