Department of Rural Development-W.P

Department of Rural Development-W.P Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of Rural Development-W.P, Government Organization, No. 204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

05/11/2023
💥 කොස්සින්න නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය හා කැළණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්යීන්ගේ සංගමය එක්ව කොස්සින්න ශ්‍රී ශී...
18/10/2023

💥 කොස්සින්න නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය හා කැළණිය විශ්ව විද්‍යාලයීය ආදි විද්‍යාර්යීන්ගේ සංගමය එක්ව කොස්සින්න ශ්‍රී ශීලානන්ද මහා විද්‍යාලයේ සංවිධානය කල විශේෂ වැඩසටහන 2023/10/06 දින පැවැත්වුණි.

මෙහිදී ,
👉අඩු ආදායම්ලාභී දරුවන් සදහා නිල ඇදුම් රෙදි බෙදාදීම . 👉පාසල් දරුවන් හා ගුරු මණ්ඩලය සදහා දිවා ආහාරය හා අයිස් ක්‍රීම් ලබාදීම
👉මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 👉දන්ත සායනයක්
👉වෛද්‍ය සායනයක්
👉අක්ෂි සායනයක් යන වැඩසටහන් සංවිධානය කරන ලදී.

18/10/2023

💥💥💥

💥බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් බිම්මල් ව...
13/10/2023

💥බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් බිම්මල් වගාව හඳුන්වාදීමේ පුහුණු වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාරපොල , නිල්පනාගොඩ බටහිර හා මැඩෑමුල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිති ත්‍රිත්ත්වයහි සමිති සාමාජිකයන් පහළොස් දෙනෙකු වෙනුවෙන් 2023.10.05 දින මාරපොල සණස ශාලාවේ දී පැවැත්වීය. ඒ සඳහා සම්පත් දායකත්වය මාබොදල කෘෂි උපදේශක සාවිත්‍රි ප්‍රනාන්දු මිය විසිනි.💥

💥ලෝක ළමා දිනය නිමතිකොට ගෙන නැගෙනහිර කළුදැවල  පුස්තකාලයෙදී පැවැත්වු පාසල් සිසුන් හට පොත් බෙදාදීමේ හා එම සිසුන් හට  විනෝදා...
13/10/2023

💥ලෝක ළමා දිනය නිමතිකොට ගෙන නැගෙනහිර කළුදැවල පුස්තකාලයෙදී පැවැත්වු පාසල් සිසුන් හට පොත් බෙදාදීමේ හා එම සිසුන් හට විනෝදාත්මක ක්‍රියාකාරකමක් වශයෙන් කප් කේක් සැදීම හා අයිසිං කිරිම පිලිබඳ ප්‍රායෝගික වැඩසටහනක් පැවැත්වීම💥

🔥දිනය - 2023 ඔක්තෝබර් 2
🔥සංවිධානය - ග්‍රාමසංවර්ධන නිලධාරි පානදුර
🔥සම්පත් දායකත්වය මැහුම් උපදේශිකා - පානදුර
🔥අනුග්‍රාහය - වාද්දුව සිංහ සමාජය

💥බණ්ඩාරගම ප්‍රාදේශ්‍රිය ලේකම් . කොට්ඨාශයේ. සමරණායකපුර ග්‍රාම සංවර්ධන සමිතිය ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කල චිත්‍ර තරඟ...
12/10/2023

💥බණ්ඩාරගම ප්‍රාදේශ්‍රිය ලේකම් . කොට්ඨාශයේ. සමරණායකපුර ග්‍රාම සංවර්ධන සමිතිය ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කල චිත්‍ර තරඟාවලිය පසුගිය පලවන දින බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති තුමාගේ සහ තවත් රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.

