Mawbima Janatha Party - Kalutara

Mawbima Janatha Party - Kalutara The creation of a happy nation.

දිලිත‍් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් අංක 10 න් සර්වජන බලය පදක්කම ලකුණින්
11/11/2024

දිලිත‍් ජයවීර
ගම්පහ දිස්ත්‍රික්කයෙන්
අංක 10 න්
සර්වජන බලය පදක්කම ලකුණින්

22/10/2024
අනුර කුමාර දිසානායක සහෝදරයා ලැබූ ජයග්‍රහණයට මාගේ අවංක හදපිරි සුබාශිංසන පුද කර සිටිමි. ශ්‍රී ලාංකේය ජනතාවගේ තීරණය යථාර්ථය...
22/09/2024

අනුර කුමාර දිසානායක සහෝදරයා ලැබූ ජයග්‍රහණයට මාගේ අවංක හදපිරි සුබාශිංසන පුද කර සිටිමි. ශ්‍රී ලාංකේය ජනතාවගේ තීරණය යථාර්ථයක් වූ මෙවර ජනාධිපතිවරණය, රටෙහි ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රබල තහවුරු කිරීමකි. ජනයා නැගූ හඬට පිළිතුරක් ලැබී ඇති මේ මොහොතේ, නායකත්වය යනු හුදෙක් ජයග්‍රහණය පමණක් නොව බුද්ධිමත්ව, නිහතමානීව සහ අනාගතවාදී දැක්මකින් යුතුව දේශයක් පාලනය කිරීමේ වගකීම බව අපට මතක් කර දෙයි.

ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් නිර්මාණය කිරීමට අප සතු දැක්ම කෙරෙහි විශ්වාසය තබමින් මා හට තම වටිනා ඡන්දය පළ කළ සියලුදෙනාටම, මම කෘතඥපූර්වකව ස්තූතිවන්ත වෙමි. ඉතා කෙටි කාලයක් තුළ වුවත්, සම්ප්‍රදායික දේශපාලන ක්‍රමවේදයන්ට අභියෝග කරමින් අලුත් අරමුණක් පෙරදැරිව අලුතින් හිතන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට අප සමත් වූයෙමු. ඔබ පළ කළ සෑම මනාපයකින්ම පිළිබිඹු වන්නේ අප දරනා සාරධර්ම සහ මාගේ නායකත්වය ඔබ අනුමත කරන බවයි. ඔබ තැබූ ඒ විශ්වාසය මම නිහතමානීව භාරගනිමි.

මෙම ජනාධිපතිවරණය මට ලබා දුන්නා අලුත් බලාපොරොත්තුවක්. අපගේ ජනතාව ගැන, ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලීන් ගැන සහ සාමුහික අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක්. වැදගත්ම කරුණ නම්, මව්බිමේ සුබසිද්ධිය, උන්නතිය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමේ වගකීම පිළිබඳව මාගේ හැඟීම, මේ බලාපොරොත්තුවෙන් බලගැන්වෙමින් තවත් ශක්තිමත් වීමයි. ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු මැතිවරණ රැසක් පැවැත්වීමට නියමිතයි. අප ලැබූ නව ජනවරමත් සමග දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රමුඛ හඬ වන්නට අප සූදානම්. තව ද, පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා ගෙන එනු ලබන තීරණ විනිවිදභාවයෙන් වගවීමකින් යුතුව අපේක්ෂිත පරිදි ලබාදීම ද අපි සහතික වන්නෙමු.

අපේ කතාව ඇරඹුණා පමණයි.

මේ මොහොත ඉල්ලා සිටින්නේ සර්වජනයාගේ එකමුතුවයි. මේ සුන්දර දිවයින සුරකින්නට අපි එක්ව ප්‍රමුඛත්වය දිය යුතුයි.

නැවත වරක් අනුර කුමාර දිසානායක සහෝදරයා සහ ඔහුගේ කණ්ඩායම ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට මාගේ සුබ පැතුම් පුද කරමි. ඔවුන් අපගේ දේශයේ සෞභාග්‍යය වෙනුවෙන් අඛණ්ඩව, බැරෑරුම්ව, කැප වී නායකත්වය දෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ස්තුතියි.

அனுரகுமார திஸாநாயக்கவின் வெற்றிக்கு எனது மனமார்ந்த வாழ்த்துக்களை தெரிவித்துக் கொள்கிறேன். இலங்கை மக்கள் தங்கள் விருப்பத்தை எடுத்துள்ளனர், இந்த தேர்தல் நமது ஜனநாயகத்தின் சக்திவாய்ந்த உறுதிமொழியாக உள்ளது. மக்களின் குரல் கேட்கப்பட்டது, மேலும் தலைமை என்பது வெற்றி பெறுவது மட்டுமல்ல, ஞானம், பணிவு மற்றும் எதிர்காலத்திற்கான தொலைநோக்கு பார்வையுடன் ஆட்சி செய்யும் பொறுப்பு என்பதை நினைவூட்டுகிறது.

ஒரு தொழில் முனைவோர் நாடு மற்றும் மகிழ்ச்சியான தேசம் என்ற எங்கள் பார்வையில் நம்பிக்கை வைத்து எனக்கு வாக்களித்த அனைவருக்கும் நான் ஆழ்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன். குறுகிய காலத்தில், பாரம்பரிய அரசியலுக்கு சவால் விடும், இலங்கைக்கான புதிய நோக்கத்தை எழுப்பும் அரசியல் இயக்கத்தை நாங்கள் கட்டியெழுப்பியுள்ளோம். உங்களின் ஒவ்வொரு வாக்கும் எங்கள் கட்சியின் மதிப்புகள் மற்றும் எனது தலைமைத்துவத்தின் ஒப்புதலைப் பிரதிபலிக்கிறது, மேலும் உங்கள் நம்பிக்கையால் நான் மிகவும் தாழ்மையுடன் இருக்கிறேன்.

இந்தத் தேர்தல் எனக்கு புதிய நம்பிக்கையை அளித்துள்ளது - நமது மக்கள் மீதும், நமது ஜனநாயக செயல்முறைகள் மீதும், நமது கூட்டு எதிர்காலத்தின் மீதும் நம்பிக்கையை ஏற்படுத்தியுள்ளது. மிக முக்கியமாக, இலங்கைக்கு சிறந்ததை நோக்கி தொடர்ந்து பணியாற்றுவது எனது பொறுப்புணர்வை வலுப்படுத்துகிறது. நாடாளுமன்றத் தேர்தல் உட்பட பல தேர்தல்கள் நடைபெற உள்ளன. எங்களின் புதிய ஆணையின் மூலம், தேசப்பற்றுள்ள இலங்கையர்களுக்காக முன்னணிக் குரலாக மாற நாங்கள் தயாராக இருக்கிறோம்; பாராளுமன்ற செயல்முறையின் மூலம் வழங்கப்பட்ட காசோலைகள் மற்றும் நிலுவைகள் எதிர்பார்த்தபடி வழங்கப்படுவதை நாங்கள் உறுதி செய்வோம்.

எங்கள் கதை இப்போதுதான் ஆரம்பித்து விட்டது.

இந்த தருணம் ஒற்றுமைக்கு அழைப்பு விடுக்கிறது. ஒன்றாக, இந்த அழகான தீவின் பாதுகாப்பிற்கு நாம் முன்னுரிமை கொடுக்க வேண்டும்.

மீண்டும் ஒருமுறை, அநுரகுமார திஸாநாயக்க மற்றும் அவரது குழுவினர் குறிப்பிடத்தக்க வெற்றியைப் பெற்றதற்கு எனது வாழ்த்துகள். அவர்கள் ஒருமைப்பாட்டுடனும், நமது தேசத்தின் செழுமைக்காக ஆழ்ந்த அர்ப்பணிப்புடனும் வழிநடத்துவார்கள் என்று நான் நம்புகிறேன்.

