27/05/2026
යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර ඇතිව World Vision Lanka සහ SAFE Foundation ආයතන විසින් රාජ්‍ය යාන්ත්‍රණයත් සමග ක්‍රියත්මක කිරීමට යෝජිත "එක්ව නැගිටිමු"ව්‍යාපෘතියේ වයඹ පළාත් සමාරම්භක වැඩමුළුව කුරුණෑගල "KANDYAN REACH HOTEL "හිදී පැවැත්විණි.
වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර වයඹ ප්‍රධාන ලේකම්තුමා,කුරුණෑගල හා පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරුන්,අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද ,කුරුණෑගල සහකාර පොලිස් අධිකාරිතුමා, SAFE Foundation විධායක අධ්‍යක්ෂ, World Vision Lanka නියෝජිත,රාජ්‍ය නොවන සංවිධාන ,කාන්තා සංවිධාන,තරුණ සංවිධාන නියෝජිතයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.05.27
මෙහි ප්‍රකාශන හිමිකම මුල් හිමිකරුවන් සතුවෙ.
ප්‍රකාශන හිමිකමට යටත්ව SAFE Foundation social media platform තුලට උපුටා ගන්නා ලදී.
...............................
The inaugural workshop of the North Western Province of the "Rise Together" project, which is proposed to be implemented by World Vision Lanka and SAFE Foundation institutions with the financial support of the European Union in conjunction with the state machinery, was held at the "KANDYAN REACH HOTEL" in Kurunegala.
The Governor of North Western Province, Mr. Tissa Warnasuriya, participated as the chief guest and the Chief Secretary of North Western Province, District Secretaries of Kurunegala and Puttalam, Heads of Ministries and Departments, the Assistant Superintendent of Police of Kurunegala, the Executive Director of SAFE Foundation, representatives of World Vision Lanka, representatives of NGOs, women's organizations, and youth organizations also participated in this event.
North Western Province Governor's Media Unit
2026.05.27
Copyright belongs to the original owners.
Extracted from the SAFE Foundation social media platform, subject to copyright.