16/09/2025
මොණරාගල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු ලෙස විශිෂ්ට සේවාවක් සැපයූ ඉංජි. සී.එච්. රත්නායක මහතා 2025.09.14 දින විශ්‍රාම දිවියට පා තැබුවෙමි.
දශක ගණනාවක් පුරා ඔහු ඉංජිනේරු ක්ෂේත්‍රයට, විශේෂයෙන්ම ඌව පළාතේ සංවර්ධනයට, ලබා දුන් දායකත්වය අතිමහත් ය. ඔහුගේ නායකත්වය, කැපවීම සහ දැනුම අප සැමට මහඟු ආදර්ශයක් විය.
ඉංජි.සී.එච්.රත්නායක මහතාගේ විශ්‍රාම දිවිය සාමය, සතුට, සහ පවුලේ අය සමඟ ගත කරන සුන්දර අත්දැකීම් වලින් පිරී ඉතිරී යන විශ්‍රාම දිවියකට ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ සියළුම කාර්ය මණ්ඩලය සුභ පතන්නෙමු!
ඔබගේ අනාගතය සාර්ථක වේවා!