අපේ ගම අලුත්නුවර - Aluthnuwara

අපේ ගම අලුත්නුවර - Aluthnuwara Aluthnuwara is most beautiful place in sri lanka
(1)

28/08/2026

උග්ගල් අලුත්නුවර උදාවන ලස්සනම දවස්
පුරවරයක් ඒකාලෝක කරන පින්බරම හවස්.

සැප්තැම්බර් 12 වනදා සිට සැප්තැම්බර් 28 වනදා දක්වා

කද සුරිදු පුදන උත්තම ඇසල පෙරහැර් මංගල්‍යය රූ අසිරිය සජීවීව නරඹන්න




​ ​

රොබරෝසියා මල් අතු අග හිනැහෙන උග්ගල් අලුත්නුවර පුරවර දෙවොල් පුදබිම 🫶🌸
28/08/2026

රොබරෝසියා මල් අතු අග හිනැහෙන උග්ගල් අලුත්නුවර පුරවර දෙවොල් පුදබිම 🫶🌸




නිකිණි පෝදා සදහම් දෙසුම | සේයාරූ උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේනිකිණි පෝදා ධර්ම දේශනාව අද දින විහාරස්ථානය...
27/08/2026

නිකිණි පෝදා සදහම් දෙසුම | සේයාරූ

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ

නිකිණි පෝදා ධර්ම දේශනාව අද දින විහාරස්ථානයේදී පවත්වන ලද අතර අද ධර්ම දේශනාව මෙහෙයවීම

අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෞද්ධ කටයුතු කටයුතු සමායෝජක නිලධාරි අතිපූජ්‍ය මොරහැල සුගතජෝති හිමිපාණන් වහන්සේ විසින් සිදු කරන ලදී...



27/08/2026

නිකිණි පුර පසළොස්වක පෝදා උදෑසන ධර්ම දේශනාව ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය

පෝදා පංසල එන්න... දකින්න... අත්විඳින්න... නිකිණි පුර පසළොස්වක පෝදා සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය

ශ්‍රී සද්ධාසෝම මූලික පිරිවෙන් විහාරවාසී රන්මිණිතැන්න විද්‍යාලයේ ආචාර්‍යය පූජ්‍ය කතරගම පියරතන හිමි

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

27/08/2026

නිකිණි පුර පසළොස්වක උදෑසන අෂ්ඨාංග උපෝසඨ සීල සමාදානය වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය

පෝදා පංසල එන්න... දකින්න... අත්විඳින්න... නිකිණි පුර පසළොස්වක පෝදා සජිවී වැඩසටහන ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක හම්බන්තොට දිස්ත්‍රික් සඝ සමුළුවේ හා කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති හෙළ බොදු බල එකමතුවේ ගරු සභාපති කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2026

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේනිකිණි පෝදා ධර්ම දේශනාවඅටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිප...
24/08/2026

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ

නිකිණි පෝදා ධර්ම දේශනාව

අටවක්වෙල ශ්‍රී සුගතාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක බෞද්ධ කටයුතු කටයුතු සමායෝජක නිලධාරි අතිපූජ්‍ය මොරහැල සුගතජෝති හිමිපාණන් වහන්සේ

නිකිණි පෝදා ( සැප්තැම්බර් 27) උදේ 8.00

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී



ඓතිහාසික උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වස් කාලයට සමගාමිව පවත්වනු ලබන දෙවන ධර්ම දේශනාවඅකම්පිත මුනිදහම ධර්...
22/08/2026

ඓතිහාසික උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ වස් කාලයට සමගාමිව පවත්වනු ලබන දෙවන ධර්ම දේශනාව

අකම්පිත මුනිදහම ධර්මදේශනා මාලාවේ දේශක
ශ්‍රද්ධා රූපවාහිනේ විචිත්‍ර ධර්ම කථික

පූජ්‍යපාද කුරුණෑගල රතනසිල ස්වාමීන් වහන්සේ

අගෝස්තු 29 සවස 6.00

උග්ගල් අලුත්නුවර ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේදී

ඔබ සැමට බැති සිත් පෙරදැරිව ආරාධනා...

21/08/2026

කන්ද උඩරට ඇසළ පෙරහර 2026 | සිව්වෙනි කුඹල් පෙරහර.
(සිංහල සජීව විකාශය.)

තාරක, හංසී අපෙන් සුභ පැතුම්ඔයාලා ගමට ආඩම්බරයක් 💖Congratulations Tharaka & Hansi To Select Next Roundඉදිරියටම යන්න ජය වේව...
14/08/2026

තාරක, හංසී අපෙන් සුභ පැතුම්
ඔයාලා ගමට ආඩම්බරයක් 💖

Congratulations Tharaka & Hansi To Select Next Round
ඉදිරියටම යන්න ජය වේවා...


Address

Aluthnuwara
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ගම අලුත්නුවර - Aluthnuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share