💥ග්‍රාම සංවර්ධන සති වැඩසටහන - 2023💥 අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇවරිවත්ත සමගි ග්‍රාම සංවර්ධන සමිතිය සදහා *කුස්සිය...
12/10/2023

💥ග්‍රාම සංවර්ධන සති වැඩසටහන - 2023💥

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇවරිවත්ත සමගි ග්‍රාම සංවර්ධන සමිතිය සදහා *කුස්සියට බිම්මලක්* (ගෘහ ආශ්‍රිත බිම්මල් සෑදීමේ පුහුණු වැඩසටහනක්) 2023.09.26 දින ප්‍රාදේශීය ලේකම් සදරේඛා වෙල්ගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ශෂිකලා සිරිවර්ධන මෙනවිය, ඇවරිවත්ත ග්‍රාම නිලධාරී, ඇවරිවත්ත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීහු සහභාගී වූහ.
මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය විද්‍යා හා තාක්ෂණ සම්පත් නිලධාරී ලක්ෂිත සම්පත් මහතා විසින් සපයන ලදී.

💥💥ග්‍රාම සංවර්ධන සතිය 2023💥💥 ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ලෙස බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත ...
12/10/2023

💥💥ග්‍රාම සංවර්ධන සතිය 2023💥💥 ව්‍යවසාය සංවර්ධන වැඩසටහනක් ලෙස බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත පාදුක්ක වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය සදහා සබන් නිෂ්පාදන වැඩසටහනක් 2023.09.22 දින වග බටහිර ප්‍රජා ශාලාවේදී පවත්වනු ලැබීය.

🙏🙏මෙහි සම්පත් දායකත්වය විද්‍යා හා තාක්ෂණ සම්පත් නිලධාරී ආශා හේවාවසම් මහත්මිය විසිනි.වැඩසටහන මෙහෙයවීම හා සම්බන්ධීකරණය මානව් සම්පත් නිලධාරී නයනා කුමුදුනී මහත්මිය විසිනි.සහාය දුන් සියලු නිලධාරීන්ට හා වග බටහිර ග්‍රාම සංවර්ධන සමිතියට ස්තුතිය පිරිනමමි🙏🙏

💥පාදුක්ක ප්‍රාදේශීය ලේකම් තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය පුහුණු උපදේශක මනෝරි මිය හා ක්ෂේ...
16/08/2023

💥පාදුක්ක ප්‍රාදේශීය ලේකම් තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය පුහුණු උපදේශක මනෝරි මිය හා ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2023.08.08 වන දින ගලගෙදර විදාතා සම්පත් මද්‍යස්ථානයේදී කේක් පාඨමාලාව ආරම්භ විය.මේ සදහා පුහුණු ලාභීන් 51දෙනෙකු සහභාගි විය.

💥දොාඩන්ගොඩ හර්මන්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සමිති සාමාජිකාවන් සදහා මාස 6 නොමිලේ මැහුම් සහ අත්කම් පුහුණු පාඨමාලාව ප...
16/08/2023

💥දොාඩන්ගොඩ හර්මන්වත්ත ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සමිති සාමාජිකාවන් සදහා මාස 6 නොමිලේ මැහුම් සහ අත්කම් පුහුණු පාඨමාලාව පසුගිය 7 වන දින ආරම්භ විය.

💥බියගම කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණු වීම් කටයුතු පසුගිය 7 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් ආරම්භ විය. ද...
16/08/2023

💥බියගම කාන්තා සංවර්ධන මධ්‍යස්ථානයේ පුහුණු වීම් කටයුතු පසුගිය 7 වන දින ප්‍රාදේශීය ලේකම්තුමියගේ සහභාගිත්වයෙන් ආරම්භ විය.
දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී, සණස සමිතියේ සභාපති හා අත්කම් විෂයය හදාරන පුහුණුලාභීන් 56 දෙනෙක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

💥💥බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම මත මාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ...
21/07/2023

💥💥බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මගපෙන්වීම මත මාගම ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානය හා හෝමාගම ‍ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලය එක්ව බේලෝස් ආයතනය පූර්ණ දායකත්වයෙන් පවත්වන ලද එක් දින කොණ්ඩා සැකසීමේ වැඩසටහන💥💥

https://youtu.be/YoFvhmC-3aw
17/07/2023

https://youtu.be/YoFvhmC-3aw

"සුව සවි ප්‍රභා 2023" - ලේ දන්දීමේ පිංකම සහ ප්‍රජා සත්කාරක සේවා වැඩසටහන 🩸❤️🤗හරිත TV | ජාතික කෘෂිකර්ම හා පාරිසරික නාලිකා....

💥💥" *අපෙන් ගිලිහෙන අපේ චාරිත්‍ර වාරිත්‍ර* " විශේෂ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මාලාව යටතේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්...
16/07/2023

💥💥" *අපෙන් ගිලිහෙන අපේ චාරිත්‍ර වාරිත්‍ර* " විශේෂ ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මාලාව යටතේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මුලටියන හා පින්නගොඩ ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයින් ඇතුළු ගම්වාසින් දැනුවත් කිරීම් මාලාව. 2023-07-16 වන ඉරු දින මුලටියන බහුකාර්ය ගොඩනැගිලි පරිශ්‍රයේදී පැවැත්වු වැඩ සටහන් වල සේයාරූ .

🙏🙏සම්පත් දායකත්වය - සංස්කෘතික නිලධාරි ජනක ජයසිංහ මයා.

💥හොරණ කපුගල්ල ග්‍රාම සංවර්ධන සමිතිය අනුග්‍රහයෙන් පවත්වන ලද 🙏 සුව දිවි සායනය 🙏පසුගිය දා කපුගල්ල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී ප...
12/07/2023

💥හොරණ කපුගල්ල ග්‍රාම සංවර්ධන සමිතිය අනුග්‍රහයෙන් පවත්වන ලද 🙏 සුව දිවි සායනය 🙏පසුගිය දා කපුගල්ල ප්‍රජා ශාලා පරිශ්‍රයේදී පැවැත් වුනි.

💥💥ලිය අරුණ 2023,💥💥 වත්තල ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන්ගේ 🔥නිර්මාණ හා අත්කම්🔥 කල එළි දැක්වීම  ජුලි මස ...
11/07/2023

💥💥ලිය අරුණ 2023,💥💥 වත්තල ග්‍රාමීය කාන්තා පුහුණු මධ්‍යස්ථානයේ පුහුණුලාභීන්ගේ 🔥නිර්මාණ හා අත්කම්🔥 කල එළි දැක්වීම ජුලි මස 11 වන දින ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.ටී.එච්.ආර්.විතාන, වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ටී.සී.රාජිකා සහ ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ දිනේෂා කුමාරි රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.😍

🌳🌳හරිත ප්‍රභා 2023 වැඩසටහනට අදාළව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ගෙවතු වගාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන හා ...
11/07/2023

🌳🌳හරිත ප්‍රභා 2023 වැඩසටහනට අදාළව මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති ගෙවතු වගාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන හා බීජ බෙදාදීම පසුගිය 4 වන දින පැවැත්වුණි 🌳🌳🌳

💥"වස විස නොදා , කඩේ රසට ගෙදරදී රයිස් හදමු "💥😍 රයිස් , ඩෙවල්, චොප්සි හා චිලි පේස්ට් කඩේ රසටම ගෙදරදි හදාගන්නා ආකාරය පුහුණු...
11/07/2023

💥"වස විස නොදා , කඩේ රසට ගෙදරදී රයිස් හදමු "💥

😍 රයිස් , ඩෙවල්, චොප්සි හා චිලි පේස්ට් කඩේ රසටම ගෙදරදි හදාගන්නා ආකාරය පුහුණු කිරීමේ ප්‍රායෝගික වැඩමුළුව 2023.07.09 වන ඉරිදා හෙයියන්තුඩුව බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය මගින් පවත්වන ලදී. 🔥🔥🔥🔥

💥💥💥😍😍😍
08/07/2023

💥💥💥😍😍😍

08/07/2023
💥කලුතර   චම්ලිපුර මැහුම්  මධ්‍යස්ථානය යේ ජනවාරි  සිට  ජුනි  දක්වා  කන්ඩායමෙහි අධ්‍යයන කටයුතු පසුගිය 23 වන දින   අවසන් කර...
01/07/2023

💥කලුතර චම්ලිපුර මැහුම් මධ්‍යස්ථානය යේ ජනවාරි සිට ජුනි දක්වා කන්ඩායමෙහි අධ්‍යයන කටයුතු පසුගිය 23 වන දින අවසන් කරන ලදී. සිසුවියන් කල මැහුම් හා අත්කම් නිර්මාණ කිහිපයක්💥

"හරිත ප්‍රභා - 2023" බීජ බෙදාදීම හා ගෙවතු වගාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන , දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී තුමියග...
01/07/2023

"හරිත ප්‍රභා - 2023" බීජ බෙදාදීම හා ගෙවතු වගාව පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන , දිස්ත්‍රික් ග්‍රාම සංවර්ධන නිලධාරී තුමියගේ ප්‍රදානත්වයෙන් පසුගිය 30 වන දින ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේදී පැවත් වුනි.

💥සියඹලාපෙවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සංවිධානය කල, ගෘහ කර්මාන්තයක් ලෙස මෙන්ම වස විසෙන් තොරව සුලු මුදලකින් නිවසේදීම ...
01/07/2023

💥සියඹලාපෙවත්ත ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සංවිධානය කල, ගෘහ කර්මාන්තයක් ලෙස මෙන්ම වස විසෙන් තොරව සුලු මුදලකින් නිවසේදීම මිශ්‍ර පලතුරු ජෑම්, තක්කාලි සෝස් හා චට්නි සාදාගන්නා ආකාරය පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගිය 25 වන දින පැවැත්වුණි.

🙏සම්පත් දායකත්වය - ප්‍රවීණ උපදේශිකා අනෝමා සුබසිංහ මහත්මිය🙏

👉 බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පළාතේ සිසු දරුදැරියන්ගේ ඉගෙනුමට අත්වැලක් සපයනු වස් පසුගිය දා...
26/06/2023

👉 බස්නාහිර පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පළාතේ සිසු දරුදැරියන්ගේ ඉගෙනුමට අත්වැලක් සපයනු වස් පසුගිය දා ඉගෙනුම් උපකාරක ලබා දීමේ වැඩසටහන් සහ ප්‍රජා සත්කාරක සේවා ලබා දීමේ වැඩසටහන් රැසක් දිස්ත්‍රික්ක ත්‍රිත්වය ම ආවරණය වන පරිදි සිදු කරන ලදී.
👉මෙහිදී කැස්බෑව, වත්තල, මීරිගම හා ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පාසල් දරුදැරියන් 500කට අධික ප්‍රමාණයකට පාසල් උපකරණ බෙදා දීම, දේශීය හා බටහිර වෛද්‍ය සායන පැවැත්වීම, අක්ෂි සායන සහ ලේ දන්දීමේ වැඩසටහන් ආදී ප්‍රජා සත්කාරයන් රැසක් සිදුකරන ලදී.
👉මේ සඳහා ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම සංවර්ධන නිලධාරී හා සෙසු නියෝජිතයන් සමඟ ප්‍රදේශයේ ආගමික නායකයින් හා ප්‍රජා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශ වාසීන් රැසක් සහභාගී විය.

Address

No. 204, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
10120

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 08:30 - 16:00
Thursday 08:30 - 16:00
Friday 08:30 - 16:00

Telephone

+94112093653

Alerts

Be the first to know and let us send you an email when Department of Rural Development-W.P posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department of Rural Development-W.P:

Videos

Share