நன்றி!

I offer my sincere congratulations to Anura Kumara Dissanayake on his victory. The people of Sri Lanka have made their choice, and this election stands as a powerful affirmation of our democracy. The voice of the people has been heard, and it reminds us that leadership is not merely about winning, but about the responsibility of governing with wisdom, humility, and a vision for the future.

I am deeply grateful to everyone who believed in our vision of an entrepreneurial state and a happy nation, and cast their vote for me. In a short period of time, we have built a political movement that is challenging traditional politics and awakening a new purpose for Sri Lanka. Each of your votes represents an endorsement of our party’s values and my leadership, and I am profoundly humbled by your trust.

This election has given me renewed hope — hope in our people, in our democratic processes, and in our collective future. More importantly, it strengthens my sense of responsibility to continue working towards what is best for Sri Lanka. Many elections are to follow, including the parliamentary elections. With our newfound mandate, we stand ready to become the leading voice for the patriotic Sri Lankan; we shall ensure that the checks and balances provided via the parliamentary process are delivered as expected.

Our story has just begun.

This moment calls for unity. Together, we need to prioritize the safety of this beautiful island.

Once again, my best wishes to Anura Kumara Dissanayake and his team for their remarkable win. I trust they will lead with integrity and a deep commitment to our nation’s prosperity.

Thank you!

දැයට සතුට උදා කරන වෙනස් ගමනකට මුල පිරූ මිනිස් හදවත් සැමට ස්තූතියි !ගෙදරට පායන තරුව!⭐🍃🇱🇰 #සතුටුදැයක්    #තරුව
21/09/2024

දැයට සතුට උදා කරන වෙනස් ගමනකට මුල පිරූ මිනිස් හදවත් සැමට ස්තූතියි !

ගෙදරට පායන තරුව!
⭐🍃🇱🇰

#සතුටුදැයක් #තරුව

තරුව උදාවේවා!
19/09/2024

තරුව උදාවේවා!

වෙනස් මිනිස්සු එක්වන වෙනසක රැලිය..වෙනස් වෙන්න වෙනස් කරන්න ඔබත් හෙට 18 සවස 4: 00ට කොට්ටාවට එන්න..ගෙදරට පායන තරුව!⭐🍃🇱🇰 #සත...
17/09/2024

වෙනස් මිනිස්සු එක්වන වෙනසක රැලිය..
වෙනස් වෙන්න වෙනස් කරන්න ඔබත් හෙට 18 සවස 4: 00ට කොට්ටාවට එන්න..

ගෙදරට පායන තරුව!
⭐🍃🇱🇰

#සතුටුදැයක් #තරුව #සර්වජනබලය

ගෙදරට පායන තරුව..තව දින හතරයි!இன்னும் 04 தினங்களே!04 days more!⭐🍃🇱🇰 #සතුටුදැයක්    #තරුව    .
17/09/2024

ගෙදරට පායන තරුව..

තව දින හතරයි!
இன்னும் 04 தினங்களே!
04 days more!

⭐🍃🇱🇰

#සතුටුදැයක් #තරුව .

16/09/2024

සෙනෙහසින් පිරුණු රටක් හදමු!

ගෙදරට පායන තරුව!
⭐🍃🇱🇰

#සතුටුදැයක් #තරුව

අද සවස 3.00 ට බණ්ඩාරගමදී.
15/09/2024

අද සවස 3.00 ට බණ්ඩාරගමදී.

13/09/2024

දිලිත්ට දේශපාලනය තේරෙනවා ද ?

ගෙදරට පායන තරුව!
⭐🍃🇱🇰
#සතුටුදැයක් #තරුව

Address

No. 11, Park Avenue, Colombo 08
Colombo
00800

Website

Alerts

Be the first to know and let us send you an email when Mawbima Janatha Party - Kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share