Malin Udara

Malin Udara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Malin Udara, Chilaw Town.

03/05/2024
13/04/2024
01/04/2024

Rise and shine, Monday warriors! 💼
Today, let's challenge the status quo and become the game changers the world needs. Don't settle for being just another player in the game of life. Let's make bold moves, shape our destinies, and redefine the rules of success! 🚀

21/03/2024

Amidst the rapid changes of our world, we often overlook the simple joys and natural wonders that should enrich our lives – like a peaceful stroll through a forest or the fulfillment of planting a tree. Yet, these treasures are fading. However, there's hope. Today, on International Day of Forests 2024, let's take action. Let's plant trees, nurturing gifts for generations to come. Let's prioritize preserving our planet and forging a greener future. Together, let's make conservation efforts the standard. 🌳

මිනිස් ක්‍රියාකාරකම් හා එක්ව සීග්‍රයෙන් නව්‍යකරණයට මෙන්ම නාගරීකරණයට ලක්වෙන මේ ලෝකය තුළ මේ වන විට වන විනාශය මහා පරිමාණයෙන් සිදුවෙන්නට පටන් ගෙන අවසන්. වන ලැහැබක පහස මෙන්ම සොබාදමේ අලංකාරය ද හීන වෙමින් යන කාලයක මිනිස් සංහාරය වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. 🌳 🌱

තීරණාත්මක මෙන්ම අභියෝගාත්මක අනාගතයක් කරා පය තබන්නට, නව පරපුරට ඉඩ නොතබන්න. හැකි සෑම විටම ගසක් සිටුවමු. යුතුකම ඉටු කරමු. 💚

19/03/2024
ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් ...
06/03/2024

ආයෝජන ක්ශේත්‍රයේ ප්‍රමුඛයා වෙතින් කෙටි කාලින ප්‍රතිලාභ දැන් ඔබ අතට!

පුරා දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ දේශයට දිරිදෙමින් තිරසාර ආර්ථිකයක් තුළින් සුරක්ශිත හෙට දවසක් නිර්මාණය කිරීමේ ඒකායන අරමුණින් ගොඩනැගුණු ජාතියේ හරිත සන්නාමය - සදාහරිත අපි, ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙස​ම රැකගනිමින් අප හා අත්වැල් බැඳගත් අපගේ වටිනා ආයෝජකයන්​ගේ මූල්‍ය ස්ථාවරත්වය අපගේ වගකීමයි. මෙතෙක් ආ ගමන් මඟ තුළ තවත් එක් සුවිශේෂී හැරවුම් ලක්ෂයකට ගෙන එමින් අපගේ වටිනා ආයෝජකය​න් හට පළමු වසරේ සිටම ප්‍රතිලාභ ලබාදෙන අපගේ නවතම ඔයිල් පාම් ආයෝජන සැලසුම අභිමානයෙන් මෙසේ ගෙන එන්නෙමු. 💚

වැඩිදුර විස්තර සඳහා
071 141 2808 අමතන්න.

29/02/2024

ඔබේ මූල්‍ය ගමන් ම​ගේ ඉදිරියට තබන සෑම පියවරක්ම ශක්තිමත් පියවරක් ලෙසින් ඉදිරියට තබන්නටත්, ඔබේ මූල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගැනීමටත් අවැසි බලය, ජවය, ශක්තිය ලබා දීම සදාහරිත අපේ ඒකායන අරමුණයි.

වැඩිදුර විස්තර සඳහා
076 441 1115 | 011 5 144 400 අමතන්න.

31/01/2024

ඔබ මුදල් ආයෝජනය කරන්න සොයන්නේ සුරක්ෂිත ක්‍රමයක්, විශ්වාසවන්ත තැනක් නේ​ද?
විවිධ ආයෝජන අවස්ථා තිබුණත් ඔබගේ ආයෝජනයට ඇති සුරක්ෂිතභාවය, ආයෝජනය සඳහා ඔබට ලැබෙන ප්‍රතිලාභ වෙනුවෙන් ලබා දෙන සහතිකය පිළිබඳව විශ්වාසයක් ​නැ​තිද?
අයෝජනයට ලැබෙන අනාගත ප්‍රතිලාභ ගණනය කරන්​න ඔබ සතුව අව​​ශ්‍ය දැනුම නැද්​ද?

එසේ නම් ඔබගේ අනාගතය වෙනුවෙන් සිදු කරන ආයෝජනය වෙනුවෙන් දැනුමත් ආයෝජනය කරන්න ​මේ හොඳම කාලයයි. පුරා වසර 22ක් පුරාවට වටිනා ආයෝජකයන්​ගේ විශ්වාසය, ආදරය දිනා ගනිමින් ක්ශේත්‍ර​ය තුල රැදී සිටිමින් ඔබගේ අයෝජනයට සදාහරිතවත් ප්‍රතිලාභයක් ලබා දෙන සදාහරිත අපි, අනාගතය වෙනුවෙන් කරන ඔබගේ ආයෝජනයට අවශ්‍ය සියළුම දැනුම ලබා දෙන්නම්.

එන්න, ඔබේ වටිනා මුදල් වල සැබෑම වටිනාකම ලබා ගන්න.
වැඩිදුර විස්තර සඳහා 076 441 1115 | 011 5 144 400 අමතන්න.

We at Sadaharitha, Creating a pioneering legacy in agricultural investment across Asia. Our impressive returns, exceeding expectations, are supported by success stories and a proven path. Remember, whether it's money, it's crucial to invest where returns can potentially double or even triple your investment. 🌱💚

ලෝකයේ අධිකතම ඉල්ලුමක් ඇති වගාවන් අතුරින් එකක් වන වැනිලා වගා​ව මැඩගස්කර් රාජ්‍යයේ අක්කර 5500ක් පුරා සශ්‍රීක භූමි වපසරිය​ක...
10/01/2024

ලෝකයේ අධිකතම ඉල්ලුමක් ඇති වගාවන් අතුරින් එකක් වන වැනිලා වගා​ව මැඩගස්කර් රාජ්‍යයේ අක්කර 5500ක් පුරා සශ්‍රීක භූමි වපසරිය​ක විහිදුවමින් දේශීය අර්ථිකය ශක්තිමත් කරලීමට මහගු දායකත්වයක් ලබාදෙ​න සදාහරිත අපි, දිනෙන් දින වැඩෙමින්, දිනෙන් දින අතුපතර විහිදුවමින් ශක්තිමත් නිහ​ඩ ගමනක අභිමානවත් සන්නාමය වී හමාරය. එවන් තිරසාර ගමනක සැබෑම කොටස්කරුවෙකු වන්න​ට ඔබ​ත් සදාහරිත අපත් සමඟ එක්වන්​න. 🌱💚

01/01/2024

Address

Chilaw Town

Alerts

Be the first to know and let us send you an email when Malin Udara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Malin Udara:

Share