Sri Lanka People's Youth Front - Ambalantota

Sri Lanka People's Youth Front - Ambalantota ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ - අම්බලන්තොට

30/08/2026

තාරුණ්‍යයේ නායකයා ♥️💪
Namal Rajapaksa

ජාත්‍යන්තර තරුණ දිනයක් වේවා..! 🌷💪
12/08/2026

ජාත්‍යන්තර තරුණ දිනයක් වේවා..! 🌷💪

🔥 තාරුණ්‍යයේ හඬින් රටේ අනාගතය ගොඩනගමු! 🔥

අභියෝග හමුවේ පසුබසින්නේ නැති, අලුත් අදහස්වලින් රට වෙනස් කරන්න සූදානම් ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට අපගේ උත්තමාචාරය! 🇱🇰💪

තරුණයන්ගේ සිහින, හැකියාවන් සහ නවෝත්පාදන ශක්තිය එක්කරමින්, නාමල් රාජපක්ෂගේ තරුණ නායකත්වය සමඟ ජයග්‍රාහී හෙටක් වෙනුවෙන් තරුණ ආණ්ඩුවක් ගොඩනගමු! ❤️✊

🌍 ජාත්‍යන්තර තරුණ දිනය 2026
🌷 ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ






#තරුණආණ්ඩුවක්
#තරුණබලය
#ජයග්‍රාහීහෙටක්


ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අම්බලන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැදවුම්කරුවන් ලෙස පත්වූ භාතිෂ වත්තුහේවා තරුණ නායකයා...
26/07/2026

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ අම්බලන්තොට ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැදවුම්කරුවන් ලෙස පත්වූ භාතිෂ වත්තුහේවා තරුණ නායකයාට සහ නවීන් ගුණවර්ධන තරුණ නායකයාට උණුසුම් සුබ පැතුම්..! 🌷

Address

Main Street
Ambalantota
82100

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka People's Youth Front - Ambalantota posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share