Bestway Law Academy

Bestway Law Academy Law College Preliminary Year, Intermediate & Final Year Online Classes for all subjects .

26/05/2026

හේතුවක් නැතුව පොලිසියට ඔයාව ඇරස්ට් කරන්න පුළුවන්ද?🤔🤔

ලංකාවේ නීතියට අනුව අත්අඩංගුවට ගන්න කලින් පොලිසිය අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ මෙන්න!👇👇

*⚖️ Law College Final Year - 2026 October Exam ⚖️**නීතිඥයෙකු වීමේ අවසන් කඩඉම ඉහළින්ම ජය ගන්න!* *ඔක්තෝබර් විභාගය ඉලක්ක කර...
26/05/2026

*⚖️ Law College Final Year - 2026 October Exam ⚖️*

*නීතිඥයෙකු වීමේ අවසන් කඩඉම ඉහළින්ම ජය ගන්න!*

*ඔක්තෝබර් විභාගය ඉලක්ක කරගත් නවතම Final Year Theory පන්ති මාලාව*

*🎁 Free Introductory Session!**
*📅 ජූනි 20*

*⏰ සවස 7.00 සිට රාත්‍රී 8.30 දක්වා*

*පළමු දේශනයට සම්පූර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වී, විභාගයට සූදානම් වන නිවැරදිම ක්‍රමවේදය වටහා ගන්න.*

*⚖️ නීති විද්‍යාලයීය ප්‍රථම වසර (Law College Preliminary) - 2026 ඔක්තෝබර් විභාගය ⚖️**නීති ඉතිහාසය (Legal History)* *විෂය...
26/05/2026

*⚖️ නීති විද්‍යාලයීය ප්‍රථම වසර (Law College Preliminary) - 2026 ඔක්තෝබර් විභාගය ⚖️*

*නීති ඉතිහාසය (Legal History)* *විෂය සඳහා පැවැත්වෙන නව සිද්ධාන්ත (Theory) පන්ති මාලාව* 🎓✨

*🌟 සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන හැඳින්වීමේ දේශනය (Free Introductory Session) සඳහා ඔබත් සම්බන්ධ වන්න.*

*📅 දිනය:ජූනි 20*

⏰ *වේලාව:සවස 4.30 සිට 6.30 දක්වා*


*💻 මාධ්‍ය: Online - Zoom*

*💡 පන්තියේ විශේෂතා:*
*Legal History විෂය නිර්දේශය මුල සිට සරලව සහ තර්කානුකූලව පැහැදිලි කිරීම.*

*විභාගයට ප්‍රශ්න තෝරාගන්නා ආකාරය සහ නිවැරදිව පිළිතුරු ගොනු කරන රටාව (Answer Structuring) පුහුණු කිරීම.*

ආදරණීය දරුවනේ🫂♥️අදින් ඔබේ පළමු වසරේ විභාගයේ සියලුම විෂයන් 8 ම සාර්ථකව අවසන් වුණා. මේ ගමන පිටුපස ඔබ කැප කරපු කාලය, විඳපු ...
22/05/2026

ආදරණීය දරුවනේ🫂♥️

අදින් ඔබේ පළමු වසරේ විභාගයේ සියලුම විෂයන් 8 ම සාර්ථකව අවසන් වුණා. මේ ගමන පිටුපස ඔබ කැප කරපු කාලය, විඳපු මහන්සිය, ආතතිය සහ නිදි නැති රාත්‍රීන් කොතරම් තිබුණාද කියලා මම හොඳින්ම දන්නවා. ප්‍රතිඵල මොනවා වුණත්, මම ඔබ සෑම කෙනෙක්ම ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. මොකද ඔබ කිසිම වෙලාවක පසුබට නොවී, නොසැලෙන ධෛර්යයකින් යුතුව මේ විභාගයට මුහුණ දුන්නා.🤜🤛

ජීවිතය කියන්නේ හුදෙක් විභාග ප්‍රතිඵල විතරක්ම නෙවෙයි. ජීවිතය කියන්නේ අසීරුම මොහොතක වුණත් නොසැලී ඉදිරියටම යන්න අප තුළ ඇති ශක්තිය, කැපවීම සහ අධිෂ්ඨානයයි. ඔබ හැමෝම අද ඒ ශක්තිය ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.👏🤜🤛

ප්‍රතිඵල එනකම් බලාසිටින මේ කාලය තුළත් ඔබ ගැන විශ්වාසය තබාගන්න. දැන් හොඳින් විවේක ගන්න, සතුටින් කාලය ගත කරන්න. මතක තබාගන්න, මේ ඔබගේ දිගු සාර්ථකත්වයේ ගමනේ එක එක පියවරක් විතරයි.♥️

ඔබේ ගුරුතුමිය ලෙස, ඔබේ මේ කැපවීම දැකීම මට මහත් අභිමානයක්. මා කෙරෙහි විශ්වාසය තබා මේ ගමන මාත් එක්ක එකට ආපු සැමටම ස්තූතියි. ඔබ සැමගේ ප්‍රතිඵල වෙනුවෙන් මගේ හදවතින්ම සුභ පැතුම්! ❤️👨‍⚖️👩‍⚖️

*Law College Preliminary Year - 2026 October Examination***Obligation 1 (Contract Law)**FREE CLASS MAY 19**7.00 PM - 8.3...
19/05/2026

*Law College Preliminary Year - 2026 October Examination**

*Obligation 1 (Contract Law)*

*FREE CLASS MAY 19*
*7.00 PM - 8.30 PM*

ඔබත් 2026 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන නීති විද්‍යාලයීය පළමු වසර විභාගයට සූදානම් වන ශිෂ්‍යයෙක්ද? විෂය නිර්දේශය නිවැරදිව සහ සරලව ආවරණය කරගැනීමට එන්න අප හා එක්වන්න!

