12/08/2026
ශ්‍රී ලංකාව තුල මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුද ?
මරණ දඩුවම පිළිබදව සාකච්චාව නැවත වරක් සමාජ කතාබහකට තුඩුවි ඇත. පිරිසක් ඒ සම්බන්ධව විවේචනාත්මකව අදහස් පල කරද්දී තවත් පාර්ශව එහි ධනාත්මක ප්‍රතිපල ඇතැයි තර්ක කරති.
අපගේ මෙම උත්සාහය මෙම ගැටළුව හුදෙක් මතුපිටින් විග්‍රහ නොකර මරණ දඩුවම සම්බන්ධ ප්‍රවාශයන් ගැඹුරින් සාකච්චා කිරීමටයි.
දිනය : 2026.08.12
වේලාව : රාත්‍රී 9.00
Google Meets ඔස්සේ
සම්පත් දායකත්වය : මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු