Jvp Italia

Jvp Italia ජනතා විමුක්ති පෙරමුණ-ඉතාලි කමිටුව
JVP SRI LANKA-Comitato in Italia

ජවිපෙ ග්‍රීෂ්ම කදවුර - රෝමය !ජනතා විමුක්ති පෙරමුණ රෝම සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ ග්‍රීෂ්ම කදවුරක් මැයි 31 ඉරිදා...
02/06/2026

ජවිපෙ ග්‍රීෂ්ම කදවුර - රෝමය !

ජනතා විමුක්ති පෙරමුණ රෝම සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ ග්‍රීෂ්ම කදවුරක් මැයි 31 ඉරිදා පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා, රෝමයේ Csoa eXSnia සමාජ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

විනෝදාස්වාදය, සහෝදරත්වය, අධ්‍යාපනය සහ ආහාරපාන සමගින් පැවති මෙම අවස්ථාවට,

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමින් "සංස්කෘතිය, විවිධත්වය සහ සහජීවනය දේශපාලනයෙන් කියවමු" යන තේමාව යටතේ අදහස් දැක්වීය.

ප්‍රවීණ ගී පද රචක කිවිවර රවී සිරිවර්ධන සහෝදරයා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමින් "සමාජ ප්‍රගමනයට දායක වන නුතන ලාංකීය කවිය" යන තේමාව යටතේ වැඩසටහන රසවත් කළේය.

ඉතාලියේ වමේ බලවේගයන් වෙනුවෙන් Partito Comunista, Che fare යන සංවිධාන නියෝජිතයන් විසින් "වත්මන් ලෝක දේශපාලනය සහ අධිරාජ්‍යවාදී යුද්ධ හමුවේ වමේ ව්‍යාපාරයේ කාර්යභාරය" පිළිබදව හරවත් අදහස් දැක්වීමක් කරනු ලැබීය.

සංගීතමය වැඩසටහනකින් දවස පුරා පැවති වැඩසටහන සමාප්ත විය.

ගම් දහසක් වැඩ දහසක් යටතේ ආයෝජන ව්‍යාපෘති රැසක්.
02/06/2026

ගම් දහසක් වැඩ දහසක් යටතේ ආයෝජන ව්‍යාපෘති රැසක්.

අනන්‍යතාවය රකිමින් නගර දහයකට නව මුහුණුවරක්.
02/06/2026

අනන්‍යතාවය රකිමින් නගර දහයකට නව මුහුණුවරක්.

මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභය භූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ,       ...
02/06/2026

මොනරාගල සහ හම්බන්තොට ප්‍රදේශවල අලි-මිනිස් ගැටුම අවම කිරීම සදහා අලි සංක්‍රමණ මාර්ග අභය භූමි ලෙස ප්‍රකාශයට පත්කෙරේ,

අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් 600000ක් ආවරණය වන පරිදි ජල සම්පාදන ව්‍යාපෘති 300ක්
02/06/2026

අර්ධ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල පවුල් 600000ක් ආවරණය වන පරිදි ජල සම්පාදන ව්‍යාපෘති 300ක්

02/06/2026

"ඕනෑම කම්පනයකට ඔරොත්තු දෙන ආර්ථිකයක් හදනවා"

ජනපති කියයි

02/06/2026

රටේ ආර්ථික අර්බුදයක් වෙනුවෙන් හීන දකින විපක්ෂයට අමතක වුණු 2022 අඳුරු මතකය...

02/06/2026

ප්‍රජා ශක්ති ගම් දහසක් වැඩ දහසක් යටතේ නව ව්‍යාපෘති 50 ක් ඇරඹේ.

කැබිනට් තීරණ 2026 මැයි 26 දින
02/06/2026

කැබිනට් තීරණ

2026 මැයි 26 දින

වසරේ පළමු මාස 04 තුළ සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර කීපයක අපනයන අදායම කැපී පෙනෙන ලෙස ඉහළට.
02/06/2026

වසරේ පළමු මාස 04 තුළ සම්ප්‍රදායික නොවන ක්ෂේත්‍ර කීපයක අපනයන අදායම කැපී පෙනෙන ලෙස ඉහළට.

Address

464/20, Pannipitiya Road, Pelawatta
Battaramulla

Alerts

Be the first to know and let us send you an email when Jvp Italia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jvp Italia:

Share