SJB Weerapokuna

SJB Weerapokuna Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SJB Weerapokuna, Political organisation, Weerapokuna, Bingiriya.

මොකක්ද මේ අප්‍රේල් 01..🤔ජෙපි දිනයක් ද?🤔
31/03/2026

මොකක්ද මේ අප්‍රේල් 01..🤔

ජෙපි දිනයක් ද?🤔

හුන්ඩු ඩෝබිලා තෙත් කරන්න කාමරයක් උනත් ඇති,මොකද උන්ගෙ ලෝකේ හරිම පොඩියි 🧭🐂💩SJB Weerapokuna
24/03/2026

හුන්ඩු ඩෝබිලා තෙත් කරන්න කාමරයක් උනත් ඇති,මොකද උන්ගෙ ලෝකේ හරිම පොඩියි 🧭🐂💩
SJB Weerapokuna

24/03/2026

ජේආර් මිනිස්සුන්ට ඇඳන් 1000ක් දීල, එයාට එකක් හදාගත්ත. අනුර ඒ ජේආර් හදල තියපු එක ඇඳ මිනිස්සුන්ට දුන්න.

ඩෝබිල හුරේ දානව. අනුර නිසා එක මිනිහෙක් සුව වෙනකොට, ජේආර් නිසා1000ක් සුව වෙනව. ඇත්තටම අර එක මිනිහත් ඉන්නෙ ජේආර් හදපු ඇඳේ.

24/03/2026

76 වසරටම හරියන්න ගල් අඟුරු වලට කෙලියා.අනුරයියා තමයි හොඳටම කරේ.😄🤪

අයිසේ ලසන්ත😂😂  tag කරන්න පෝලිං ජෙප්පෙක්ව😂🐃SJB Weerapokuna
24/03/2026

අයිසේ ලසන්ත😂😂 tag කරන්න පෝලිං ජෙප්පෙක්ව😂🐃
SJB Weerapokuna

24/03/2026

විපක්ශයේ ඉද්දි හිටපු අනුර කුමාර ජීවත් වෙලා හිටියනම්, වර්තමාන අර්බුද වලට හොඳ විසදුම් අහගන්න තිබ්බා,
ගිය රජයම කරපු දේවල් නොකර,😊

ආහ් බන් කෝට්ටේ අන්දරේ.එතකොට ඩීසල් ලීටරයකින් රු 91යි, පෙට්‍රල් 92න් රු 115යි, පෙට්‍රල් 95න් රු 143යි ගහන බදු ගෙවන්නේ උබලග...
23/03/2026

ආහ් බන් කෝට්ටේ අන්දරේ.

එතකොට ඩීසල් ලීටරයකින් රු 91යි, පෙට්‍රල් 92න් රු 115යි, පෙට්‍රල් 95න් රු 143යි ගහන බදු ගෙවන්නේ උබලගේ පැලවත්තෙන්ද?

එතකොට ඒ බදු සල්ලි යන්නේ තඹුත්තේගම පෙට්ටගමටද?

ඕවා කියහන් උබලට ඡන්දේ දීපු තණකොළ කන සෙට් එකට..

23/03/2026

පාං පිටිවලින් හදන ස්බ්මැරීන් ගැන විතරක් දන්න ඩෝබිලා එක්ක තර්ක කරගන්න යන්න එපා එක මෝඩ කමක්
👍

අනුර කුමාර දිසානායක. ඔබ අමුම අමු ග/වයෙක්. මේ වෙලාවේ ඉරානය කරන උදව් ගන්න. ඇමරිකාව දෙන උදව් ගන්න.නමුත් ඒවා එළියට දාන්න එපා...
23/03/2026

අනුර කුමාර දිසානායක. ඔබ අමුම අමු ග/වයෙක්. මේ වෙලාවේ ඉරානය කරන උදව් ගන්න. ඇමරිකාව දෙන උදව් ගන්න.

නමුත් ඒවා එළියට දාන්න එපා. ඇතුලෙන් කතා කරලා ගේම ගහගන්න.

මොකද. ඔයා ගව/යා නිසා ලෝක දේශපාලනය දන්නේ න. ඔබ දන්නේ. ඩෝබින් චූන් කරන්න විතරයි. ⁣

මේවා මෙහෙම දිගට ගියොත්. ඉරානය අහුවෙන්න ඇමරිකාව හෝ ඊශ්‍රායල් ගේමක් ගහනවා.

ඇමරිකාව හෝ ඊශ්‍රායල් අසු වෙන්න ඉරානය ගේමක් ගහනවා.

මොකද. ඇමරිකන් ඊශ්‍රායල් ඉරාන් කියන්නේ අමුතුම ගේම් එකක් ප්ලේ කරන රටවල්. විදින්නේ පදුරට වදින්නේ හාවට. එවැනි ගුග්ලි දාන්නේ. අමතක කරන්න එපා. දැන් ලංකාවේ ඊශ්‍රායල් යුදෙව් පල්ලි පවා තියෙනවා. අවංකවම ගත්තොත් ඉරාන්කාරයෝ අවංකයි. නමුත් මේ වෙලාවේ කිසිවෙක් විස්වාස කරන්න නරකයි.

නිදන කාමරේ කරන දේ මිදුලේ කරන්නේ නෑ. ඒ වගේ මෙවැනි අවස්ථාවකදි බොහොම පරිස්සමින් ජාත්‍යන්තර කටයුතු කරන්න ඕන. 🤮🤮🤮🤮🤮🤮🤮


නැතිනම් ඔයා ලංකා වැසියන්ව ලොකු අමාරැවක දානවා. මතකනේ මත්තල ගැන කියලා. ඇමරිකන් තානාපති කරපු වැඩේ. ගො:නෙක් වුනාට තප්පු ලන්න එපා. එහි විස්තර කොමන්ට්වල දානවා බලාගන්න.

😂
23/03/2026

😂

22/03/2026

22/03/2026

තෙල් මිල වැඩිවීම 🇱🇰 ශ්‍රී ලංකාව 35%
🇵🇰 පාකිස්තානය - 24%
🇮🇳 ඉන්දියාව - 2%
🇧🇩 බංග්ලාදේශය - 0%

Address

Weerapokuna
Bingiriya
60450

Website

Alerts

Be the first to know and let us send you an email when SJB Weerapokuna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share