SJB සමග පෙරට

SJB සමග පෙරට සජිත්ට හිතැති සියලු දෙනා මාගේ ෆ්බ් ගිණුම ෆලොව් කරන්න
එක්ව ජයගමු

☎️🐘✌❤SJB සමග පෙරට

බොරුවට තිත 🤬💯

21/08/2026

එදා විප්ලව ගීත කියපු "නන්දා" රැකුනා
"පවන" තහනම් උනා 👌
එදා නන්දා පවනේ ජවිපෙ විරෝධී ගීත ගැයුවානම්
අද පවනත් නැත, නන්ද මරා වලලපු තැන්වල ගසුත් නැත..✌️

21/08/2026

ජෙප්පො රිපෝර්ටි ගසමින් ඇත

ස්ටිකර් වැස්සක් ඕනා💚SJB සෙට් එක කෝ💚අපේ සෙට් එක එකතු වෙන්න ඕනා✅

😂ඔයාගෙ ජෙපි යාලුවො Mention කරමු
20/08/2026

😂

ඔයාගෙ ජෙපි යාලුවො Mention කරමු

20/08/2026

Sajith Premadasa
සමාජ මාධ්‍යයේ රැල්ලත්
සජිත් ප්‍රේමදාසට
☎✊

සුරසේන පුත්‍රයා ඩොලර් ලක්ෂ 5 කට ප්‍රයිම් ලෑන්ඩ් සමාගමට හිමි වෝඩ් පෙදෙසේ පිහිටි ග්‍රෑන්ඩ් තට්ටු නිවාස සංකීර්නයේ 12 තට්ටුව...
20/08/2026

සුරසේන පුත්‍රයා ඩොලර් ලක්ෂ 5 කට ප්‍රයිම් ලෑන්ඩ් සමාගමට හිමි වෝඩ් පෙදෙසේ පිහිටි ග්‍රෑන්ඩ් තට්ටු නිවාස සංකීර්නයේ 12 තට්ටුවේ පිහිටි සුඛෝපභෝගී කාමර 3 ක නිවසක් මිලදී ගෙන තිබේ.

එම සුඛෝපභෝගී නිවස මිලදී ගෙන ඇත්තේ නිහාල් හෙට්ටිආරච්චි නැමැත්තකුගෙනි.

කනිෂ්ඨ නීතිඥයකු වන දිනුක සුරසේනට එම නිවස මිලදී ගැනීමට ඩොලර් ලක්ෂ 5 ක් උපයා ගත්තේ කෙසේද යන්න ප්‍රශ්න ගතය.

ඇතමුන් කියන්නේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරේ වන්දිය ලබා දීම වැලැක්වීම සදහා කෝදාගොඩ විනිසුරු වරයා ප්‍රධානත්වය දැරූ පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් නඩුව ගලවා ත්‍රිපුද්ල විනිසුරු මන්ඩලයකට සුරසේන අගවිනිසුරු වරයා වන්දි මුදල අඩු කර ගැනීමට ලබා දුන් තල්ලුවට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාර සමාගම ලබා දුන් ප්‍රතිඋපකාරයක් විය හැකි බවයි.

මෙවැනි ක්‍රියා නීතිය හදුන්වන්නේ Bench fixing ලෙසටය.

අනාගතයේදී හරක්කටාගේ නඩුවටද ශ්‍රේෂ්ඨාධිකරනයේ පංච පුද්ගල විනිසුරු මන්ඩලයක් ලබා ගැනීම සදහා විශාල මුදල් ප්‍රමානයක් පිලිබදව හෙට්ටු කිරීමක් සිදුවන බව ආරංචි මාර්ග පවසයි.

නමුත් එම හෙට්ටු කිරීම 22 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම අවසන් වන තෙක් කල් දමන්නට දන්වා ඇති බව හෙලිවී තිබේ.

තවත් විස්තර බලාපොරොත්තු වෙන්න

Copy Dark Room 0094

Vote ✊💚💚
19/08/2026

Vote ✊

💚💚

19/08/2026

වසර 39 කට කලින් පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු අය අද රට පාලනය කරනවා 🙄
මරna 2යි, තුවාලකරුවන් 16 යි.
😐😐😐

19/08/2026

පලේයි කැලය ඇතුළේ තිබුණේ LTTE කොටි කඳවුරක් නෙමෙයිලු...
ඇඟලුම් කර්මාන්ත ශාලාවක්ලු ..🤌

රටට විදේශ විනිමය ගේන්න හොරෙන්ම කැළය ඇතුළේ බිල්ඩින් හදාගෙන රෙදි මහන උබලනම් දෙවිවරු 🙏😌😌

‼️⛔ කවුද කිවුවෙ ඉගෙනගන්න ඕන කියල රටේ ඉහල තනතුරු දරන්න.🤌ලොකුම සුදුසුකම පක්ශෙට කඩේ යාමයි, බොක්කු උඩ,කඩපිල්ගානෙ තෙල් බෙදන එ...
18/08/2026

‼️⛔ කවුද කිවුවෙ ඉගෙනගන්න ඕන කියල රටේ ඉහල තනතුරු දරන්න.🤌
ලොකුම සුදුසුකම පක්ශෙට කඩේ යාමයි, බොක්කු උඩ,කඩපිල්ගානෙ තෙල් බෙදන එකයි.

