23/07/2026
🌿✨ අනුරාධපුර ආවම හිතේ නිදහසේ නවතිලා අටමස්ථානය වඳිමුද? ✨🌿
🏡 අඹ සෙවන – Anuradhapura Homestay 🕊️
📍 ස්ථානය:
🔸 ශ්‍රී මහා බෝධියට — 1.4 km
🔸 රුවන්වැලිසෑයට — 2.5 km
🔸 අනුරාධපුර දුම්රිය ස්ථානයට — ඇවිදින දුරින්
🔸 නුවර වැවට — කිට්ටුවෙන්
🔸 නගර මධ්‍යයට — 500m
🛏️ නිවසේ පහසුකම්:
• සුවපහසු කාමර 3ක් 🏠
• Bathrooms 1 | Toilets 2 🚿
• එකවර 10–12 දෙනෙකුට නවතින්න පුළුවන් 👨👩👧👦
• මුළු නිවසම එකවර වෙන්කරවා ගන්න 🗝️(කාමර වශයෙන් දෙනු නොලැබේ)
• කිරි ආහාර සහ අනෙකුත් ආහාර සාදාගන්න සියලු උපකරණ සහ පහසුකම් 🍳
• පැය 24 CCTV සහ වටේ තාප්පය – ආරක්ෂාව 100% 🔒
• නිස්කලංක, සාමකාමී පරිසරය 🌸
🌞 අටමස්ථානයට සහ අනුරාධපුරයේ සියලු පූජනීය ස්ථාන වෙත පහසුවෙන් ලඟාවිය හැක.
📞 දැන්ම අමතන්න:
📲 076 64 70 873 | 070 50 97 815
💚 ඔබේ නව නිවාඩුව අරඹන්න – අඹ සෙවන සමඟ 🌿
Location 👇
https://maps.app.goo.gl/JQWyWFXYuRZjjZ1q6?g_st=ipc
#අඹසෙවන #අනුරාධපුර #අටමස්ථානය #නිවාඩුගෙදර #නිවාඩුපැදුරු