🎓 **ඇයි අපේ පන්තිය තෝරාගත යුත්තේ?**

📊 **Updated Notes:** සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම යාවත්කාලීන කරන ලද නිබන්ධන.

🎥 **Recording Facilities:** මගහැරෙන පාඩම් නැවත නැරඹීමේ අවස්ථාව.

🎯 **Targeted Preparation:** 100% විෂය නිර්දේශයට අනුකූලව විභාග ප්‍රශ්න පත්‍ර ඉලක්ක කරගනිමින් ඉගැන්වීම් සිදුකෙරේ.

💻 **සම්බන්ධ වන ආකාරය:**
සියලුම පන්ති **Zoom Online** තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.

*2026 October Preliminary Exam Free Class Recordings.*👇👇

*Industrial Law Introduction*
https://youtu.be/mRbLoGmNP1Q?si=rAg0ln_ilmqDhIOx

*Criminal Law Introduction*
https://youtu.be/NOGAJUac4M4?si=rTYwPzJUN212GIYW

*Subjects Introduction*
https://youtu.be/DXFe2jPrGFg?si=e6rzY4OPCk

19/05/2026
07/05/2026

**නීතිය උගනිමු - ජීවිතය දිනමු! 🎓✨**

ඔබ නීති ශිෂ්‍යයෙකු හෝ රැකියාවක නියුතු අයෙකු නම්, සේවකයෙකු යන්න අර්ථකථනය කරන ආකාරය ගැන නිවැරදිව දැන සිටීම අත්‍යවශ්‍යයි.

අපගේ නවතම වීඩියෝ මාලාව: **Industrial Law Series - Part 01**

මාතෘකාව: **Test for Workmen**

දැන්ම නරඹා ඔබේ දැනුම අලුත් කරගන්න.

*නීතිය උගනිමු... ජීවිතය දිනමු!*⚖️ *නීතිය පිළිබඳ සහතිකපත් පාඨමාලාවේ ආරම්භක දේශනය*Youtu.be Link👇👇https://youtu.be/0vXzqHXU...
07/05/2026

*නීතිය උගනිමු... ජීවිතය දිනමු!*⚖️ *නීතිය පිළිබඳ සහතිකපත් පාඨමාලාවේ ආරම්භක දේශනය*
Youtu.be Link👇👇
https://youtu.be/0vXzqHXUfkA?si=l9b-4ujEKnbIbNFZ

05/05/2026

⚖️ *නීතිය උගනිමු... ජීවිතය දිනමු!*⚖️
🎓 “නීතිය පිළිබඳ සහතිකපත් පාඨමාලාව සඳහා දැන් සිසුන් බඳවා ගැනේ”

🔥🔥 ඔබේ අනාගතය ශක්තිමත් කරන්න අදම හරි පියවර ගන්න 💼✨

🔥🔥 *ආරම්භක දේශන සම්පූර්ණයෙන් නොමිලේ*

🔰 සෑම පුරවැසියකුම නීතිය දැන ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. නීතිය නොදැනීම නිදහසට කාරණයක්ද නොවේ.

🔰 මෙම පාඨමාලාව තුළ දී ඔබට අපරාධ නීතිය, සිවිල් නීතිය, අපරාධ විද්‍යාව හා අපරාධ මනෝවිද්‍යාවේ මූලික කරුණු හැදෑරීමට වටිනා අවස්ථාවක් හිමි වේ

🔰 එසේම ඔබගේ ජීවිතය හා දේපල, අන් අයගේ ජීවිත හා දේපල ආරක්ෂව, අපරාධකරුවන්ගේ ගේ මානසික තත්ත්ව, විවිධ වින්දිතයින් මුහුණ දෙන විවිධ මානසික තත්ත්ව හදුනා ගැනීම් හා එයට පිලියම් හදුනා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් මනා දැනුමක් ලබා ගැනීමට ද මෙමගින් අවස්ථාව හිමි වේ.

🔍 *පාඨමාලාවේ අන්තර්ගතය:*
✔️ අපරාධ නීතිය
✔️ සිවිල් නීතිය
✔️ අපරාධවිද්‍යාව
✔️ අපරාධ මනෝවිද්‍යාව

🚍 *විශේෂ වාසියක්!*
👉 *විෂයට අදාල ක්ෂේත්‍ර චාරිකාවක් නොමිලේ !*

💰 *ලියාපදිංචිය – සම්පූර්ණයෙන්ම නොමිලේ!*

⏳ *පාඨමාලා කාලය*: මාස 3
💻 *දේශන පැවැත්වීම:* ZOOM තාක්ෂණය ඔස්සේ
🗓️ *ආරම්භය:* මැයි 6 රාත්‍රී 07 ට*

🎁 *නොමිලේ දේශන පැවැත්වෙන දින - මැයි 7, 13, 14 ⏰ හවස 7.30ට

👩‍⚖️ *මෙහෙයවීම:*
නීතිඥ මල්මි මෙන්ඩිස් ඇතුළු ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින්

🏛️ *සංවිධානය - Bestway Law Academy *

🔥 නීතිය පිළිබඳ දැනුම වැඩි කරගෙන
🔥 ඔබේ ජීවිතයට නව දිශාවක් ලබාගන්න අදම එක්වන්න!

📩 Seat සීමිතයි – ලියාපදිංචි වීමට හා ආරම්භක දේශන සඳහා නොමිලේ සහභාගී වීමට පහත WhatsApp සමූහයට එක්වන්න
👇
https://chat.whatsapp.com/HMhj4iI0NGwDLAW0OGKuGf?mode=gi_t

📱 සියලු විමසීම් - 071 774 2733 (Whatsapp)

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Bestway Law Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share