මේක තමයි සුදුස්සාට සුදුසු තැන දෙන පුකරුදේ..🤌

===============================

ජනාධිපති අනුර ප්‍රසිද්ධ මාධ්‍යයේ පුරසාරම් කියලා, බලහත්කාරයෙන් තමන් තනතුර දුන්නා කියපු සංචාරක සංවර්ධන මණ්ඩලයේ බුද්ධික හේවාවසම් තමන්ගේ අස්වීම දීලා ගෙදර ගියා.

මින්පෙර බුද්ධික හේවාවසම්ගේ සුදුසුකම්, කොලිෆිකේෂන්, ජාත්‍යන්තර වැඩ ගැන අනුර මහ ඉහළින් වර්ණනා කළා.

එහෙනම් දැන් ඔහු යද්දි අළුතෙන් එන බුවා ඊටත් වඩා කොලිෆයිඩ් මිනිහෙක් වෙන්න අවශ්‍යයිනෙ.

එම නිසා හොයලා බැලුවා සංචාරක සංවර්ධනයට අලුතෙන් පත්ව එන සභාපති ගැන.

මේ තනතුරට විශාල සුදුසුකම් ප්‍රමාණයක්, සමාජීය අත්දැකීම් සහ විශාල පෞරුෂයක් අවශ්‍යයි.

සාමාන්‍යයෙන් ඩොලර් බිලියන ගණන් වල ආයෝජකයො එක්ක ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩීල් කරන්නේ මේ සභාපති.

මේ සභාපතිට පාරම්පරික ධනවත් හෝටල් හිමියො එක්ක කොන්ද කෙළින් තියන්, ඇස් දිහා බලලා, ෆර්ස්ට් නේම් එකෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන.

එම නිසා මේ තනතුරට එන පුද්ගලයා උගත් විය යුතුයි, අත්දැකීම් බහුල විය යුතුයි. එමෙන්ම පෞරුෂයක් තිබිය යුතුයි.

මන්ද සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න පාරම්පරික ධනවතුන් ඉදිරියේ නැවෙන, ඇඹරෙන, ඉංග්‍රීසි බැරි බුවෙකුට මේ තනතුර දරන්න බැහැ. ආයෝජකයො ඉදිරියේ හැසිරෙන්න නොදන්නා පුද්ගලයෙකුට මේ තනතුර දරන්න බැහැ.

අලුතෙන් මේ තනතුරට පත්ව එන පුද්ගලයා සුරංජිත් වෑවිට.

ඔහු ගැන හොයලා බලද්දී, ඔහුගේ ඔහුගේ CV එක ලැබුණා.

එමෙන්ම යූටියුබ් එකේ ඔහුගේ වීඩියෝ කිහිපයකුත් හමුවුණා.

මිත්‍රවරුණි, විශ්වාස කරන්න. ඔහු සංචාරක මග පෙන්වන්නෙක්. සිංහලෙන් කිව්වොත් ගයිඩෙක්.

ඔබගේ සහ මාගේ රටේ ඉදිරියේ දී ආයෝජකයො එක්ක ගණුදෙනු කරන්නේ, හෝටල් හිමියො එක්ක රට වෙනුවෙන් ගණුදෙනු කරන්නේ ටුවර් ගයිඩෙක්.

ඒ විතරක් නෙවෙයි.

ඔහුගේ CV එකට අනුව ඔහුගේ විශේෂ දක්ෂතා, ඇගයුම් රාශියක් තිබුණා.

ඉන් වැඩිම බරක් තිබුණේ කිරි ගොවිතැනට. ඔහු කිරි ගොවිතැනෙන් බොහෝ දේවල් දිනාගත් පුද්ගලයෙක්.

ඔහු ටුවර් ගයිඩෙක් වගේම කිරි ගොවියෙක්!

ඔව්. ඔබ කියෙව්වා හරි. ඔහු කිරි ගොවියෙක්.

ඔහුගේ CV එකේ සුදුසුකම් කිහිපයක් මන් සිංහලෙන් පරිවර්ථනය කළා.

● කුඩා කල සිට කිරි ගොවිපලක වැඩ කර අත්දැකීම් තිබේ.

