UNP Horowpothana

UNP Horowpothana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UNP Horowpothana, Horowupotana.

21/03/2020
18/03/2020

ලැබෙන පලමු අවස්තාවේ පාර්ලිමේන්තුව විසිරෙව්වට, නිරෝධායනයට පලමු අවස්තාවේ උඩ බලං හිටියා හාමුදුරුවනේ ..

කමක් නෑ යුද්දෙදිත් 5000ක් මැරුනනෙ... 😥😥

සමගි ජන බලවේගය
18/03/2020

සමගි ජන බලවේගය

18/03/2020

හමුදා නායකයො සිවිල් සමාජෙ නායකයො උනාම වෙන ලොකුම වැරැද්දක් තමයි ඔවුන් හමුදාව පාලනය කරන විදියටම සිවිල් සමාජයත් පාලනය කිරීමට උත්සාහ කිරීම. උදාහරණයක් විදියට් ගත්තොත් හමුදාමය ජයග්‍රනයක ලබා ගන්නකොට casualties කියන්නෙ සාමාන්‍ය දෙයක්, සමහරවිට අදාල ස්ථානයේ තියෙන උපාය මාර්ගික වටිනාකම ජීව්ත 500 කට වඩා වටිනවා වෙන්න පුලුවන්. හැබැයි සිවිල් සමාජය එහෙම නෙමෙයි කොහෙවත් නැති උද්ගෝශනයකදී එක මිනිහෙක් මරන එකම රජයක් පෙරලන්නම හේතුවෙන්න පුලුවන්. මිලිටරි ක්‍රමයට වඩා ප්‍රජාතන්ත්‍රවාදය වඩා මානුෂිකයි, ඒ සාපේක්ෂව සුමටභාවයට මිනිස්සු සංවේදීයි, ප්‍රජාතන්ත්‍රවාදය ඊට සාපේක්ෂ මානවහිතවාදීයි, ඔය නිසාම තමයි මිලිටරි පාලන කඩා වැටෙන්නෙත්. හැබැයි කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුල හිටියත් කාලයක් තිස්සෙ මිලිටරි ක්‍රමයට හැදුනු කෙනෙක් තුල සමහර වෙලාවට රන්වෙන්නෙ අර මයින්ඩ් සෙට් එක. ඒකයි දවසට 5000ක් මැරුනත් වැහුවෙ නැති රට අපි මොකටද 25 ලෙඩ උනාට වහන්නෙ ඇයි කියලා අහන්නෙ.
කොරෝනා මඩින්න ජනාධිපතිතුමා මෙච්චර කල් ගත්ත ක්‍රියාමාර්ග ප්‍රශංසනීයයි, හැබයි මුලු රට පුරාම එක මාස්ක් එකක් හොයා ගන්න නැති ICU Beds 500k විතරක් තියෙන රටෙ airborne virus එකක් මඩින්න ගන්න ක්‍රියාමාර්ග රන් වෙන්නෙ අර මයින්ඩ් සෙට් එකෙන් නම් ඉස්සරහට අබසරණයි.

24/04/2015

Entrepreneur

Rally for MY 3 @ Kahatagasdigiliya on 13th Dec 2014
16/12/2014

Rally for MY 3 @ Kahatagasdigiliya on 13th Dec 2014

Address

Horowupotana

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Horowpothana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share