Sri Saranankara National School

Sri Saranankara National School This is the official page of Sri Saranankara National School, Bingiriya.

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන, ක්‍රිකට් තරගාවලියේ දහතුනෙන් පහළ තෙවන කොටස ප්‍රථම වටයේ තරගාවලියෙ...
15/01/2026

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරනු ලබන, ක්‍රිකට් තරගාවලියේ දහතුනෙන් පහළ තෙවන කොටස ප්‍රථම වටයේ තරගාවලියෙන් කුලි/ ශ්‍රී සරණංකර ජාතික පාසලේ පහලවෙන් පහළ ක්‍රිකට් කණ්ඩායම දෙවන වටය සඳහා සුදුසුකම් ලබන ලදී .💫💎💫
ඒ සඳහා සිසුන් පුහුණු කල විද්‍යාලීය ක්‍රිකට් පුහුණුකරු HPPND කරුණාරත්න මහතාට සහ එම දරුවන්ටත් ව්ද්‍යාලයේ උණුසුම් සුබ පැතුම් පිරිනමමු....

The Kul/Sri Saranankara National School under thirteen Cricket Team qualified for the second round of the division three of the Cricket Tournament organized by the Sri Lanka Schools Cricket Association.

We extend our warmest congratulations to the school cricket coach
H.P.P.N.D. Karunaratne and the winning of our cricket heroes ….



🇱🇻


---🌸_*WISHING YOU A BLESSED DURUTHU POYA DAY*_✨🙏---_On this sacred Duruthu Full Moon Day, we commemorate the first visit...
03/01/2026

---🌸_*WISHING YOU A BLESSED DURUTHU POYA DAY*_✨🙏---

_On this sacred Duruthu Full Moon Day, we commemorate the first visit of Lord Buddha to Sri Lanka, spreading peace, unity, and compassion. May this holy day inspire us to follow the path of wisdom, harmony, and loving-kindness. Wishing everyone a peaceful and blessed *Duruthu Poya Day.*_🙏




#2026

*Welcome to 2026*✨🎆A brand-new chapter filled with endless opportunities, uncharted adventures, and fresh beginnings! As...
31/12/2025

*Welcome to 2026*✨🎆

A brand-new chapter filled with endless opportunities, uncharted adventures, and fresh beginnings! As we step into this year, let's embrace growth, celebrate resilience, and cherish the connections that make life meaningful. May 2026 be a year of personal achievements, collective successes, and heartfelt moments that shape our stories for the better. Here's to dreaming big, working hard, and living life to the fullest- wishing you a prosperous, joyful, and truly remarkable year ahead!





❄️ *MERRY CHRISTMAS TO EVERYONE* ☃️✨May this beautiful season fill your life with _love, peace, joy, and happiness._ May...
24/12/2025

❄️ *MERRY CHRISTMAS TO EVERYONE* ☃️

✨May this beautiful season fill your life with _love, peace, joy, and happiness._ May _your hearts be warm, your homes be bright, and your days be full of hope and blessings._ Wishing you *good health, success, and endless smiles* today and always. 🎁🌟



අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්  අපේම දයාබර සොයුර සොයුරියන්ට  අත්වැලක් සපයමු..🤝ඒ සඳහා ඔබටත් හැකි අයුරින් ""saranankar...
05/12/2025

අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් අපේම දයාබර සොයුර සොයුරියන්ට අත්වැලක් සපයමු..🤝

ඒ සඳහා ඔබටත් හැකි අයුරින් ""saranankara care bridge - සෙනෙහසේ අත්වැල"" සමගින් එක් වන ලෙස සරණංකර ආදි සිසු, දෙමාපිය, සහ ප්‍රදේශවාසී ඔබ සියලු දෙනාටම ඇරයුම් කරමු.🤍

⚜️ සංවිධානය :
සරණංකර මාධ්‍ය සංසදය
සරණංකර ආපදා කළමනාකරණ කමිටුව

📍Location : ශ්‍රී සරණංකර ජාතික පාසල ඉදිරිපිට

⏰Time: 8.00am to 3.00pm

📞Contact :
+94 70 392 6811 - Mrs. Priyangani
+94 71 600 7633 - Mrs.Wijesinha
+94 70 417 5835 -President of SMU
+94 71 606 7789 - Mr. Ravindra






ආදරනීය දරුවනි....පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත අප විද්‍යාලයේ ගුරුබවතුන්   කාර්ය මණ්ඩලයේ  මහත්ම මහත්මීන්  සහ අපගේ දරුවන්...
05/12/2025

ආදරනීය දරුවනි....
පැවති අයහපත් කාලගුණ තත්ත්වය මත අප විද්‍යාලයේ ගුරුබවතුන් කාර්ය මණ්ඩලයේ මහත්ම මහත්මීන් සහ අපගේ දරුවන් ඇතුළු පිරිසක් ආපදාවට ලක්ව මේ වනවිට ඉතාම අපහසුවෙන් තමාගේ කටයුතු ඉටු කර ගන්නා බව අපි හැම දනිමු.
ඒ හැම දෙනා වෙත පාසලෙහි කණගාටුව හෘදයාංගමව ප්‍රකාශ කරමු.
පවතින තත්ත්වය මත රජයේ සහ විවිධ පෞද්ගලික ආයතන මගින් සහන සැලසීමේ කාර්‍ය්යන් මේ වනවිට සිදුවන බැවින් සහ පාසල් නිවාඩු බැවින් ඔබ සියලු දෙනා වෙනුවෙන් සහාය දැක්වීම පාසල ආරම්භයට පසු සිදු කිරීමට පාසලෙහි ආපදා කළමනාකරණ කමිටුව සාකච්ඡා කර ඇත...

