NPP Depanama

NPP Depanama වඩා යහපත් හෙ⁣ට දිනක් වෙනුවෙන්, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව

For Better Tomorrow- Unity of People

11/09/2024

දුන්න සමුපකාර වලට කරල තියෙන දේ දැක්කම .. රට දුන්නොත් කොහොම කරයිද..??
#රටඅනුරට #මාලිමාවටකෝටියක් #මුලුරටමමාලිමාවට
National People's Power - NPP Maharagama NPP Depanama
Dewananda Suraweera

සැප්තැම්බර් 11රට අනුරට | විජයග්‍රාහී ජන රැළි හා ජනහමු⭕ සවස 3.00 ට කෙන්ගල්ල ගනිසම ක්‍රීඩාංගණයේදී.⭕ සවස 4.00 ට මහයියාව වේව...
10/09/2024

සැප්තැම්බර් 11
රට අනුරට |
විජයග්‍රාහී ජන රැළි හා ජනහමු

⭕ සවස 3.00 ට කෙන්ගල්ල ගනිසම ක්‍රීඩාංගණයේදී.
⭕ සවස 4.00 ට මහයියාව වේවැල්පිටිය ක්‍රීඩාංගණයේදී.

#රටඅනුරට #நாடுஅநுரவோடு #මාලිමාවටකෝටියක් #මුලුරටමමාලිමාවට

National People's Power - NPP Maharagama NPP Depanama
Dewananda Suraweera

10/09/2024

#රටඅනුරට ජනාධිපතිවරණය 2024
NPP පොල්වත්ත රැළිය.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපානම ජාතික ජන බලවේගයේ කොට්ඨාස සභාවේ සංවිධානයෙන් සැප්තැම්බර් 09 දින, දෙපානම පොල්වත්ත මංසන්ධියේදී
පැවැති NPP ජන රැළියේ නොදුටු දසුන්..
Hiniduma Sunil Senevi
Dewananda Suraweera
National People's Power - NPP Maharagama NPP Depanama

#රටඅනුරට #මාලිමාවටකෝටියක් #මුලුරටමමාලිමාවට

10/09/2024

#රටඅනුරට ජනාධිපතිවරණය 2024 NPP පොල්වත්ත රැළිය.

National People's Power - NPP Maharagama Dewananda Suraweera NPP Depanama

සැප්තැම්බර් 10රට අනුරට ! විජයග්‍රාහී ජන රැලි⭕ උදේ 9.30 ට අරලගංවිලදී.⭕ උදේ 10.00 ට මැදිරිගිරියේදී.⭕ සවස 2.00 ට මාතලේ නගරය...
10/09/2024

සැප්තැම්බර් 10
රට අනුරට ! විජයග්‍රාහී ජන රැලි
⭕ උදේ 9.30 ට අරලගංවිලදී.
⭕ උදේ 10.00 ට මැදිරිගිරියේදී.
⭕ සවස 2.00 ට මාතලේ නගරයේදී.
( ශ්‍රී ලංගම ඩිපෝව අසලදී)
⭕ සවස 3.30 ට කුරුණෑගලදී.
⭕ සවස 5.00 ට කෑගල්ල නිදහස් මාවතේදී.
#රටඅනුරට #நாடுஅநுரவோடு #මාලිමාවටකෝටියක් #මුලුරටමමාලිමාවට

National People's Power - NPP Maharagama NPP Depanama

▶️ මාලිමාවේ ප්‍රතිපත්ති කෝ, කියලා ඇහුවා නේද?▶️ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න වෙලාවක් නැද්ද?▶️ මේ ලින්ක් වලින් ගිහින් ප්‍ර...
10/09/2024

▶️ මාලිමාවේ ප්‍රතිපත්ති කෝ, කියලා ඇහුවා නේද?

▶️ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න වෙලාවක් නැද්ද?

