අරණායක අපි - Aranayaka Api

අරණායක අපි - Aranayaka Api Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අරණායක අපි - Aranayaka Api, Public & Government Service, Aranayaka Town, Aranayaka.

අපේ අරණායක නගරයේ ජනතාව එක්කරමින්, ප්‍රදේශීය පුවත්, සිදුවීම්, සංස්කෘතික උත්සව, කලා, ව්‍යාපාර හා සමාජ සේවා ගොනු කර ඔබ වෙත ගෙනෙන්න අපි මෙහි සිටිමු. 🏞️❤️

අරණායකේ ජනතාව එක්වී එකිනෙකාට උදව්ව, ආදරය, සහයෝගය ලබා දෙන එක්මුතුවක් ලෙස මෙම පිටුව සැලසුම් කර ඇත.

🧱 මාවනැල්ල අවටින් Interlock ගල් ඇල්ලීමේ පළපුරුදු කණ්ඩායමක් සොයයි!නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ වෙනත් ඉදිකිරීමක් සඳහා In...
29/07/2026

🧱 මාවනැල්ල අවටින් Interlock ගල් ඇල්ලීමේ පළපුරුදු කණ්ඩායමක් සොයයි!

නිවසක්, ව්‍යාපාරික ස්ථානයක් හෝ වෙනත් ඉදිකිරීමක් සඳහා Interlock (Interlocking Blocks) ගල් ඇල්ලීමේ වැඩක් කිරීමට තිබේ.

පළපුරුදු, විශ්වාසවන්ත සහ හොඳ නිමාවක් ලබාදෙන කණ්ඩායමක් හෝ ආයතනයක් ඔබ දන්නවා නම්, කරුණාකර අපව සම්බන්ධ කරගන්න.

එවිය යුතු තොරතුරු:
✅ මෑතකදී නිම කළ වැඩවල ඡායාරූප
✅ සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය
✅ වැඩ ආරම්භ කළ හැකි දිනය

📲 WhatsApp පණිවිඩයක් එවන්න:
🟢 077 880 3256

ඔබගේ Share එකක්වත් සුදුසු කණ්ඩායමක් සොයා ගැනීමට විශාල උපකාරයක් වේ. ස්තූතියි! 🙏

We’re growing… and you could be part of our journey!If you’re a creative, energetic young woman who loves social media a...
23/07/2026

We’re growing… and you could be part of our journey!

If you’re a creative, energetic young woman who loves social media and wants to build a career in digital marketing, we’d love to meet you.

📍 Digital Marketing Assistant
📍 Mawanella & Surrounding Areas

No experience? No problem. If you have the passion to learn, we’ll help you grow.

📲 Apply now via WhatsApp: +94 777 819 184
📧 [email protected]
🌐 www.wellcareit.com

22/07/2026

ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලයේ තිබීම පමණක් ප්‍රමාණවත් නැහැ…
එය වර්ධනය විය යුතුයි. 🚀

ඩිජිටල් ලෝකයේ ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න Wellcare IT සමඟ.

உங்கள் வணிகம் இணையத்தில் இருப்பது மட்டும் போதாது…
அது வளர வேண்டும். 🚀

உங்கள் வணிகத்தை டிஜிட்டல் உலகில் அடுத்த கட்டத்திற்கு கொண்டு செல்ல Wellcare IT உடன் இன்று இணையுங்கள்.

Your business deserves more than just an online presence—it deserves growth. 🚀

Take your business to the next level with Wellcare IT.

📞 +94 777 819 184
📧 [email protected]
🌐 www.wellcareit.com

Wellcare IT – Your Partner in Digital Growth.

31/05/2026

🎨 WE ARE HIRING – GRAPHIC DESIGNER 🚀

Are you passionate about creative design and digital branding?
Join our growing creative team at Wellcare IT and build your future with a modern digital marketing company.

✅ Photoshop
✅ Illustrator
✅ CorelDRAW
✅ Social Media Design Skills
✅ Creative Thinking

📍 Location : Mawanella – Kegalle District

📩 Apply Now :
[email protected]

📱 WhatsApp Only :
+94 77 880 3256

Grow Your Career With Creativity!

මාවනැල්ල පුරවරයෙන් බිහි වී සිය රංගන කලා ලෝකය දික්විජය කළ ප්‍රවීණ සිනමා රංගවේදී D.B.ගංගොඩතැන්න  කලා කරුවාණන්ට  සුබ උපන්දි...
28/05/2026

මාවනැල්ල පුරවරයෙන් බිහි වී සිය රංගන කලා ලෝකය දික්විජය කළ ප්‍රවීණ සිනමා රංගවේදී D.B.ගංගොඩතැන්න කලා කරුවාණන්ට සුබ උපන්දිනයක් වේවා!
දීර්ඝායු ලැබේවා ❤️💫

28/05/2026

🌕✨ පහන් එළියෙන් හදවත් පුරවන වෙසක් සමය… 🪔
රසම රස කෑමත් එක්ක පවුලේ සැමෝම එකතු වෙන සුන්දර මොහොතක් 💛
අදත් ඔබේ ආදරණීය අය සමඟ රස බලන්න! 😋🍽️

#වෙසක් #වෙසක්2026 #වෙසක්කාලේ #වෙසක්කූඩු #ශ්‍රීලංකාව #සිංහල #රසකෑම #කෑම #කෑමදැන්වීම් #රසබලමු #පවුලේරස

Address

Aranayaka Town
Aranayaka
71540

Website

Alerts

Be the first to know and let us send you an email when අරණායක අපි - Aranayaka Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share