Ministry Of Local Government - Western Province

Ministry Of Local Government - Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ministry Of Local Government - Western Province, Government Official, No. 204, Western Provincial Council Office Complex, 10th Floor, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

රාජ්‍ය පරිපාලන සේවයේ පත්වීම් ලද නව නිලධාරීන් සඳහා ක්ෂේත්‍රගත පුහුණු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රිතව 2025.09.24 දින ...
26/09/2025

රාජ්‍ය පරිපාලන සේවයේ පත්වීම් ලද නව නිලධාරීන් සඳහා
ක්ෂේත්‍රගත පුහුණු වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය ආශ්‍රිතව 2025.09.24 දින පවත්වන ලදී.

06/08/2025
බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනේ අවබෝධතා ගිවිසුම අත...
24/06/2025

බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහනේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
ක්ලීන් ඕෂන් ෆෝස් සංවිධානය 2020 වසරේ සිට අද දක්වා පුරා වසර 5 කාලයක් බස්නාහිර පළාතේ තෝරා ගත් වෙරළ තීර හා මුහුදුට අපද්‍රව්‍ය එකතු වන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපාතීය අතිසාර්ථක අන්දමින් හය වසරට පා තබයි. මෙය වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට අදාල ව ක්ලීන් ඕෂන් භොස් සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

ගිවිසුම අත්සන් කිරීම - ලේකම්, පළාත් පාලන හා සංචාරක අමාත්‍යංශය
(බ.ප.) හා සභාපති, ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා
සංවිධානය

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක "Clean Sri Lanka" යථාර්තයක් කිරීම පිණිස බස්නාහිර ...
02/02/2025

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක "Clean Sri Lanka" යථාර්තයක් කිරීම පිණිස බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර, හනීෆ් යූසුෆ් මැතිතුමාගේ මාරගෝපදේශයෙන්, 2025.02.03 සිට 2025.02.09 දක්වා ක්‍රියාත්මක වන පවිත්‍රතා සතියයෙහි සමාරම්භක අවස්ථාව 2025.02.03 මාලබේ පොදු බස් නැවතුමේ දී ආරම්භ වේ.

බස්නාහිර පළාත් සභාවට ව්‍යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම ඊයේ දින (16) බස්නාහිර ප...
23/01/2025

බස්නාහිර පළාත් සභාවට ව්‍යවස්ථානුකූලව අනුයුක්ත කර තිබෙන විවිධ අධිකාරීන් සඳහා සභාපතිවරුන් පත්කිරීම ඊයේ දින (16) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මේ සඳහා කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ධම්මිකා කේ විජේසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කේ.ඒ.ඩී චතුර තරංග මහතා
බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ටී.ජී මහේෂ් ප්‍රියදර්ශන මහතා
බස්නාහිර පළාත් ප්‍රවර්ධන කාර්යයාංශයේ සභාපතිවරයා ලෙස නොමල් ඒකනායක මහතා

04/10/2024
International Tourism Day 2024
04/10/2024

International Tourism Day 2024

ITN  ලක්හඬ මහජන හිතමිතුරු - රාජ්‍ය සේවක ප්‍රනාම ප්‍රථම වැඩසටහන බස්නාහිර පළාත් සභවේ දී..
15/05/2024

ITN ලක්හඬ මහජන හිතමිතුරු - රාජ්‍ය සේවක ප්‍රනාම ප්‍රථම වැඩසටහන බස්නාහිර පළාත් සභවේ දී..

14/05/2024

Address

No. 204, Western Provincial Council Office Complex, 10th Floor, Denzil Kobbekaduwa Mawatha
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Ministry Of Local Government - Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share