▶️ මේ ලින්ක් වලින් ගිහින් ප්‍රතිපත්ති ප්‍රකාශ කිහිපයක සාරාංශය දැනගන්න
www.lkd.lk

✔️ ආර්ථික ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=u7ECxU8N1q0&t=34s

✔️ අධ්‍යාපන ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=j-k_8HC_X4E&t=113s

✔️ බලශක්ති ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=ScH5UDoW4iA&t=147s

✔️ සෞඛ්‍ය ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=mFV6d5663ew

✔️ ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=zMmTl0DD5to&t=30s

✔️ නෛතික ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=UQ_f4lkgDgM&t=334s

✔️ පරිසර ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=vIot9UyIlag&t=311s

✔️ ඛණිජ සම්පත් ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=-IJamNEusPw&t=301s

✔️ ඉදිකිරීම් කර්මාන්ත ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=dxvCy_sPTTY&t=211s

✔️ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=-SH0uoJNttg

✔️ ව්‍යාපාර ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=sHyKYd5gEJk&t=606s

✔️ ධීවර හා ජලජ සම්පත් ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=P3gIbL3gG6I

✔️ සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=2YexnLmYBic

✔️ පශු සම්පත් ප්‍රතිපත්තිය:
https://www.youtube.com/watch?v=yT1POECPUIY&t=2s

www.lkd.lk
National People's Power - NPP Maharagama NPP Depanama Dewananda Suraweera

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය

▶️ ජනතාවට සහන දෙන්න මාලිමා රජයකට සල්ලි කොහෙන්ද?▶️ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින ලියැවිල්ලක්ද? යථාර්තයක්ද?👉 අපි අහමු චතුර...
09/09/2024

▶️ ජනතාවට සහන දෙන්න මාලිමා රජයකට සල්ලි කොහෙන්ද?

▶️ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිහින ලියැවිල්ලක්ද? යථාර්තයක්ද?

👉 අපි අහමු චතුරංග අබේසිංහ මහතාගෙන්

National People's Power - NPP Maharagama NPP Depanama

මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගික නැහැ කියලා චෝදනාවක් පහු ගිය දවස්වල මතු වුණා. ඇත්තටම මාලිමාව කියන්නේ කර.....

09/09/2024
☑️ යුද්ධ කරපු හැටි, කුමන්ත්‍රණ කරපු හැටි, පන්සල් හදලා දීපු හැටි ගැන අහන්න☑️ අපේ ජීවිතයත් අපි හැමදාම කාට හරි පවරා දීලා ති...
09/09/2024

☑️ යුද්ධ කරපු හැටි, කුමන්ත්‍රණ කරපු හැටි, පන්සල් හදලා දීපු හැටි ගැන අහන්න
☑️ අපේ ජීවිතයත් අපි හැමදාම කාට හරි පවරා දීලා තියෙනවා
☑️ අත්දැකීම් වලින් පුනරුදයට හරි මග අපට කියා දෙනවද?

සවන් දෙන්න

👉 මහාචාර්ය රාජ් සෝමදේව මහතාට

National People's Power - NPP Maharagama NPP Depanama

09/09/2024
09/09/2024

#රටඅනුරට #මාලිමාවටකෝටියක්

National People's Power - NPP Maharagama NPP Depanama

 #රටඅනුරට ජනාධිපතිවරණය 2024 ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ⭕ආචාර්ය සුනිල් සෙනවි Hiniduma Sunil Senevi ජාතික...
09/09/2024

#රටඅනුරට
ජනාධිපතිවරණය 2024

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ⭕ආචාර්ය සුනිල් සෙනවි
Hiniduma Sunil Senevi
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
මහරගම ආසන සංවිධායක
⭕දේවානන්ද සුරවීර
Dewananda Suraweera
ප්‍රවීන සාහිත්‍යවේදී
⭕ජයතිලක කම්මැල්ලවීර
Jayatilaka Kammallaweera
ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ කොළඹ දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික
⭕කර්නල් විජිත බංඩාර (විශ්‍රාමික)
Wijitha Bandara
පන්නිපිටිය උතුර ⁣NPP කොට්ඨාස සභාවේ සභාපතිනි
විශ්‍රාමලත් පාඨමාලාචාරිනී,
⭕ රංජනී නාවුරුන්නගේ
Ranjani Nawurunnage
ඇතුළු ජාතික ජන බලවේගයේ නායකයින් ඔබ අමතන..

විජයග්‍රාහී NPP රැළිය
සැප්තැම්බර් 09
සවස 06.00ට
පොල්වත්ත මංසන්ධියේදී..

