Tea Small Holdings Development Authority

Tea Small Holdings Development Authority "Creation of a sustainability Developed Independent Tea Small Holdings Sector."

Tea Small Holdings Development Authority (TSHDA) was established on 1st February 1977,
As the sole statutory body mandated for the development of tea small holdings in the country, increase of production, marketing activities, improvement of productivity and working for the welfare of the tea small holders are the objects of the organization

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමට එක්වෙමින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ (TSHDA) අපගේ පෙරග...
27/07/2026

"සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුමට එක්වෙමින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ (TSHDA) අපගේ පෙරගමන් පියවර!
ශ්‍රී ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය , කාර්යක්ෂමතාවය සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම වර්තමාන රජයේ ප්‍රමුඛතම අභිලාශය වී ඇති අතර, මෙම අරමුණු සාක්ෂාත් කරගැනීම උදෙසා ක්‍රියාත්මක වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන හා ඒකාබද්ධ වෙමින් රාජ්‍ය සේවයේ ආචාරධර්මීය වටිනාකම් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය කරුණක් බවට පත්වී ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වෙමින් "ජාතික සුපිළිපන් සතියේ" (ජූලි 27 - 31) ආරම්භය සනිටුහන් කරමින්, අද (ජූලි 27) පෙරවරු 09.00 ට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සියලුම නිලධාරීන් එක්ව "ජාතික සුපිළිපන් දිවුරුම සහ ප්‍රතිඥාව" ලබා දෙන ලදී.
මෙම ජාතික මෙහෙයුමේ ප්‍රමුඛතම අභිලාෂය වන්නේ, ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින්, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමයි. මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුමක් නොව, සමස්ත රාජ්‍ය සේවයේ පදනම ස්ථිරසාර ලෙස වෙනස් කරන දීර්ඝකාලීන වැඩපිළිවෙළක ආරම්භයකි.
ඒ අනුව,
• පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා සෑම විටම පොදු මහජන යහපතට ප්‍රමුඛතාවය දීමට අප කැපවී සිටිමු.
• කිසිවෙකුගේ බලා සිටීමකින් හෝ අධීක්ෂණයකින් තොරව වුවද, අපගේ හෘද සාක්ෂියට එකඟව ස්වයං-පාලනයකින් යුතුව නිවැරදි සහ සදාචාරාත්මක රාජකාරියක නිරත වීමට අප බැඳී සිටිමු.
• ආයතනය වෙත පැමිණෙන සෑම සේවාලාභියෙකුටම කිසිදු භේදයකින් තොරව, කාරුණිකව සහ සමානාත්මතාවයෙන් යුතුව සේවය සැපයීම අපගේ පරම වගකීමයි.
අල්ලස, දූෂණය, නාස්තිය සහ අකාර්යක්ෂමතාවය සහමුලින්ම තුරන් කළ නව රාජ්‍ය සේවා සංස්කෘතියක් උදෙසා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වශයෙන් අප සැමවිටම අපගේ උපරිම දායකත්වය ලබා දෙන්නෙමු!

23/07/2026

CEYLON TEA VILLAGES 🇱🇰🍃
A Proud Milestone for Sri Lanka's Tea Smallholders 🇱🇰🍃

As part of the Ceylon Tea Villages 500 National Programme, the Udugama Ceylon Tea Village in the Waduramba Region was officially inaugurated in the presence of distinguished guests and hundreds of enthusiastic smallholder tea growers.
This milestone marks the beginning of a transformative journey to empower rural tea-growing communities by promoting sustainable tea cultivation, value addition, community participation, and tea-based tourism while preserving the unique heritage of Sri Lankan Ceylon Tea.
Together, we are building stronger tea villages, creating new opportunities for smallholders, and shaping a sustainable future for the Ceylon Tea industry.

TSHDA ZONAL TEAM WANDURAMBA

23/07/2026
CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"ඌව ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයේ හාලිිඇල තේ පරීක්ෂක කොට්ඨාසයේ...
23/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
ඌව ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයේ හාලිිඇල තේ පරීක්ෂක කොට්ඨාසයේ පැවති සමාරම්භක වැඩසටහන

CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"නුවරඑළිය ප්‍රාදේශිය කාර්යාලයේ ගිනිගත්හේන තේ පරීක්ෂක කොට්ඨාසයේ ප...
22/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
නුවරඑළිය ප්‍රාදේශිය කාර්යාලයේ ගිනිගත්හේන තේ පරීක්ෂක කොට්ඨාසයේ පැවති සමාරම්භක වැඩසටහන

CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"මාතර ප්‍රාදේශිය කාර්යාලයේ කොළවෙනිගම තේ පරීක්ෂක ව්‍යාප්තී නිලධාර...
22/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
මාතර ප්‍රාදේශිය කාර්යාලයේ කොළවෙනිගම තේ පරීක්ෂක ව්‍යාප්තී නිලධාරී කොට්ඨාසයේ පවත්වන ලද සමාරම්භක වැඩසටහන

CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්" ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ, වදුරඹ උප කාර්යාලයේ  මාපලගම අළුත් ප...
22/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ, වදුරඹ උප කාර්යාලයේ මාපලගම අළුත් පහළ තේ ගම්මානයේදි පැවති සමාරම්භක වැඩසටහන

CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"රත්නපුර  ප්‍රාදේශිය කාර්යාලයේ කලවාන කොට්ඨාසයේ "හරිත" කුඩා තේ වත...
21/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
රත්නපුර ප්‍රාදේශිය කාර්යාලයේ කලවාන කොට්ඨාසයේ "හරිත" කුඩා තේ වතු සංවර්ධන සමිති බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද සමාරම්භක වැඩසටහන

CEYLON TEA VILLAGES"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"මාතර ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයේ බෙරලපනාතර තේ පරික්ෂක කොට්ඨ...
21/07/2026

CEYLON TEA VILLAGES
"දල්ලෙන් දළුලන රටක් - තේ ගම්මාන 500ක්"
මාතර ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයේ බෙරලපනාතර තේ පරික්ෂක කොට්ඨාශයේ පැවති සමාරම්භක උළෙල

Address

No 70, Parliament Road, Pelawatta
Battaramulla
10120

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94117909020

Alerts

Be the first to know and let us send you an email when Tea Small Holdings Development Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tea Small Holdings Development Authority:

Shortcuts

Share