Devin with travel

Devin with travel live the moment �

❤️
01/02/2026

❤️

19/12/2025

හිතට නිදහස ඕනි වුන වෙලාවල් වල බයික් එකත් අරං අපි කොළ පාට ලෝකයක් හොයාගෙන ගිය තැන්...
දෙන්නත් එක්ක කයියක් ගහගෙන කොළ පාට ලෝකයක් අස්සේ ඒ ලස්සන බල බලා ගියා මතකයි ඒ කොළ පාට ලෝකේ අපිට දුන්නේ වෙනම Vibe එකක්...🥺🥹🌿🍃💝

19/12/2025

🌹

වැඩිය හිතන්න එපා .. හැමදේම වෙන්නේ හේතුවක් ඇතිව 🥹🤍🕊💫
13/12/2025

වැඩිය හිතන්න එපා .. හැමදේම වෙන්නේ හේතුවක් ඇතිව 🥹🤍🕊💫

ඒ ගියපු තැන් වලින් අදටත් ඒ විදියටම යන්න පුළුවන් සීගිරියට විතරයි 🥹රිවස්ටන් , සේර ඇල්ල , බඹර කිරි ඇල්ල දිට්වා නිසා ගොඩාක් ...
11/12/2025

ඒ ගියපු තැන් වලින් අදටත් ඒ විදියටම යන්න පුළුවන් සීගිරියට විතරයි 🥹
රිවස්ටන් , සේර ඇල්ල , බඹර කිරි ඇල්ල දිට්වා නිසා ගොඩාක් වෙනස් වෙලා🥺

මගේ ඇස් පිං කරලා ඒ ලස්සන බලා ගන්න 🍀🩵

11/12/2025

ලංකාවේ කොහේ ගියත් නුවර තමා ආසම 🥹💝

With strong lion 🙂
09/12/2025

With strong lion 🙂

09/12/2025

ජීවිතේ යන්න ආස තැනක්
තියෙනවා නම්
අදම යන්න.
කවදහරි යන්න ඉන්න එපා
ඒ දවස ආය නොඑන්න පුළුවන්.
හරියට
අපි කවදහරි
මන්දාරම්නුවර
යන්න හිටියා වගේ 🙄💔

09/12/2025
15/07/2025

"හැකි සෑම විටම ධනාත්මක පුද්ගලයන්ගෙන් ඔබේ ජීවිතය පුරවා ගන්න,
ඔබ යන ගමන ආදරයෙන් සහ කරුණාවෙන් වැළඳ ගන්න,
කෙතරම් කුඩා වුවත් ඔබ ඉදිරියට යන සෑම පියවරක්ම සමරන්න
ජීවිතය ඉතා කෙටියි, දැන් පටන් ගන්න.
හෙට අවිනිශ්චිතයි, අද ජීවත් වන්න." 🤍🥹
-paste-

Address

Colombo

Telephone

+94758188311

Website

Alerts

Be the first to know and let us send you an email when Devin with travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category