Democratic Left Front

Democratic Left Front The Democratic Left Front is a political party with its cause rooted in the struggle of the masses

Comrade Vasu on the socioeconomic burden the imperialist war against Iran has on the people of Sri Lanka ඉරානයට එරෙහි අධ...
16/03/2026

Comrade Vasu on the socioeconomic burden the imperialist war against Iran has on the people of Sri Lanka

ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධය ශ්‍රී ලංකාවේ ජනතාව මත පැටවෙන සමාජ-ආර්ථික බර පිළිබඳව වාසු සහෝදරයා

ஈரானுக்கு எதிரான ஏகாதிபத்தியப் போர், இலங்கை மக்கள் மீது சுமத்தும் சமூகப் பொருளாதாரச் சுமை குறித்துத் தோழர் வாசு

''ජනතාව ඉන්නෙ කලන්තෙ දාන තත්ත්වයක'' ''මිනිස්සු කාට හරි බනින්න ඕනේ...මිනිස්සු සාප කළ යුත්තේ ට්‍රම්ප්ට හා නෙතන්යාහුට'' - H...

ඉරානය වෙනුවෙන් අද පැවැත්වෙන රැලියට සහභාගී වන වාසු සහෝදරයා
06/03/2026

ඉරානය වෙනුවෙන් අද පැවැත්වෙන රැලියට සහභාගී වන වාසු සහෝදරයා

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Our condolences on the passing of Comrade Tissa Vitharana - Com. Vasu
16/02/2026

Our condolences on the passing of Comrade Tissa Vitharana - Com. Vasu

මුළු ජීවිත කාලයම රතු කොඩිය අත් නොහැර සිටි වාමාංශික නායකයකු වූ තිස්ස විතාරණ සහෝදරයාට අපගේ ආචාරය!
13/02/2026

මුළු ජීවිත කාලයම රතු කොඩිය අත් නොහැර සිටි වාමාංශික නායකයකු වූ තිස්ස විතාරණ සහෝදරයාට අපගේ ආචාරය!

DLF leader Hon. Vasudeva Nanayakkara’s statement of solidarity with Cuba
03/02/2025

DLF leader Hon. Vasudeva Nanayakkara’s statement of solidarity with Cuba

https://youtu.be/jvpVYHa5f_Q?si=d_cXzKECNXtdCUVI
03/02/2025

https://youtu.be/jvpVYHa5f_Q?si=d_cXzKECNXtdCUVI

Subscribe today ​Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka. අනුරගේ වැඩ ගැන වාසු සතුටින්! මහින්දව ගෙදරින් පන්නන හැටිත් ක...

චීන තානාපති කාර්යාලයේ අපගේ සහෝදරවරුන් හරහා චීන මහජන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වීමට ඔවු...
30/01/2025

චීන තානාපති කාර්යාලයේ අපගේ සහෝදරවරුන් හරහා චීන මහජන සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂවලට සහයෝගය දැක්වීමට ඔවුන්ගේ ත්‍යාගශීලීභාවය සහ කැමැත්ත ප්‍රදර්ශනය කළේය.

සූර්ය බලශක්ති උපකරණ අවශ්‍ය අයගේ ජීවිත පරිවර්තනය කිරීම සඳහා භාවිතා කරනු ඇති අතර, ඒ සඳහා ත්‍යාගශීලීව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයේ සම්බන්ධ සියලු දෙනාටම අපි අවංකවම ස්තූතිවන්ත වෙමු.

சீனத் தூதரகத்தில் உள்ள எங்கள் தோழர்கள் மூலம் சீன மக்கள் குடியரசு, இலங்கையில் இடதுசாரி அரசியல் கட்சிகளை ஆதரிக்க தங்கள் தாராள மனப்பான்மையையும் விருப்பத்தையும் வெளிப்படுத்தியது.

சூரிய சக்தி உபகரணங்களைத் தேவைப்படுபவர்களின் வாழ்க்கையை மாற்றப் பயன்படும் வகையில் தாராளமாக நன்கொடை அளித்ததற்காக சீனத் தூதரகத்தில் ஈடுபட்டுள்ள அனைவருக்கும் நாங்கள் மனமார்ந்த நன்றியைத் தெரிவித்துக் கொள்கிறோம்.

The People’s Republic of China via our comrades at the Chinese Embassy displayed their generosity and willingness to support the Left wing political parties in Sri Lanka.

We sincerely thank all those involved at the Chinese embassy for the generous donation of solar power equipment which will be used to transform the lives of those who require them. 🇨🇳🤝🇱🇰

2025 ජනවාරි මස 19 වැනිදා වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය වෙනුවෙන් අපගේ සංවේගය පලකරමු. සර්ව සාධාරණ සමාජය ක්‍රමයක් සමාජවාදය ...
20/01/2025

2025 ජනවාරි මස 19 වැනිදා

වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය වෙනුවෙන් අපගේ සංවේගය පලකරමු.