ඔබ සැමට ආරාධනා 🙏
#මාලිමාවටකෝටියක්

National People's Power - NPP Maharagama NPP Depanama

රට අනුරට | සැප්තැම්බර් 09⭕ ආණමඩුව විජයග්‍රාහී ජන රැලියච උදේ 9.30 ට ආණමඩුව සතිපොළ භූමියේදී.⭕ බටහිර අනුරාධපුර විජයග්‍රාහී ...
09/09/2024

රට අනුරට | සැප්තැම්බර් 09
⭕ ආණමඩුව විජයග්‍රාහී ජන රැලිය
ච උදේ 9.30 ට ආණමඩුව සතිපොළ භූමියේදී.
⭕ බටහිර අනුරාධපුර විජයග්‍රාහී ජන රැලිය සවස 1.00 ට නොච්චියාගම නගරයේදී.
⭕ සවස 4.00 ට මන්නාරම දී
⭕ කලාවැව විජයග්‍රාහී ජන රැලිය
සවස 6.00 ට තඹුත්තේගම නගරයේදී.

#රටඅනුරට #நாடுஅநுரவோடு #මාලිමාවටකෝටියක්
National People's Power - NPP Maharagama NPP Depanama

08/09/2024

බැටළු හම පොරවන් සිටි වූර්කයා ගේ බැටළු හම ගැලවී සැබෑ ස්වරුපය ඉස්මතු වෙමින්...

08/09/2024

අනුර කුමාර ජාතිවාදී කතාවක් කළාද? සුමන්තිරන් පිළිතුරු දෙයි.
#රටඅනුරට #මාලිමාවටකෝටියක්
National People's Power - NPP Maharagama NPP Depanama Dewananda Suraweera

08/09/2024

ජනාධිපතිවරණයේ ඕනෑම මැතිවරණ අක්‍රමිකතාවයක්, දුෂණයක් පිලිබදව දැනුම්දීම සදහා NPP මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අමතන්න...

27/A, දකුණු වටරවුම පාර, ජයන්ති පුර, බත්තරමුල්ල
𝗧𝗲𝗹.: 0112796388
𝗪𝗵𝗮𝘁𝘀𝗔𝗽𝗽:
0714356301, 0777307409
𝗲𝗠𝗮𝗶𝗹: [email protected]

The GAMEChangers       NPP Youth ජාතික ජන බලවේගයේ තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීම.
08/09/2024

The GAME
Changers NPP Youth
ජාතික ජන බලවේගයේ
තරුණ වැඩපිළිවෙළ එළිදැක්වීම.

සැප්තැම්බර් 08විජයග්‍රාහී ජන රැළි හා ජනහමු.
08/09/2024

සැප්තැම්බර් 08
විජයග්‍රාහී ජන රැළි හා ජනහමු.

🐐 සත්ව පාලන ක්ෂේත්‍රය අපට වැදගත් ඇයි.?🐄 කිරි නිෂ්පාදණයේ ඉලක්ක මොනවාද.?🐓 බිත්තරය මිළ අඩු කරන්න වැඩ පිළිවෙළක් තියෙනවද.?⭕ අ...
08/09/2024

🐐 සත්ව පාලන ක්ෂේත්‍රය අපට වැදගත් ඇයි.?
🐄 කිරි නිෂ්පාදණයේ ඉලක්ක මොනවාද.?
🐓 බිත්තරය මිළ අඩු කරන්න වැඩ පිළිවෙළක් තියෙනවද.?

⭕ අපි අහමු, ජාතික ජන බලවේගයේ පශු සම්පත් සංවර්ධන කමිටු සාමාජික

👉 ආචාර්ය නිමල් චන්ද්‍රසිරි මහතාගෙන්

#රටඅනුරට #මාලිමාවටකෝටියක්
National People's Power - NPP Maharagama NPP Depanama

මාලිමාවේ ජාතික පශුසම්පත් සංවර්ධන ප්‍රතිපත්තිය

08/09/2024

බොරු මඩ වලින් NPP ජයග්‍රහණය වළක්වන්න බැහැ..
#රටඅනුරට #මාලිමාවටකෝටියක්

National People's Power - NPP Maharagama NPP Depanama

Address

464/20, Pannipitiya Road, Pelawatta
Battaramulla
10120

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Depanama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby government services

Other Political Organizations in Battaramulla

Show All