අනුරපුරේ අත්තටු - Anurapure Aththatu

අනුරපුරේ අත්තටු - Anurapure Aththatu රජරට නංගිලා මල්ලිලාගේ හීන වලට පියාපත් දෙන්න ආපු ඔයාලගෙම ඉස්කෝලෙක ඉගෙන ගන්න සහෝදරියක්.

එන්න දැනුම කලාව ක්‍රීඩාව ලෝකය එක්ක අපි ඈත අහසටම පියාඹමු

15/07/2026

WEAR IT WITH PRIDE! 💚🔥

Celebrate the legacy of Central College Anuradhapura by owning your official anniversary apparel. Whether you choose the elegant Official T-shirt or the stylish Anniversary Jersey, wear it with pride and be part of our history. 💛💚

PRICING
Official T-shirt – LKR 2,500
Jersey – LKR 1,800

📍 AVAILABLE AT THESE LOCATIONS • 📍 Phone 4U – Bank Street, Anuradhapura
• 📍 Teen's Campus – SOS Junction, Anuradhapura
• 📍 IT Partner Mobile – Bank Street, Anuradhapura
• 📍 Vista Institute of Higher Education – New Town, Anuradhapura
• 📍 වැද්දා සප්පායම (Vadda Sappayama) – Jaffna Junction, Anuradhapura
• 📍 Green Super – Near D.S. Senanayake College, Anuradhapura
• 📍 Kevora Clothing – Harischandra Mawatha, Anuradhapura
• 📍 Onelia Porcelain Center – Dahaiyagama Junction, Anuradhapura
• 📍 සීතා (Seetha) Bookshop – Kahatagasdigiliya
• 📍 Thathume Fashion – Dahaiyagama Junction

Grab your piece of history today before they're gone!✨

#79

13/07/2026

50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාපන්දු බාලිකා තරඟාවලියේ දී සමස්ථ ශූරතාවය ලබා ගැනීමට අප විද්‍යාලියීය ක්‍රීඩා අංශය සමත් විය.

මෙම තරඟ ඉසව්ව වයස් සීමාවක් නොමැතිව පැවැත්වූ අතර අප සහෝදරියන් සමඟ ප්‍රතිවාදීව තරඟ වැදුනු සියලු දෙනා වයස අවු:20-30 අතර වූවන් වූ අතර වාර්ථාගත ජයග්‍රහණයක් ලබා ගත් එම සහෝදරියන් සහ ඔවුන්ව පුරුදු පුහුණු කළ ගුරුභවතුන් හට විදුහල්පතිතුමන් ඇතුළු ගුරුභවතුන්ගේ සහ අප මාධ්‍ය ඒකකයේ උණුසුම් ශුභාශිංසන එක් කර සිටිමු.




11/07/2026

සන්දුල් සංග්‍රාමය 2026 ක්‍රිකට් තරඟාවලියේ නිවත්තකචේතිය ජාතික පාසල ප්‍රථමයෙන් ම පන්දුවට පහර දුන් අතර එහිදී කඩුළු 10ක් දැවී ලකුණු 149 ක් ලබා ගැනීමට සමත් විය.ඉන් අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසල පිතිකරුවන් සියල්ලන්වම දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 135ක්,ඒ අනුව පළමු ඉනිමේ ජය නිවත්තකචේතිය ජාතික පාසලට හිමි විය.




11/07/2026
17/06/2026
Swarnapali girls college Anuradhapura
17/06/2026

Swarnapali girls college Anuradhapura

17/06/2026
14/06/2026

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when අනුරපුරේ අත්තටු - Anurapure Aththatu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category