Aluth Katha 2020

Aluth Katha 2020 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aluth Katha 2020, Library, Batapola.

Vesàk sàmúrumu
07/05/2020

Vesàk sàmúrumu

Ape rate velidala thiyAna rogaya
03/05/2020

Ape rate velidala thiyAna rogaya

COVID-19 Sri Lanka
02.05.2020 - 10.00 am

දෛනික තත්ත්ව වාර්තාව
இலங்கையின் நாளாந்த நிலைமை
அறிக்கை
Daily Situation Report

Real-time updates from www.hpb.health.gov.lk



Facebook - http://fb.com/hpbSriLanka
Follow us on Twitter -

GF
02/05/2020

GF

මොහොතක් සිතන්න.
මෙය ඔබ මෙතෙක් කියවා ඇති තවත් එක් ලිපියක් ලෙස නොසලකන්න.
"COVID-19" එසේත් නැත්නම් "Corona Virus" අද වන විට කාටත් සුපුරුදු වචනයක් විතරක්ම නොවේ, එය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක්. ලොව බොහෝ සෞඛ්‍ය විද්‍යාඥයින් විසින් විශ්වාස කරනු ලබන්නේ මෙය යම්කිසි සත්ව කොට්ඨාසයක බලපෑම හේතුවෙන් නිර්මාණය වූවක් බවයි. එසේම ධූමකේතුවකින් නිකුත් වුණු අංශු මඟින් මෙය හටගත් බවද ඇතැම් අදහස් ප්‍රකාශ වුණි. නමුත් මා සඳහන් කරන්නට කැමතියි මේ සියල්ල මිනිසා විසින්ම නිර්මාණය කරනු ලැබූ දෙයක් බව.
කෙසේ වෙතත් මෙය කෙලෙස, කුමන ආකාරයට කොතනකින් ආරම්භ වූවාද යන්න සියුම් ලෙස විග්‍රහ කොට බැලිය යුතුයි. මන්දයත් තම ඓන්ද්‍රීය බද්ධ කාරණාවන් පවා මුදල හමුවේ ශුන්‍ය වන කාල සීමාවක, නිරන්තර ක්‍රියාකාරී මිනිසාව එක් ස්ථානයකට කොටුකර තැබීමට සමත්වන තරමටම මෙය අතිශයින්ම දෙවරක් සිතා බැලිය යුතු තැනකට පැමිණෙමින් පවතින කාරණාවකි.
COVID-19 යනු සොබාදහමේ නැවත පැමිණීමක් ලෙස මා සඳහන් කිරීමක් කලහොත් ඔබ මා සමඟ එකඟවනවා ද? එය විචක්ෂණශීලී මනසකින් යුතුව ඔබම තීරණය කර බලන්න.
COVID-19 ප්‍රථම වරට චීනයේ වූහාන් හීදි බිහිවූයේ කෙසේ ද සහ ඇයි ද යන්න පුදුමයට පත් වීමට කරුණක් නොවනු ඇත. චීනයේ ජනගහනයෙන් මිලියන 11ක්ම ජීවත් වන සහ විශාලතම කලාපය වන්නේ ද මෙයයි. එසේම වැදගත්ම කරුණ වන්නේ වූහාන් යනු චීනයේ පරිසර දූෂණය අතින් පසුගාමී රටක් කිරීමට හේතු සාධක වූ නගරයයි. ඒ හරහා ඔබට යම් කරුණක් ගැලපීමේ ස්වභාවයක් හඳුනා ගත හැකිය. කුමක්ද එය, මිනිසා විසින් කෙසේද ඇතිවූයේ, එහි පැවැත්මට පරිසරය හේතු වේද යන්නයි.
මෑතකාලීන පරිසරයේ වායු දූෂණය තදින්ම ඇති වූ කාලයක් බවට පත් වී තිබිණි. උදාහරණයක් ලෙස චීනයට ඒ හේතුවෙන් රතු නිවේදන පවා එල්ලවිය. කෙසේ වෙතත් අද එහි අතුරු ප්‍රතිඵලයන්ට සමස්ථ මානව වර්ගයාට ම මුහුණ දීමට සිදු වී ඇත. COVID-19 යනු එහි බිහිසුණුම ඵලයකි.
වායුගෝලීය වාතය නිරන්තරයෙන් ම දූෂණයට ලක්වෙමින් පවතින අතර ඒ හරහා පාරිසරික ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙමින් පවතී. මෙමඟින් මිනිසාගේ ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරනු ලබයි. විශේෂයෙන්ම මෙම COVID-19 වෛරසය ද, එසේ දූෂිත වන පරිසරයෙන් මිනිසා ඈත් කර තැබීමට පරිසරය විසින් ගන්නා ලද එක් උත්සාහයක් ලෙස හේතු දැක්විය හැකිය.
සාමාන්‍යයෙන් වැඩුණු පුද්ගලයෙකු විනාඩියකට ඔක්සිජන් 1.8g - 2.4g ත් අතර ප්‍රමාණයක් ආශ්වාස කරන අතර වසරකට මුළු මානව වර්ගයා තුලින් ම ඔක්සිජන් ටොන් බිලියන 6ක් ආශ්වාසයට ගනු ලැබෙයි. යමෙක් මා සමඟ එකඟ නොවන්නට පිළිවන. ඔබ පරිසරයට වඩා මුදල් වැදගත් යැයි සිතනවා නම්, හුස්ම නොගෙන ඔබේ මුදල් ගනන් කර බලන්නැයි මා ඔබට යෝජනා කරමි.
මෙම වෛරසය හරහා විශාල බලපෑමක් සෑම රටකටම පාහේ එල්ල වෙමින් පවතින නමුත්, ග්‍රීන්ලන්තයේ ආසාදිත සියළුම රෝගීන් පිරිසම(11) ඉතා කෙටි කාලයක් ඇතුලත සම්පූර්ණ සුවය ලැබූවන් ලෙස වාර්තා විය. මේ පිළිබඳව යමක් සිතා බැලුවහොත්, ග්‍රීන්ලන්තය යනු ලෝකයේ ජීවත් වීමට හිතකර ම රටක් ලෙස හඳුනා ගත්තකි. මෙමඟින් මුළුමනින්ම නොවුනත් යම් යම් පාරසරික සමීපතාවයන් මත මෙම වෛරසය ව්‍යාප්ත වීමට බලපෑම් සිදුවන්නට ඇතැයි සිතිය හැක.
මෙම වෛරසයට ගොදුරු වූ අසාධ්‍ය වූ රෝගියෙකුට දිනකට ඔක්සිජන් ලීටර 80,000ක් පමණ අවශ්‍ය වන බව වෛද්‍යවරුන් සඳහන් කරයි. ඒ හරහාද අපට ඔක්සිජන් වල ඇති වටිනාකම පිළිබඳව පරිසරය විසින් වටහා දෙන අවස්ථාවක් නොවේද ?
මෙම වෛරසය ස්වභාවිකව ම පරිසරය මඟින් නිර්මාණය වූ සංසිද්ධියක් නිසාවෙන් නිශ්චිත ඖෂධයක් තවමත් සොයා ගැනීමට අපොහොසත් වී ඇත. යම් දිනක වායුගෝලයේ පැවැත්ම නැවත යථා තත්ත්වයට පත් වූ පසු මෙම වෛරසය ස්වභාවික පාලනයකට ලක්වනු ඇතැයි අවසාන වශයෙන් උපකල්පනය කල හැක.
මේ සියල්ල අවසානයේ ඔබ අප කවුරුත් එක තැනක නතර වෙයි, ඒ පරිසරයයි.
Ashan sameera madusanka❤️

27/04/2020
22/04/2020

Grumbling without grouse

Oxen were drawing awagon along and it kept creaking . Therat they turned around and said to it (here you , what are you groaning fro when it is we who are carrying the whole weingjt?,

Fti
21/04/2020

Fti

Address

Batapola
AVI

Website

Alerts

Be the first to know and let us send you an email when Aluth Katha 2020 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category