Department Of Social Services Uva Provincial Council Badulla

Department Of Social Services Uva Provincial Council Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Social Services Uva Provincial Council Badulla, Social service, R H Gunawardana Road, Badulla.

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව
දැක්ම
" සුරක්ෂිත හා අයිත්වාසිකම් හිමි වු සමාජයක් "
මෙහෙවර
" සමාජ සුභසාධන හා සමාජ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හා නායකත්වය මගින් ඌව පළාතේ ජිවත්වන සමාජයේ අවාසි සහගත තත්වයන් හි සිටින අයට හිතකාමී පරිසරයක් "

අන්තර් පළාත් අත්දැක්ම් හුවමාරු වැඩ සටහන  2026  වයඹ පළාත
29/07/2026

අන්තර් පළාත් අත්දැක්ම් හුවමාරු වැඩ සටහන 2026 වයඹ පළාත

පිංබර වන්දනා 2026 හතරවන වැඩසටහන බදුල්ල මෙත්සෙවන වැඩිහිටි නිවාසයේ මව්පියන් කතරගම පුදබිම,කිරිවෙහෙර,තිස්සමහාරාමය විහාරය හා ...
22/07/2026

පිංබර වන්දනා 2026 හතරවන වැඩසටහන බදුල්ල මෙත්සෙවන වැඩිහිටි නිවාසයේ මව්පියන් කතරගම පුදබිම,කිරිවෙහෙර,තිස්සමහාරාමය විහාරය හා තිස්ස වැව්තාවුල්ල නැරඹීම 2026.07.21 වන දින ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.මෙම පිංබර වන්දනා චාරිකාවේ කාච සිතුවම් මෙසේ සනිටුහන් විය...

බදුල්ල අභිචාර කලා  ප්‍රාසාංගික ආයතනයේ විශේෂ අවශ්‍යතා දරැවන් රැගෙන 2026.06.19 වන දින මහනුවර දළදා මාළිගය ,පේරාදෙණිය උද්භිද...
30/06/2026

බදුල්ල අභිචාර කලා ප්‍රාසාංගික ආයතනයේ විශේෂ අවශ්‍යතා දරැවන් රැගෙන 2026.06.19 වන දින මහනුවර දළදා මාළිගය ,පේරාදෙණිය උද්භිද උද්‍යානය, නෙල්ලිගල දක්වා ගිය චාරිකාව

බඩල්කුඹුර ලිට්ල් ෆ්ලවර් ආයතනයේ විශේෂ අවශ්‍යතා දරුවන් රැගෙන 2026.06.26 වන දින ගිය මහනුවර දළදා මාලිගාව හා අවට චාරිකාව...
30/06/2026

බඩල්කුඹුර ලිට්ල් ෆ්ලවර් ආයතනයේ විශේෂ අවශ්‍යතා දරුවන් රැගෙන 2026.06.26 වන දින ගිය මහනුවර දළදා මාලිගාව හා අවට චාරිකාව...

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව  විසින් සංවිධානය කරන ලද පිංබර වන්දනා 2026 වැඩසටහනේ තෙවන වැඩසටහන අද (06/26) වන දින රිදී...
29/06/2026

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද පිංබර වන්දනා 2026 වැඩසටහනේ තෙවන වැඩසටහන අද (06/26) වන දින රිදීපාන වැඩිහිටි නිවාසයේ ආදරනීය මව්පියන් සෙංකඩගල පුරවරයේ සුන්දරත්වය විදින්නට සලස්වන ලදි.ඵෙතිහාසික දළදා මාලිගාව,ගඩලාදෙනිය විහාරස්ථානය,නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැදපුදා ගත් අතර,එම අවස්ථා කාච සිතුවමේ මෙසේ සනිටුහන් විය....

"සිත් සෙවණ" තණමල්විල  ආයතනයේ සුවිශේෂී දරුවන්ගේ ලෝකය ආදරයෙන් සහ නව අත්දැකීම්වලින් වර්ණවත් කරනු වස්, 2026 ජූනි 12 වන දින ඓ...
13/06/2026

"සිත් සෙවණ" තණමල්විල ආයතනයේ සුවිශේෂී දරුවන්ගේ ලෝකය ආදරයෙන් සහ නව අත්දැකීම්වලින් වර්ණවත් කරනු වස්, 2026 ජූනි 12 වන දින ඓතිහාසික මහියංගණ පුදබිම සහ දඹාන වැදි ජනපදය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලද සෙනෙහසේ චාරිකාව.

