K2L Consulting

K2L Consulting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K2L Consulting, Social service, Gimhae.

✅ E-7 වීසා සහ අනෙකුත් නීතිමය උපදෙස්
✅ ජීවිත රක්ෂණ සහ රථවාහන රක්ෂණ
✅ පහසු මිලට ගුවන් ටිකට්පත්
✅ හදිසි මුදල් අවශ්‍යතා සදහා ණයපහසුකම්
✅ පෙරගෙවුම් සහ පසුගෙවුම් සිම් කාඩ්පත්
මෙම සියලුම දේ එකමතැනකින් ලබාගැනීමට අමතන්න.
010-4075-2545
010-2848-0555
දමින්ද

31/05/2026

දකුණු කොරියාවේ ජීවත් වෙන සහ කොරියාවට යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන් සඳහාම සුවිශේෂී අවස්ථාවක්! 🇰🇷✨

​ඔබත් කොරියාවේ ව්‍යාපාරිකයෙක් විදිහට යන්න එන්න කැමතිද? එහෙමත් නැත්නම් කොරියාවේ ඉන්න ගමන් ඔයාගේ ජිවිතේ තවත් පහසු කරගන්න මේ ප්‍රතිලාභ ගැන දැනුවත්ද? මේ සියලුම විස්තර සහිත වීඩියෝව අනිවාර්යයෙන්ම බලන්න! 🤝

​📌 අපෙන් ඔබට ලබාගත හැකි ප්‍රධාන සේවාවන්:

​🛡️ රක්ෂණ සේවා: ජීවිත රක්ෂණ, වාහන රක්ෂණ සහ හදිසි අනතුරු හෝ රෝගාබාධ සඳහා සම්පූර්ණ රක්ෂණ ආවරණ (Samsung Insurance හරහා).

​💳 මූල්‍ය පහසුකම්: Samsung ක්‍රෙඩිට් කාඩ්පත් පහසුකම් සහ අවශ්‍යතාවය අනුව ණය (Loans) ලබා ගැනීමේ පහසුකම්.

​✈️ ගුවන් ටිකට්පත්: ඔබේ ගමන් පහසුව සඳහා විශ්වාසදායක ලෙස ගුවන් ටිකට්පත් වෙන්කර දීම.

​🛂 වීසා සේවා: E-7-4 වීසා, පවුලේ සාමාජිකයන් (බිරිඳ/දරුවන්) ගෙන්වා ගැනීම සහ ස්ථිර වීසා සඳහා අවශ්‍ය උපදෙස් හා ලියකියවිලි සකසා දීම.

​🏢 ව්‍යාපාරික අවස්ථා: කොරියාව තුළ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කිරීමට අවශ්‍ය සමාගම් සම්බන්ධ කර දීම සහ අනුග්‍රාහකත්වය (Sponsorship) ලබා ගැනීමට සහාය වීම.

​ඔබගේ අවශ්‍යතාවය කුමක් වුවත්, ඒ සඳහා අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම අපෙන් ලබාගත හැක. තවත් විස්තර දැනගන්න මේ වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹන්න! කොරියාවේ ඉන්න සහ යන්න ඉන්න ඔයාගේ යාලුවන්ටත් දැනගන්න අනිවාර්යයෙන්ම Share කරන්න. 👇

​💬 වැඩි විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න හෝ අපගේ කාර්යාලයට පැමිණෙන්න.

30/05/2026

보험 දානවනම් වගකිවයුතු රක්ෂණ නියෝජිතයෙක්ගෙන් දාන්න.

24/05/2026

🇰🇷කොරියාවේ ඉන්නවනම් මේ ප්‍රතිලාභ ගැනත් දැනගන්න..

Air Tickets....Contact us  Daminda  : 010-40752545 / 010-76314431
06/05/2026

Air Tickets....Contact us Daminda : 010-40752545 / 010-76314431

රථවාහන රක්‍ෂණ ලබාගැනීමට අපට කතාකරන්න.....
28/04/2026

රථවාහන රක්‍ෂණ ලබාගැනීමට අපට කතාකරන්න.....

Loan එකක් ගන්න අපට කතාකරන්න......
27/04/2026

Loan එකක් ගන්න අපට කතාකරන්න......

ගුවන් ටිකට්පත් සඳහා විමසන්න......
26/04/2026

ගුවන් ටිකට්පත් සඳහා විමසන්න......

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
14/04/2026

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

ගුවන් ටිකට්පත් සඳහා විමසන්න.......
13/04/2026

ගුවන් ටිකට්පත් සඳහා විමසන්න.......

ගුවන් ටිකට්පත්  සඳහා විමසන්න.....
07/04/2026

ගුවන් ටිකට්පත් සඳහා විමසන්න.....

Address

Gimhae

Alerts

Be the first to know and let us send you an email when K2L Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category