සර්ව සාධාරණ සමාජය ක්‍රමයක් සමාජවාදය තුලින් දැකීම අරමුණු කර ගත් වික්ටර් අයිවන් තරුණ වියේදී 1971 අසාර්ථක කැරැල්ලේ සටන්කාමී නායකයෙක් විය. එම සටනේ හා සටන් ක්‍රමයේ අසාර්ථකත්වයට හේතු අවබෝධකරගත් පස අවි ගත් සටන් ක්‍රමය අත්හැර දැමුවේය. නමුත් ඔහු සමාජය වෙනස් කිරීමේ අරමුණ අත්නොහැර අවිය කරගත්තේ පෑන් තුඩය.

තමන්ගේ මනස තුල කැකෑරෙන අයුක්තිය අසාධාරණයට විරුද්ධව සටන් කිරීමේ මතවාදයන් සමාජ ගත කිරීම ආරම්භ කරමින් රාවය සගරාව ගොඩනැගුවේය. මධ්‍යස්ථ මතධාරීන් බොහොමයක් අතර රාවයේ දැල්වූ අදහස් සමාජය සිසාරා ගමන් කිරීම නිසා කෙටිකලක් තුල විකල්ප මතවාද සහිත සතිඅන්ත පුවත්පතක් බවට රාවය පත්විය.

සමාජ පරිවර්තනය ක්‍රියාදාමය වෙනුවෙන් රජය , රාජ්‍ය තන්ත්‍රය හා පාලක පැලැන්තිය දැඩි ලෙස විවේචනයට ලක් කිරීම නිසා ඔහු ජනමාධ්‍ය තුල කැපී පෙනෙන මත ප්‍රකාශකයෙක් හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් බවට පත්විය.
පංති සමාජය හා ලංකාවේ කුල ක්‍රමය අතර පැවති තියුණු සම්බන්ධය 71 කැරැල්ලේ දී වැඩවසම්වාදී සමාජ පීඩනයට එරෙහිව තරුන පරපුරේ නැගීසිටීම පෙන්නුම් කලේය.

භාෂා ප්‍රශ්ණය මුල් කරගෙන පැන නැගුන ජනවාර්ගික ගැටුම නිම කර ලාංකේය ජාතිය නිර්මානය කර ගැනීමේදී සමානතාවය, සම අයිතිය, ස්ව පාලනය යන කරුනු පිලිබද එකඟතාවය ඇති කර ගැනීමේ අවශ්‍යතාව පාදක කරගත් කරුණු ඇතුලත් ලිපි ලේඛන පොත්පත් මගින් කරුනු පැහැදිලි කර දුන්නේය.

රාජ්‍ය පාලනය හා පාලකයින් විවේචනය කළ පොත් පත්ද රැසක් ඔහු පලකල අතර, අධිකරණයේ සිදුවන දුෂ්ඨත්වය පිලිබද හෙලිදරව් කිරීම “උසාවිය නිහඩය“ යන වාර්තා සිනමා පටයක්ද ඔහු විසින් නිපදවන ලදි.

විකටර් දිවිගමන නිමා කලේ සමාජ පරිවර්තනයේ නව ලිබරල්වාද පැන නැගුනු ආරම්භ කාලපරිච්චේදයත්, එය ලාංකික සමාජයේ බිහිසුණු අත්දැකීම් ගෙනදුන් 88/89 ධවල භීෂණ කාලයත් පසුකර එම කුුමය බිඳවැටුණු 2021 ජන අරගලයෙන් පසු එක් යුගයක නිමාව දකිමින්ය.

ඔහු අවියෙන් සිදු කිරීමට සූදානම් වූ සමාජ පෙරලිය ඔහු දායක වූ ව්‍යාපාරය ඔහු නොමැතිව දශක හතරකට පසුව මැතිවරණ බිමේදී නව මානයක ජයගුුනයකට ජනතාව විසින් ගෙන එන ලදි . එහෙත් නව යුගයේ සිදුවන විපර්යාෂය ඔහුට දැකීමට ඉඩක් ඉතිරි නොකර සොබාදහම ඔහුගේ දිවි ගමන කෙරවල කර තිබේ.

ඔබගේ වියෝව සමග දුක්වෙන සහෘදයන් සමග මමද, අප පක්ෂයද මෙසේ සංවේගය පලකරමු.

වාසුදේව නානායක්කාර
ලේකම්
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ

LSSP leader Dr N M Perera: are you a communist?
10/01/2025

LSSP leader Dr N M Perera: are you a communist?

Rare Interview of Dr N M Perera Leader of Lanka Sama Samaja Party was a leading opposition figure in Ceylon/Sri Lanka.He also served as Mayor of Colombo and ...

The Democratic Left Front took part in a fecilitation organized by the Cuban Embassy’s H.E Ambassador Garido to celebrat...
01/01/2025

The Democratic Left Front took part in a fecilitation organized by the Cuban Embassy’s H.E Ambassador Garido to celebrate the 66th anniversary of the historic Cuban revolution.

The social progress which took place under commandante Fidel Castro’s leadership is unparalleled and was achieved against all odds.

Comrade Thilakasiri represented the DLF

Colombo, 30 dic (Prensa Latina) El Frente de Izquierda Democrática (FID) de Sri Lanka reiteró hoy su llamado al fin del bloqueo de Estados Unidos contra Cuba en un mensaje por el aniversario 66 del Triunfo de la Revolución cubana.

Address

49/01, Vinayalankara Mawatha, Colombo 10
Colombo
01000

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when Democratic Left Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share