විශේෂයෙන්ම අප විද්‍යාලයේ අවතැන් වූ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍යය සියලු මැදිහත්වීම් පාසල තුළින් සිදුකිරීමට අපේක්‍ෂා කරන බවත් ඒ සඳහා අවශ්‍යය සංවිධාන කටයුතු විදුහල්පති තුමාගේ උපදේශකත්වය මත ඉදිරියේදී සිදු කරන බවත් දන්වා සිටිමු.

ඒ අතරතුරු අවතැන් දරුවන්ගේ ඕනෑම අවශ්‍යතාවයක් පන්තිභාර ගුරුවරුන්ට හෝ පාසලෙහි ඔබට සමීප අනෙකුත් ගුරුභවතුන් දැනුවත් කරන මෙන්ම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

හැකි ඉක්මනින්ම ඔබ පිළිබඳව සොයා බැලීම සඳහා පාසලෙහි නියෝජිතයින් පිරිසක් පැමිණෙනු ඇති. දුරකථන සම්බන්ධතා මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් පවතින බැවින්ආපදාවට පත් දරුවන් පිළිබඳ තොරතුරු ඉක්මනින්ම පන්තිභාර ගුරුබවතුන් වෙත ලබා දෙන්න.

📍ආපදා කළමනාකරණ කමිටුව
කුලී/ බිං/ ශ්‍රී සරණංකර ජාතික පාසල📍



*📸 Submissions Closed 🚨*  Submissions for *YASHORAWA 2025* are now officially *CLOSED*!  To every passionate photographe...
20/11/2025

*📸 Submissions Closed 🚨*

Submissions for *YASHORAWA 2025* are now officially *CLOSED*!

To every passionate photographer who captured a moment and shared their story — *thank you* for being part of this creative journey! Your talent has truly lit up our platform.

*_🔥 The lens may have clicked, but the journey has just begun. Stay tuned — what’s coming next will be unforgettable!_*



*📸 Just 2 Days to Go! ⏳*  _The countdown to *YASHORAWA 2025* is almost over_ — only *2 days* left to submit your best ph...
18/11/2025

*📸 Just 2 Days to Go! ⏳*

_The countdown to *YASHORAWA 2025* is almost over_ — only *2 days* left to submit your best photographs!

This is your chance to showcase your *creativity*, *perspective*, and *passion* through the lens. Let your images speak louder than words.

*Rules And Regulations* : https://drive.google.com/file/d/1Sw6yq23rVpfurNyTyMl74PZVREl0LuW7/view?usp=drivesdk

*📂 Submission Link*: https://forms.gle/Pex4bNAfNeFrgc7h9

```Deadline: November 20 — Don’t wait until the final day!```



*📢YASHORAWA 2025 – 3 Days Remaining for Submissions📸⌛*There are only 3 days left to submit your entries for * Yashorawa ...
17/11/2025

*📢YASHORAWA 2025 – 3 Days Remaining for Submissions📸⌛*

There are only 3 days left to submit your entries for * Yashorawa 2025*, the annual photographic exhibition and competition organized by the Sri Saranankara National School Media Society.

_Showcase your creativity, your story, and your vision through the lens — don’t let this opportunity pass by_.

*Rules And Regulations* : https://drive.google.com/file/d/1Sw6yq23rVpfurNyTyMl74PZVREl0LuW7/view?usp=drivesdk

*📂 Submission Link*: https://forms.gle/Pex4bNAfNeFrgc7h9

_Don’t wait until the last moment, make your submission before November 20th._


*📢YASHORAWA 2025 – 4 Days Remaining for Submissions*There are only 4 days left to submit your entries for *Yashorawa 202...
16/11/2025

*📢YASHORAWA 2025 – 4 Days Remaining for Submissions*

There are only 4 days left to submit your entries for *Yashorawa 2025*, the annual photographic exhibition and competition organized by the Sri Saranankara National School Media Society.📸✨

```Don’t miss this opportunity to showcase your creativity and be part of this prestigious event. Submit your best captures today.```

*Rules And Regulations* : https://drive.google.com/file/d/1Sw6yq23rVpfurNyTyMl74PZVREl0LuW7/view?usp=drivesdk

*📂 Submission Link*: https://forms.gle/Pex4bNAfNeFrgc7h9

_Don’t wait until the last moment, make your submission before November 20th._


Address

Bingiriya
Bingiriya

Opening Hours

Monday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30

Alerts

Be the first to know and let us send you an email when Sri Saranankara National School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category