14/07/2026
2026.07.11 දින පැවැත්වූ අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ භික්ෂු බල මණ්ඩලය පිහිටවීමේ වැඩසටහන දිස්ත්‍රික් නායක ජනක තිස්ස කුට්ටිආරච්චි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස මා හටද සහභාගී වීමට ලැබීම මහත් ගෞරවයකි.
රටේ යහපත, ජාතියේ අභිවෘද්ධිය සහ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මහා සංඝරත්නයේ අනුශාසනා හා ආශිර්වාදය සමඟ එකමුතුව කැපවී කටයුතු කිරීමට අදිටන් කරමු.
තෙරුවන් සරණයි! 🙏
ජය ශ්‍රී!
#පොදුජනපෙරමුණ
#පොදුජනභික්ෂුපෙරමුණ
#අනුරාධපුර
#ශ්‍රීලංකාව
#බුදුසසුන
#මහාසංඝරත්නය
#ජාතිකඑකමුතුව
#දේශසෙවය
#සමාජසේවය
#රටවෙනුවෙන්
#අපේගමන
#ජයශ්‍රීලංකා