HRD Korea, EPS Center in Sri Lanka

HRD Korea, EPS Center in Sri Lanka EPS Center of HRD Korea in Sri Lanka is the solo monitoring body of 'Employment Permit System', which

Belonging to the Government of the Republic of Korea under the Ministry of Labor (in Korea), our organization is the monitoring body of the 'Employment Permit System' in Sri Lanka. Mother Company - Human Resources Development Service of Korea

Undefined property: Phalcon\Config::$details
Trying to get property 'top' of non-object
" >
02/11/2023
11/10/2023
E-9 යටතේ කොරියාවෙහි සාර්ථකව සේවය නිම කර නැවත තම මව් බිමට පැමිණි ඔබ සදහා - SUCCESS STORY – 2023 තරඟයCompetition of Select...
26/09/2023

E-9 යටතේ කොරියාවෙහි සාර්ථකව සේවය නිම කර නැවත තම මව් බිමට පැමිණි ඔබ සදහා - SUCCESS STORY – 2023 තරඟය

Competition of Selecting the Excellent Returned Worker - E-9

Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed_layout' of non-object
" data-ad-slot="
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed' of non-object
">
https://www.newswire.lk/2023/09/15/korea-to-recruit-more-skilled-workers-from-sri-lanka/කොරියානු භාෂාව පිළිබඳ දැනුමක් ඇත...
20/09/2023

https://www.newswire.lk/2023/09/15/korea-to-recruit-more-skilled-workers-from-sri-lanka/

කොරියානු භාෂාව පිළිබඳ දැනුමක් ඇති පුහුණු ශ්‍රමිකයින්ට වැඩි අවස්ථා ලබා දෙමින් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම දකුණු කොරියාව තවදුරටත් වැඩි කරන බව කොරියානු ජනරජයේ කම්කරු හා රැකියා අමාත්‍ය ලී ජුන්ග්සික් මහතා පැවසීය.

දකුණු කොරියාව මේ වසරේ ශ්‍රී ලාංකික සේවකයින් බඳවා ගැනීම දෙගුණයකින් වැඩි කර ඇති බව අමාත්‍ය ලී ජන්සික් ප්‍රකාශ කළා.

ඊයේ (සැප් 14) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී දකුණු කොරියානු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ දූත පිරිසක් සහ කොරියානු තානාපති ලී මියොන් ද මෙම හමුවට සහභාගී වූ බවයි.

මෙම හමුවේදී සෞඛ්‍ය, කෘෂිකර්ම, අධ්‍යාපන සහ තොරතුරු තාක්‍ෂණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා නොමසුරු සංවර්ධන ආධාර ලබාදීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා කොරියානු රජයට ස්තූතිය පුද කළේය.

වැඩිපුර ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් බඳවා ගැනීමේ අමාත්‍යවරයාගේ සැලසුමට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, තරුණ නිපුණතා සංවර්ධන වැඩසටහන් සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා තවදුරටත් සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

අමාත්‍ය ලී ජුන්ග්සික් පැවසුවේ තම රජය එම යෝජනා හිතකර ලෙස සලකා බලන බවත්, ඔහුගේ වත්මන් සංචාරයේදී කොරියානු භාෂාව උගන්වන ශ්‍රී ලංකාවේ සමහර ආයතන සහ විශ්ව විද්‍යාල නැරඹීමට අදහස් කරන බවත්ය.

"සැබවින්ම ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය වන අතර සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඔබට විශාල හැකියාවක් ඇත" යනුවෙන් කොරියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර අංශයේ ආයෝජන වැඩි කළ යුතු බව කොරියානු අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, කොරියානු තානාපති ලී මියොන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, කොරියානු කම්කරු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් කිම් එන්චුල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. (NewsWire)

South Korea will further increase the recruitment of Sri Lankans by giving more opportunities to skilled workers with knowledge ofContinue Reading

17/09/2023
https://youtu.be/W_mGWuTTK5A?si=64n0rrnyfN5Fw5bt
01/09/2023

https://youtu.be/W_mGWuTTK5A?si=64n0rrnyfN5Fw5bt

විදේශීය ශ්‍රමිකයින් බඳවා ගන්නා හෝ බඳවා ගැනීමට කැමති ව්‍යාපාරිකයන්ගේ අවධානයට!මෙම EPS TIPS මගින්, අපි කොරියාව සමඟ රැකි.....

Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed_layout' of non-object
" data-ad-slot="
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed' of non-object
">
https://youtu.be/GYIspIetufk
22/08/2023

https://youtu.be/GYIspIetufk

EPS යනු ශ්‍රම අවශ්‍යතා ඇති කොරියානු කාර්මික ස්ථාන සහ රැකියා සොයන විදේශීය ශ්‍රමිකයින් යන ෙදවර්ගයටම උපෙයා්ගි වන පද්....

රැකියා බලපත්‍ර ක්‍රමවේදය (EPS) පිළිබද නිල YOUTUBE නාලිකාවක් ආරම්භ කිරීම: " EPS 고용허가제 "https://www.youtube.com/Exclusive ...
22/08/2023

රැකියා බලපත්‍ර ක්‍රමවේදය (EPS) පිළිබද නිල YOUTUBE නාලිකාවක් ආරම්භ කිරීම: " EPS 고용허가제 "
https://www.youtube.com/

Exclusive for you -
New Opening of an Official YOUTUBE Channel for "Employment Permit System (EPS).

