Sub Post Office Uva Maligathenna

Sub Post Office Uva Maligathenna තැපැල් සේවාවන් හා තොරතුරු ඔබ හමුවට

ඌව මාලිගාතැන්න උප තැපැල් කාර්යාලයට එන්න .....
19/01/2026

ඌව මාලිගාතැන්න උප තැපැල් කාර්යාලයට එන්න .....

17/01/2026
01/01/2026

Happy new year
සුබ අලුත් අවුරුද්දක් වේවා!

15/08/2025
🎁 මේ අගෝස්තු මාසයේ පස්සර තැපැල් කාර්යාලයෙන් කූරියර් භාණ්ඩ යවා තෑගී දිනාගන්න.🌟 SLP කූරියර් සේවාවෙන් ඔබ විසින් යවනු ලබන භා...
01/08/2025

🎁 මේ අගෝස්තු මාසයේ පස්සර තැපැල් කාර්යාලයෙන් කූරියර් භාණ්ඩ යවා තෑගී දිනාගන්න.

🌟 SLP කූරියර් සේවාවෙන් ඔබ විසින් යවනු ලබන භාණ්ඩ සඳහා කුසපත් අදීමෙන් ජයග්‍රාහකයෙකු වන්න.

⭐️ දිවයිනේ අඩුම ගාස්තු
⭐️ 40 kg දක්වා භාර ගනු ලැබේ
⭐️ දිවයිනේ විශාලතම බෙදීම් ජාලය

අදම කතා කරන්න.

☎️0552288251
whatsapp📱 0761409905

01/08/2025

ආදේශක තැපැල් සහායකයින් 1000කගේ සේවය ස්ථීර කිරීමට පියවර

සුදුසුකම් සපිරි තරුණ ඔබට රාජ්‍ය සේවයේ අභිමානවත් රැකියා අවස්ථාවක් !ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නි...
28/06/2025

සුදුසුකම් සපිරි තරුණ ඔබට
රාජ්‍ය සේවයේ අභිමානවත් රැකියා අවස්ථාවක් !

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ
ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ
iii වන ශ්‍රේණියේ
තැපැල් රියදුරු (විවෘත)තනතුරු සඳහා
බඳවා ගැනීමේ ප්‍රායෝගික පරික්ෂණය - 2025

අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ
ආදර්ශ අයදුම් පත්‍රය
2025.06.27 දින
රජයේ ගැසට් පත්‍රෙය් සහ
තැපැල් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ
ඵල කර ඇත.
එමෙන්ම 2025.06.30 වන දින
දිණමිණ, තිනකරන් සහ
ඩේලි නිවුස් පුවත්පත්
දැන්වීම ඵල කිරීමට කටයුතු කර ඇත.

ඉදිරියේදී වඩා කාර්යක්ෂම සේවයක්
ඉටු කිරීමට
ශ්‍රී ලංකා තැපෑල සැම විටම
සූදානමින් සිටියි ..... !

මේ සදහා වොලිබෝල් ,නෙට්බෝල් ,ක්‍රිකට් ,ෆුට්බෝල් යන ඒවායින් එක් ක්‍රීඩා භාණ්ඩයක් ඉල්ලුම් කළ යුතු බැවින් අවශ්‍ය කුමක් ද යන්...
28/06/2025

මේ සදහා වොලිබෝල් ,
නෙට්බෝල් ,
ක්‍රිකට් ,
ෆුට්බෝල් යන ඒවායින් එක් ක්‍රීඩා භාණ්ඩයක් ඉල්ලුම් කළ යුතු බැවින් අවශ්‍ය කුමක් ද යන්න දැනුවත් කරන්න.

SL Post Courier බෙදීම සනාථ කිරීමකෙටි පනිවිඩයක්‍ ලෙස ඔබේ ජංගම දුරකථනයට ....! තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශය ඒ...
20/06/2025

SL Post Courier බෙදීම සනාථ කිරීම
කෙටි පනිවිඩයක්‍ ලෙස
ඔබේ ජංගම දුරකථනයට ....!

තැපැල් දෙපාර්තමේන්තුවේ
තොරතුරු තාක්ෂණ අංශය
ඒ සඳහා ඔබට පහසුකම් සපයා ඇත.

ඔබට කිරීමට ඇත්තේ
ආපසු ලිපිනය සටහන් කිරීමේදී
ඔබගේ ජංගම දුරකථන අංකය
එහි සටහන් කිරීම පමණයි.

භාන්ඩය බෙදුනු සැනින්
කෙටි පනිවිඩයක්
එසැනින් ඔබේ ජංගම දුරකථනයට.

ඔබේ විශ්වාසනීයම සබඳතා සහකරු
ශ්‍රී ලංකා තැපෑල 🚒📮

Address

Sub Post Office , Uva Maligathenna
Bandarawela
90139

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sub Post Office Uva Maligathenna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category