DCC Biyagama

DCC Biyagama බියගම ප්‍රාදේශීය ළමා සභාව

27/11/2025
ඔබගේ දරුවන්ට සහභාගි වෙන්න පුළුවන්.අපූරු අත්දැකීම ක් වෙයි... දන්න අයටත් කියන්න නම,දුරකථන අංකය,දරුවාගේ ශේණිය 0718251977 ට ...
25/11/2025

ඔබගේ දරුවන්ට සහභාගි වෙන්න පුළුවන්.
අපූරු අත්දැකීම ක් වෙයි...
දන්න අයටත් කියන්න
නම,
දුරකථන අංකය,
දරුවාගේ ශේණිය
0718251977 ට එවන්න කියල.

විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වීම් ලැබ,පුරා වසර අටක් අපට මග පෙන්වූ බියගම ප්‍රාදේශීය ලේකම...
06/08/2025

විදේශ කටයුතු හා සංචාරක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් පත්වීම් ලැබ,

පුරා වසර අටක් අපට මග පෙන්වූ බියගම ප්‍රාදේශීය ලේකම්තුමිය චන්දිමා සූරියආරච්චි මැතිණියට සුභාශිංසන එක් කීරීමට පී.ටී ගාර්ඩ්න්ස් හි 2025_08_05 පැවැති උත්සවයකට සහභාගී වීමට
Star Kids ළමා සමාජයේ ලිනායා ජයවර්ධන සොයුරියට සහ මා හට අවස්ථාව ලැබුනි..

එම අවස්ථාවේ සේයා රූ ඉහතින් දැක්වේ..

ඒ සදහා අවස්ථාව හිමිකර දුන් බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි සමන් බණ්ඩාර මැතිතුමාට ස්තූතිවන්ත වෙමු

සෙනාරා ගුණතිලක
ලේකම්
බියගම ළමා සභාව

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..මේ බියගම ළමා සභාවේ අපේ පැතුමයි..Post created by JANIDU - Biyagama DCC
13/05/2025

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..මේ බියගම ළමා සභාවේ අපේ පැතුමයි..

Post created by JANIDU - Biyagama DCC

Happy Ramadan to our Sri Lankan Muslim brothers and sisters....
31/03/2025

Happy Ramadan to our Sri Lankan Muslim brothers and sisters....

30/03/2025

*පාට පාට ලස්සන හුස්මක්....*හරි පුදුම චිත්‍ර ඉස්කෝලේ නිර්මාතෘ *සුමුදු කොඩිකාර* සර් එක්ක චිත්‍ර අදින්න නෙවෙයි *පාට පාට හුස...
19/03/2025

*පාට පාට ලස්සන හුස්මක්....*
හරි පුදුම චිත්‍ර ඉස්කෝලේ නිර්මාතෘ
*සුමුදු කොඩිකාර* සර් එක්ක චිත්‍ර අදින්න නෙවෙයි
*පාට පාට හුස්මක්* ගන්න පැන්සලකුයි ගෙදර තියන පාට පෙට්ටියයි අරන් එන්න..
බියගම පුරවරයේ ඉන්න අපේ යාළුවන්ට DCC අපෙන් තෑග්ගක් තමයි *පාට පාට ලස්සන හුස්මක්*

බියගම ප්‍රාදේශීය ළමා සභාවේ අපිත් එනවා. ළමා සමාජ වල හැමෝමත් එන්න....
(එන්න කලින්ම නම,ශ්‍රේණිය, දුරකථන අංකය එවන්න සීමිත ආසන ප්‍රමාණයක් නිසා)

Address

Biyagama

Website

Alerts

Be the first to know and let us send you an email when DCC Biyagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category