● කිරි ගොවිතැන සම්බන්ධ අතිරේක නිෂ්පාදන වලින් මධ්‍යම පළාතේ හොඳම කිරි ගොවියා. (අතිරේක නිෂ්පාදන නොහොත් බයි ප්‍රොඩක්ට්ස් ඉංග්‍රීසියෙන් ලියන්නේ by-products කියලා. හැබැයි මෙතුමා CV එකේ ලියලා තිබුණේ Bi Products කියලා)

● තවත් ඒ වගේම වැරදි ඉංග්‍රීසියෙන් ඔහු දක්ෂ කිරිගොවියෙක් බව ඒ CV එකේ ලියා තිබුණා.

කොතරම් සතුටුද ?

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිව ලෙස පත්ව එන්නේ කිරි ගොවියෙක්. ඒ වගේම ටුවර් ගයිඩෙක්.

මම අහන්නේ සුදුස්සාට සුදුසු තැන දෙන්න මාලිමාවට ඡන්දය දීපු ඔබට දැන් සතුටු නැත්ද ?

විහිළු අමතක කළොත් මේ සුරංජිත් වෑවිට බුවාගේ පසුබිම ගැනත් හොයලා බැලුවා.

ඔහු රැකියාව කරලා තියෙන්නේ ඩිල්මා හිමිකරු, මලික් ෆර්නෑන්ඩුගේ සංචාරක සේවා සපයන ආයතනයක.

එනම් ඔහු මලික් ෆර්නෑන්ඩුගේ ගෝලයෙක්.

ඉදිරියේ දී ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, මලික් ෆර්නෑන්ඩුට එදිරිව පැවරූ තීරණාත්මක නඩු පහක් අධිකරණයේ දී ඇසෙනවා.

ඉන් එක් නඩුවක් මලික් ෆ්‍රනාන්දුගේ බිරිඳ සහ හිටපු SLTDA සභාපතිනි අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකර සිටිමෙන් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්.

තවත් නඩුවක් වන්නේ බිලියන ගණනක් වටිනා මාර්බල් බීච් ඉඩම සම්බන්ධ නඩුව.

යාලේ ඉඩම් දෙකක් අයථා අත්කරගැනීමට එරෙහිවත් නඩු දෙකක් පවතිනවා.

මේ නඩු වල මලික් ෆර්නෑන්ඩු වෙනුවෙන් පෙනී ඉන්නේ මාලිමාවේ නීතිඥයා උපුල් කුමාරප්පෙරුම.

දැන් මේ නඩු සියල්ල සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාගේ ආස්ථානය ඉතා වැදගත්.

දැන් මලීක් ෆර්නෑන්ඩුගේ ගෝලයා, ටුවර් ගයිඩෙක් වෙච්ච සුරංජිත් වෑවිට මේ නඩු වල දී ලබා ගන්නා ආස්ථානය පිළිබඳවත් අප හොඳින් බලා ඉන්නවා.

උපුටාගැනීම:-
Sachin Rathwatte ✍️ FB සටහනක්

#සංචාරකසංවර්දනඅධිකාරිය

දැන් ඉතා පැහැදියි මේක ත්‍රස්තවාදී සම්බන්ධතා තියෙන තැනක් කියලනැත්නම් වෙඩි හුවමාරු වෙන්න ඕන නෑනෙගානට යටින් කරගෙන ගිය වැඩේ ...
18/08/2026

දැන් ඉතා පැහැදියි මේක ත්‍රස්තවාදී සම්බන්ධතා තියෙන තැනක් කියල

නැත්නම් වෙඩි හුවමාරු වෙන්න ඕන නෑනෙ

ගානට යටින් කරගෙන ගිය වැඩේ fb එකේ පෝස්ට් යන ගානට ලීක් උනා

මුන්ට ඕන දේ උන් කරන්නෑ......උන්ගෙ තැනට එනකොට උන් වෙඩි තිබ්බා

වට් ඊස් නැෂනල් සිකියුරුටි කියල අහපු උන් අක්කර 41ක් සුද්ද කරල තට්ටු තුනේ බිල්ඩින් එකක් හදනකල් නොදැන ඉන්න බෑනෙ

වැඩේ ගානට යටින් යනවා

පත්තු වෙන්න ගත්තම රට වෙනුවෙන් දිවි පුදන්න වීරෝධාර සෙබලු නෑ........

අම්මගෙ සල්ලි වලින් ඩේටා කාඩ් එකක් දාගෙන ෆෝන් එකෙන් රට හදන බුකි ඔස්තාර්ලා ඉන්නෙ

බුරියානි එකට ගෝල්ෆේස් ගියාට කැලේ මැද්දෙන් ගිහින් කලපුවෙන් ගොඩවෙලා පුදුකුඩුඉරිප්පු යන්න උන්ට කකුල් පන නෑ

බඩුම තමයි...උපුටා ගැනීම minush kumaragama page.....

Address

Colombo Town
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SJB සමග පෙරට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share