FBS Rajarata

FBS Rajarata Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FBS Rajarata, Government Official, Anuradhapura, Anuradhapura Town.

මෙදා යලේ ගලවන ලොකු ලූණූ වලට මොකද කරන්න ඕනැ අද රංගිරි FM තුලින් හවස 7.30ට අහන්න
29/08/2026

මෙදා යලේ ගලවන ලොකු ලූණූ වලට මොකද කරන්න ඕනැ අද රංගිරි FM තුලින් හවස 7.30ට අහන්න

2026/08/22 රංගිරි FM තුලින් සවස 7.30ට
21/08/2026

2026/08/22 රංගිරි FM තුලින් සවස 7.30ට

රෑපවාහිනි හා ගුවන් විදුලි ගොවි සේවාවේ වසර ගණනාවක් සේවයකර ස්ථාන මාරුවීම් ලබා ගිය ප්‍රදිප් ධර්මචන්ද්‍ර මහතා අමිත මහතා මදු...
21/08/2026

රෑපවාහිනි හා ගුවන් විදුලි ගොවි සේවාවේ වසර ගණනාවක් සේවයකර ස්ථාන මාරුවීම් ලබා ගිය ප්‍රදිප් ධර්මචන්ද්‍ර මහතා අමිත මහතා මදුසංඛ මහතා ඇතුලු නිළධාරින්ට ඔවුන්ගේ නව රැකියා ස්ථානයේ රාජකාරි සාර්ථකව සිදුකිරිමට හැකිවේවායි රැපවාහිනි හා ගුවන් විදුලි ගොවි සේවාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ තුමිය ඇතුලු නිළධාරින්ගෙන් සුභ පැතුම්👏👏👏🙏🏻🙏🏻

මේ සෙනසුරාද එනම් 15 වැනිදා සවස 7.30 රංගිරි FM තුලින් අහන්න
13/08/2026

මේ සෙනසුරාද එනම් 15 වැනිදා සවස 7.30 රංගිරි FM තුලින් අහන්න

පවතින වියලි කාළගුණය හමුවේ බිංදු ජල සම්පාදන පද්ධතිවල වැදගත්කම හා මෙම පද්ධති කාර්යක්ෂමව භාවිතා කිරීම පිලිබද රජරටයි ගොවි බි...
12/08/2026

පවතින වියලි කාළගුණය හමුවේ බිංදු ජල සම්පාදන පද්ධතිවල වැදගත්කම හා මෙම පද්ධති කාර්යක්ෂමව භාවිතා කිරීම පිලිබද රජරටයි ගොවි බිමයි සජීවී වැඩසටහන තුලින් සාකච්චාකලා මේ සදහා සම්පත් දායකත්වය ගොවිපල් යාන්ත්‍රික පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක සුගත් කුමාර මහතා සහභාගිවිය. මෙම බිංදු ජල සම්පාදන පද්ධති පිළිබද පුහුණු හා වැඩමුලු සදහා 025 2222437 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැක.🚜🚜💦💧

10/08/2026

දේවහූව ව්‍යාපාරයෙන් මෙවර අවාරෙට සත්‍ය බී ලූණූ බීජ නිශ්පාදනය කරලා 🐝🐝🦟🦋💐☀️🌤️🧅🧅🧅

2026/08/08 රංගිරි FM තුලින් අහන්න සවස 7.30ට
07/08/2026

2026/08/08 රංගිරි FM තුලින් අහන්න සවස 7.30ට

26/07/2026

¨අපේ උරුමය අපේ පෝෂණයට¨ යන තේමාව යටතේ සංවිධානය කරන ලද විශේෂ මහජන දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026/07/22 දින කදුරුවෙල නගර මධ්‍යයේ දී පවත්වන ලදි.
නිවර්තන කලාපීය අල බෝග හදුනා ගැනීම, වදවී යාමේ තර්ජනයට ලක්ව ඇති දේශීය අල වර්ග සුරක්ෂිත කර ගැනීම, ඒවායේ ඇති ඖෂධීය ගුණ මෙන්ම දෛනික ආහාර වේලට එකතු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
දැනුවත් කිරීමේ පාගමන කදුරුවෙල නගරයේ ආරම්භක අන්ත දෙකෙන්ම ආරම්භ වී පත්‍රිකා හා රෝපණ ද්‍රව්‍ය බෙදා දෙමින් පැමිණ කදුරුවෙල දුම්රිය ස්ථානය අසලදී එකතු වෙන ලදි. අනතුරුව එම ස්ථානයේ දී ප්‍රධාන දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන ලදි. අල බෝග මගින් සිදුකරනු ලබන නිෂ්පාදනයන් පිළිබඳ වද මෙහිදී දැනුවත් කරන ලදි. මේ සදහා නිවර්තන කලාපීය අල බෝග නායක ආචාර්ය රවීන්ද්‍ර ලක්ෂාන් මහතා ද සහභාගි වන ලදි.
සංවිධාන කටයුතු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ (අන්තර් පලාත්)පොලොන්නරුව කාර්යාලය මගින් සිදු කරනු ලැබූ අතර සියලුම නිලධාරින්ගේ නොමසුරු දායකත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව සිදු කරන ලදි.

ස්වදේශිය සේවය මගින් සෑම සදුදා දිනකම සවස 6.40ට කෘෂිකාර්මික තොරතුරු ඔබේ අලින්දයට නාට්‍යම ආකාරයෙන් රන්කෙත අද්දරින් රසවිදින්...
24/07/2026

ස්වදේශිය සේවය මගින් සෑම සදුදා දිනකම සවස 6.40ට කෘෂිකාර්මික තොරතුරු ඔබේ අලින්දයට නාට්‍යම ආකාරයෙන් රන්කෙත අද්දරින් රසවිදින්න පුලුවන් FM 91.7/91.9 තුලින්

Address

Anuradhapura
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when FBS Rajarata posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share