Batapola Central College

Batapola Central College බටපොල පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්

බටපොල මැදි විදුහලේදී අප හමුවූ නිහතමානී, ආදරණීය ගුරුපියකු වූ මයුරසේන ගුරුපියාණන්ගේ හදිසි නික්මයාම අපට මහත් සංවේගයක් ඇති ක...
04/03/2026

බටපොල මැදි විදුහලේදී අප හමුවූ නිහතමානී, ආදරණීය ගුරුපියකු වූ මයුරසේන ගුරුපියාණන්ගේ හදිසි නික්මයාම අපට මහත් සංවේගයක් ඇති කළේය.

ගුරු පියාණනි, ඔබට නිවන් සුව ලැබේවා....

බටපොල මධ්‍ය මහා විදුහලේ හිටපු විදුහල්පති එච්.එම් සුමතිපාල මහතාට උතුම් නිර්වාණ සුවය ලැබේවා...පාසල ඉහල තැනකට ඔසවා තැබීමට ...
29/05/2025

බටපොල මධ්‍ය මහා විදුහලේ හිටපු විදුහල්පති එච්.එම් සුමතිපාල මහතාට උතුම් නිර්වාණ සුවය ලැබේවා...
පාසල ඉහල තැනකට ඔසවා තැබීමට කැපවීමෙන් කටයුතු කල විදුහලපතිවරයකු ලෙස සුමතිපාල විදුහල්පති තුමන් ආදී සිසුන් අතර නිතර සිහිපත් වන නාමයකි.
අවසන් කටයුතු 29 ( අද ) බ්‍රහස්පතින්දා දින අම්බලන්ගොඩදී සිදු කෙරේ.
ඩිපෝ හන්දිය පසුවී ඉදිකැටිය පාරේ ඇති නිවසේ දේහය තැන් පත් කර ඇත.

මෙවර සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ මැදි විදුහල් මාතාවගේ ආදරණීය දූ පුතුන්....ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!!!!
08/10/2024

මෙවර සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ මැදි විදුහල් මාතාවගේ ආදරණීය දූ පුතුන්....
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්!!!!

බටපොල මධ්‍ය මහා විද්‍යාලයීය  සෞන්දර්ය අංශයේ චිත්‍ර කලාව හදාරන දූ දරුවන්ගේ   " ලලිත රිද්ම " සිතුවම් ප්‍රදර්ශනය  2023 ඔක්ත...
05/10/2023

බටපොල මධ්‍ය මහා විද්‍යාලයීය සෞන්දර්ය අංශයේ චිත්‍ර කලාව හදාරන දූ දරුවන්ගේ " ලලිත රිද්ම " සිතුවම් ප්‍රදර්ශනය 2023 ඔක්තෝම්බර් මස 04, 05, 06 යන තෙදින විද්‍යාලයීය කලා අංශ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙයි .
මේ එහිදි දූදරුවන් විසින් ඉදිරිපත් කෙරුණු නිර්මාණ කිහිපයකි...

උපුටාගැනීමකි Ven Gurusinghagoda Assaji

සුභ පැතුම් පුතේ!!! ❤️🥳
14/08/2023

සුභ පැතුම් පුතේ!!! ❤️🥳

❤️🙏
01/07/2023

❤️🙏

Much Love   🥰💙
17/10/2022

Much Love 🥰💙

අප පාසල විසින් සංවිධානය කරන ලද බොහොමයක් වැඩසටහන් සඳහා මුදලින් සහයෝගය දැක්වූ, බටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වන ශෙහාරා ස...
11/04/2022

අප පාසල විසින් සංවිධානය කරන ලද බොහොමයක් වැඩසටහන් සඳහා මුදලින් සහයෝගය දැක්වූ, බටපොල ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වන ශෙහාරා සොයුරියනි ඔබට නිවන්සුව ලැබේවා!!
මෙවන් අකල් මරණයක් මින් මතුවට නොම වේවා! 🙏🏼🙏🏼🙏🏼

විද්‍යාලයේ දූ දරුවන් සහ ගුරු භවතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සූර්යය මංගල්‍යය - 2022අප්‍රියෙල් මස 07 වන දින විද්‍යාලය ප...
01/04/2022

විද්‍යාලයේ දූ දරුවන් සහ ගුරු භවතුන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන සූර්යය මංගල්‍යය - 2022අප්‍රියෙල් මස 07 වන දින විද්‍යාලය පරිශ්‍රයේදී පවත් වනු ලබයි....

(සිසු දරුවන් සහ ගුරු භවතුන් සඳහා පමණි)

07/02/2022

Address

Batapola

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94710601869

Website

Alerts

Be the first to know and let us send you an email when Batapola Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category