Sri Lankan Nursing

Directions

Sri Lankan Nursing Saving lives & rolling eyes since forever

07/09/2026
අහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයි..මේ විශ්වයේ මා දකින්නේඔබමැ පමණයි...ඔබ අනන්තයි..සුභ ගමන් ඔබට .....
20/08/2026

අහස සේ ඔබ අනන්තයි
සයුර සේ ඔබ අනන්තයි..
මේ විශ්වයේ මා දකින්නේ
ඔබමැ පමණයි...ඔබ අනන්තයි..

සුභ ගමන් ඔබට .....

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්...
28/12/2025

වසර ගණනාවක් තිබූ බාධකයක් Google සමාගම බිඳ හෙලයි.

අපිට Email එකක් හැදුවම පස්සේ අපිට ඒකේ Username එක ඒ කියන්නේ .com වලට ඉස්සරහින් තියෙන නම වෙනස් කරන්න බැරි වුණානේ. ඔන්න දැන් ඒ කරදරය ඉවරයි.

Google සමාගම හඳුන්වා දුන්න මේ අළුත්ම Feature එකෙන් අපිට පුළුවන් අපේ Username එක වෙනස් කරගන්න.

මේ Username එක වෙනස් කරා කියල අපේ Google drive, Data, Photos වගේ කිසිම දෙයක් නැති වෙන්නෙ නෑ.

අපි වෙනස් කරන Username එක Apply වෙන අතරේ පරණ තිබුණ එකට අළුත් Username එක Link වෙන එක විතරයි වෙන්නේ.

මේකේ Username එක හැබැයි හැමතිස්සෙම මාරු කරන්න නම් බෑ. එකපාරක් වෙනස් කරාට පස්සේ ආයි වෙනස් කරන්න පුළුවන් අවුරුද්දක් ගියාම. ඒ වගේම උපරිම තුන්පාරක් විතරයි වෙනස් කරන්න පුළුවන්.

මේක දැන් Gradually Rollout වීම ආරම්භ වෙලා තියෙනවා. මේ වෙනකොට ඉන්දියාවේ මේක ආරම්භ වෙලා තියෙනවා.

ඔයාටත් මේ Feature එක ඇවිල්ලද බලන්න නම් Email එකේ Personal Info > Email Section එකේ බලන්න.

©Lakshan Weerasinghe

05/12/2025

සෞඛ්‍ය කාර්‍ය්මන්ඩලයට නැවතත් සාමාන්‍ය පරිදි නිවාඩු ලබාගතහැක. චක්‍රලේඛනය පලමු කමෙන්ටුවේ (05/12)

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Nursing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share