Mashi Short Novels

Mashi Short Novels � Daily short stories | Sinhala
� Written by Mashi ජීවිතේ කතා වෙනස් වෙනත් හැඟීම් එකම තැනක

29/05/2026

වෙසක් පෝය 🙏🌷🌸 #වෙසක්

14/05/2026

“ආදරේ කියන්නේ… එක කෙනෙක් ළඟ හිත නිවෙන එක…❤️
ඔයා එක්ක ඉන්න හැම මොහොතක්ම මගේ ලස්සනම මතකයක්…🥺❤️
ලෝකෙම එපා උන දවසකත් ඔයා විතරක් ඇති…🌍❤️
හමුවීමක් විතරක් නෙවෙයි… මගේ ජීවිතේ ලස්සන වෙනස්කම ඔයා…✨
අත් අල්ලගෙන හිටියොත් ඕනම දුකක් ලේසියි…🤍
ආදරේ ලස්සන වෙන්නේ හරි කෙනා එක්ක ඉන්නකොට…❤️‍🩹
මගේ හිනාවේ හේතුව නිහඬවම ඔයා…🥺
ජීවිතේ හැම පිටුවක්ම ඔයා එක්ක ලියන්න ඕන…📖❤️”




















14/05/2026

“අම්මා කියන්නේ ලෝකයක්… ❤️
ඒ ලෝකේ වටිනාකම තේරෙන්නේ ටිකක් පරක්කු වෙලා…🥺✨”
“හැම ජයග්‍රහණයක් පිටිපස්සෙම…
නිහඬවම හිටියේ අම්මා…❤️‍🩹”
“අම්මාගේ ආදරේට…
මේ ලෝකේ කිසිම ආදරයක් සමාන නෑ…🥀”
“ලෝකෙම වෙනස් උනත්…
අම්මාගේ ආදරේ කවදාවත් වෙනස් වෙන්නෙ නෑ…🤍”
“මගේ පළවෙනි ආදරය …
හැමදාමත් අම්මා…🏡❤️”
“නිහඬ කැපකිරීම් ගොඩක් ඇතුළේ…
අම්මාගේ ආදරේ හැංගිලා තිබුණා…🌸”
“අම්මා තරම්…
අපි ගැන හිතන කෙනෙක් මේ ලෝකේ නෑ…🥺”
“ඇය මහන්සි උනත්…
අපි වෙනුවෙන් හිනාවෙලා හිටියා…❤️”
“අපි හිනාවෙන හැම මොහොතක් පිටිපස්සෙම…
අම්මාගේ කැපකිරීම් තිබුණා…💔”
“අම්මා කියන්නේ…
පරක්කු වෙලා තේරෙන ආදරයක්…🥀”
“ඇයගේ දුක හංගගෙන…
අපිට සතුට දීපු කෙනා අම්මා…❤️‍🩹”
“දවසක අම්මා මහන්සි කියලා තේරෙනකොට…
පපුව ඇතුළෙන්ම රිදෙනවා…🥺”


















14/05/2026

අම්මා 🥺❤️‍🩹

“ඇයගේ ජීවිතේම කැප කරලා… අපිට ලස්සන ජීවිතයක් හදලා දුන්නා…❤️”

07/05/2026
07/05/2026

නොගැලපෙන දේවල් ගලපගෙන
හරි ආදරයෙන්
ලස්සනට
තේරුම් අරන්
ජීවත් වෙන්න පුළුවන්.. .
එතකොට බැදීම් හරි ශක්තිමත් 🌷

06/05/2026

“හැම ආදරයක්ම අපි හිතන විදිහට ඉවර වෙන්නේ නෑ… 💔✨
සමහරක්… අපිව අලුත් ආරම්භයකට ගෙනියනවා 🌸
Mashi Short Novels Sathsarani Kaushalya

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Mashi Short Novels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category