ඌව පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ විශේෂ කාරක  සභා රැස්වීමක් අද (06/08)වන දින ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයිය ශ්‍රවනා...
09/06/2026

ඌව පළාත් වැඩිහිටි බල මණ්ඩලයේ විශේෂ කාරක සභා රැස්වීමක් අද (06/08)වන දින ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයිය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.එහිදී 2026 වරෂය වෙනුවෙන් පළාතේ ජීවත්වන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සිදුකල යුතු කටයුතු පිළිබදව සාකච්ඡා කර ඉදිරි කටයුතු සිදු කිරීමට සාකච්ඡා කරන ලදි.මෙම විශේෂ සාකච්ඡාව සදහා ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂකතුමිය හා දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී (බදුල්ල) සහභාගී විය......

ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන මෙහෙයුම රිදීපාන වැඩිහිටි නිවා...
05/06/2026

ජගත් පරිසර දිනයට සමගාමීව ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද ශ්‍රමදාන මෙහෙයුම රිදීපාන වැඩිහිටි නිවාසයේදී (06.05 ) දින පවත්වන ලදි.සුන්දර පරිසරයක් නිර්මාණය කරන්නට අප ගත් පුංචි උත්සහය මල්ඵල ගත් අයුරු කාච සිතුවමේ මෙසේ සනිටුහන් විය...

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල පිංබර වන්දනා 2026 දෙවන වැඩසටහන රිදීමාළියද්ද ශ්‍රී සම්බෝධී වැඩිහිටි ...
03/06/2026

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල පිංබර වන්දනා 2026 දෙවන වැඩසටහන රිදීමාළියද්ද ශ්‍රී සම්බෝධී වැඩිහිටි නිවාසයේ මව්පියන් 06/03 දින රිදී විහාරය,මුහුදු මහා විහාරය,මගුල් මහා විහාරය,සුගලා බිසෝ කොටුව හා ආරුගම්බේ සුන්දර මුහුදු තීරයේ සුන්දරත්වය විදින්නට හා ඔවුන්ගේ සැදෑ සමය සතුටු කරන්නට ගත් වෑයමක තවත් හදවතට දැණුන දවසක සුන්දර මතකයන් කාච සිතුවම් වු අයුරු මෙසේ සනිටුහන් විය.....

වෙසක් සතිය නිමිති කර ගනිමින් ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින්සංවිධානය කරන ලද , බදුල්ල,හාලිඇල,සොරණාතොට ප්‍රාදේශීය ...
03/06/2026

වෙසක් සතිය නිමිති කර ගනිමින් ඌව පළාත් සමාජසේවා දෙපාර්තමේන්තුව විසින්සංවිධානය කරන ලද , බදුල්ල,හාලිඇල,සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පවත්වන ලද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් වෙනුවෙන් උපදේශනයන් අද දින ඌව පළාතේ ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ මුලිකත්වයෙන් අද (28) දින ඌව පළාත් සභා ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.ඒ සදහා සෞඛ්‍ය දේශීය ⁣වෛද්‍ය ,සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම් ජීවන්ත හේරත් මහතා සහභාගී වු අතර,උපදේශන හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සදහා වි⁣ශේෂ දේශනයක් හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිත ව්‍යායාම් පිළිබදව වැඩිහිටියන් දැනුවත් කලේ ඌවපරණගම ප්‍රාදේශිය රෝහලේ පුධාන වෙද්‍ය නිලධාරී උදය මහතා විසිනි.....

Address

R H Gunawardana Road
Badulla
90000

Opening Hours

Monday 08:30 - 04:45
Tuesday 08:30 - 04:30
Wednesday 08:30 - 04:45
Thursday 08:30 - 04:45
Friday 08:30 - 04:45

Telephone

+94552230787

Website

Alerts

Be the first to know and let us send you an email when Department Of Social Services Uva Provincial Council Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Social Services Uva Provincial Council Badulla:

Shortcuts

Share

Category