මෙම නිවේදනය සහ ලැයිස්තුව ඔබගේ කොරියාවෙහි සේවය කර මෙරටට පැමිණි මිතුරන් අතර හැකි තාක් බෙදා හරින්න.ඔබගේ නම ලැයිස්තුවේ ඇත්නම...
21/08/2023

මෙම නිවේදනය සහ ලැයිස්තුව ඔබගේ කොරියාවෙහි සේවය කර මෙරටට පැමිණි මිතුරන් අතර හැකි තාක් බෙදා හරින්න.

ඔබගේ නම ලැයිස්තුවේ ඇත්නම් කරුණාකර මෙම නිවේදනයෙහි දක්වා ඇති ආකාරයට www.slbfe.lk වෙබ් අඩවියට ගොස් දී ඇති උපදෙස් පරිදි අයදුම්පත හැකි ඉක්මණින් යොමු කරන්න.

මෙම දැන්වීම මුදල් සම්බන්ධයෙන් බැවින් ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් විමසීම් සිදු කරන මෙන් සහ තෙවන පාර්ශවයන් හා සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටිමු. - ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයේ දුරකථන අංකය - 0112886945

12/07/2023
12/07/2023
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed_layout' of non-object
" data-ad-slot="
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed' of non-object
">
මෙම සුහද හමුව (Get Together) සදහා ඔබගේ පැමිණීම තහවුරු කිරීමට, Korean ID Card අංකය සහ පාස්පෝට් අංකය සමග දුරකථන ඇමතුමක් ලබ...
24/05/2023

මෙම සුහද හමුව (Get Together) සදහා ඔබගේ පැමිණීම තහවුරු කිරීමට, Korean ID Card අංකය සහ පාස්පෝට් අංකය සමග දුරකථන ඇමතුමක් ලබා දෙන්න. 🇰🇷 🇱🇰

To confirm your participation for this ‘Get Together’, please contact us with your Korean ID Card number and passport nu...
24/05/2023

To confirm your participation for this ‘Get Together’, please contact us with your Korean ID Card number and passport number. 🇰🇷 🇱🇰

මෙම නිවේදනය සහ ලැයිස්තුව ඔබගේ කොරියාවෙහි සේවය කර මෙරටට පැමිණි මිතුරන් අතර හැකි තාක් බෙදා හරින්න.ඔබගේ නම ලැයිස්තුවේ ඇත්නම...
11/05/2023

මෙම නිවේදනය සහ ලැයිස්තුව ඔබගේ කොරියාවෙහි සේවය කර මෙරටට පැමිණි මිතුරන් අතර හැකි තාක් බෙදා හරින්න.

ඔබගේ නම ලැයිස්තුවේ ඇත්නම් කරුණාකර මෙම නිවේදනයෙහි දක්වා ඇති ආකාරයට www.slbfe.lk වෙබ් අඩවියට ගොස් දී ඇති උපදෙස් පරිදි අයදුම්පත 2023.05.25 දිනට පෙර යොමු කරන්න.

මෙම දැන්වීම මුදල් සම්බන්ධයෙන් බැවින් ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයෙන් හෝ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් විමසීම් සිදු කරන මෙන් සහ තෙවන පාර්ශවයන් හා සම්බන්ධ නොවන ලෙස ඉල්ලා සිටිමු. - ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානයේ දුරකථන අංකය - 0112886945

07/02/2023

2023 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණය සදහා කරනු ලබන විශේෂ නිවේදනය
වැඩි විස්තර සඳහා පිවිසෙන්න -
http://www.slbfe.lk/file.php?FID=816

අයදුම්පත් ලබා ගැනීමේ කාලය-
නිෂ්පාදන ක්ෂේත්‍රය - පෙබරවාරි 13 සිට පෙබරවාරි 22 දක්වා
ධීවර ක්ෂේත්‍රය - පෙබරවාරි 13 සිට පෙබරවාරි 22 දක්වා

පූර්ව ලියාපදිංචිය සදහා - https://docs.google.com/forms/d/e/1FAIpQLSfHxooFL4yxVG2N3n7WSDCflBwgc7z_-OJdOxZVW7rfj1aF2w/viewform

31/10/2022
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed_layout' of non-object
" data-ad-slot="
Undefined property: Phalcon\Config::$details
Trying to get property 'infeed' of non-object
">
EPS ගිණුම සාදා ගැනීම©️ ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය
21/09/2022

EPS ගිණුම සාදා ගැනීම
©️ ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය

EPS ගිණුමෙහි මුරපදය සහ ID නැවත සොයා ගැනීම©️ ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය
20/09/2022

EPS ගිණුමෙහි මුරපදය සහ ID නැවත සොයා ගැනීම
©️ ශ්‍රී ලංකා EPS මධ්‍යස්ථානය

Address

171/4, Main Street
Battaramulla
10120

Undefined property: Phalcon\Config::$details
Trying to get property 'bottom' of non-object
" data-full-width-responsive="true">

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Website

Alerts

Be the first to know and let us send you an email when HRD Korea, EPS Center in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Nearby government services

Undefined property: Phalcon\Config::$details
Trying to get property 'right' of non-object
" data-full-width-responsive="true">


You may also like