A man with a Vision

A man with a Vision Working together for One Law, One Nation, One Country

06/09/2026
ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාර ඊට වැඩිය අශිෂ්ඨය.නීති විරෝධී කටවුට්වලට ජනතාව කළු තෙල් සහ තණකොළවලින් උත්තර දීලා. fans
05/09/2026

ප්‍රහාරය අශිෂ්ඨ නම් ප්‍රතිප්‍රහාර ඊට වැඩිය අශිෂ්ඨය.
නීති විරෝධී කටවුට්වලට ජනතාව කළු තෙල් සහ තණකොළවලින් උත්තර දීලා.
fans

05/09/2026

රිමාන්ඩ් කරන්නේ වැරදිකාරයෙක් නෙවෙයි.
රිමාන්ඩ් කරන ඒවා ගණන් ගන්න එපා
😀😀😀😀
පව් ඩෝබිලා සෙට් එක

03/09/2026

විදෙශ් රටවල උන්ට විජිත කියපුදේ තේරිලලු. මෙහෙ ඉංග්‍රීසි දන්නේ නැති උන්ට තේරිලා නෑලු.
කොහෙන්ද යකෝ මේවාට හිනාවෙන්නේ😀😀😀
ඔව් ගොනෝ ඉංග්‍රීසි බැරි උන්ට කොහොමත් තෙරෙන්නේ නැහැ .
ඉංග්‍රීසි දන්න උන්ට තමයි ඒවා අප්‍රභංශ. ඒකනේ ඉංදියන්කාරයෝ හිනාවෙන්නේ.

03/09/2026

රටට ඩෝලර් බිලියනයක් ,රු.කෝටි 35000 අහිමිකලේ අනුරකුමාරද? ප්‍රීති සුරසේනද? පාරින්ද රණසිංහද?? fans

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when A man with a Vision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share