Sidusankha Vidupathi

Sidusankha Vidupathi SLPP Youth Coordinator - Balangoda

30/05/2026

ඩයස්පෝරාවෙ අතකොලු රට බාරගත්තම මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නෙමෙයි.

29/05/2026
23/05/2026

ජත්‍යාන්තරයත් දෙකට නැවෙනවා මහින්ද රාජපක්ශ ඉදිරියෙදි.

21/05/2026

දැන් තේරෙනවා ඇති අර්බුදයක් ඇති උන වෙලාවක හැසිරෙන්න ඕනි විදිහ කාලකන්නින්ට

17/05/2026

චිරන් ජයතු සේනාධිනායකයානෙණි 🙏.
අද දවස සමරන්න අකමැති ශ්‍රී ලාංකිකයෙක් ඉන්නවනම් ඒ සුද්දගෙ කාලෙ ඔවුන්ගෙන් එකෙක්ට දාව ඉපදුන පරම්පරාවකින් පැවත එන එකකු මිස නියම ශී ලාංකිකයෙකු නොවේ. මේ වීඩියෝව දකිනකොට ඇගේ හිරිගඩු පිපිලා ඇහැට සතුටු කදුලක් වගේම ජාතික හැගීමක් එන්නෙ නැත්තන් ඔබ ඔබ ගැනම ලැජ්ජා වියයුතුය.
ආණ්ඩුවේ අවසානය හෝ ඉදිරිය අදින් තීරණය වීමට නියමිතයි..

17/05/2026

මැයි 18 දවස සැමරුවෙ නැත්නම් 100% විශ්වාසයි ආණ්ඩුව LTTE ඩයස් පෝරාවෙ අතකොලුවක්.

15/05/2026

2029න් පස්සෙ මාලිමාව කියලා පක්ශයක් ඉතුරු වෙන එකක් නෑ.

13/05/2026

අනුර ජනාදිපති තුමා වචන 10ක් කතා කරොත් 8ක් රාජපක්ශ.

Address

Hunukumbura Road
Eheliyagoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when Sidusankha Vidupathi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share