Gothatuwa SJB

Gothatuwa SJB බොරු නොකියන, ගමට වගකියන සමඟි ජන බලවේගය - ගොතටුව,කජුගහවත්ත

ගමට වැඩ කරන අපේ නායකයා 💪  S M Marikkar
07/04/2025

ගමට වැඩ කරන අපේ නායකයා 💪 S M Marikkar

ගොතටුව කාජුගහවත්ත නියෝජනය කරමින් එහි අපේක්ෂක අපේක්ෂිකාවන් හා සමඟි ජනවේග පාක්ෂිකයන් ද සහභාගී වූ සමගි ජන බලවේගයේ වාර්ෂික ස...
07/04/2025

ගොතටුව කාජුගහවත්ත නියෝජනය කරමින් එහි අපේක්ෂක අපේක්ෂිකාවන් හා සමඟි ජනවේග පාක්ෂිකයන් ද සහභාගී වූ සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය ☎️❌ ගමට වැඩ කරන ගමේ පිරිසක් තෝරා පත් කරගැනීමට ඔබත් ඔබගේ වටිනා ඡන්දය මෙවර සමඟි ජන බලවේගයට ලබාදෙන්න!

07/04/2025

මෙරට සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට හැකිවීම මා ලද ගෞරවයක් සේ සලකමි. මෙය ආර්ථික සහයෝගීතාවකට වඩා ගැඹුරට විහිදුණු අවස්ථාවක් ලෙස සලකමි. එය අපගේ රටවල් අතර ගැඹුරු හවුල්කාරිත්වයක් ඇති කිරීමට ඇරයුම් කිරීමකි. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අදාළ සාමුහික ඉදිරි ගමනක් අන්තර්ගත අනාගතයක් හැඩගැස්වීමට අවස්ථාව පවතී. එහිදී වෙළඳාමෙන් පමණක් නොව, අපගේ ජනතාවගේ යහපැවැත්මෙන් ද වර්ධනය මනිනු ලබයි. එසේම පසුගිය කාලයේ ශ්‍රී ලංකාව පසු කළ දුෂ්කර සමයන්හි ඉන්දියාව ලබා දුන් නොසැලෙන සහයෝගය පිළිබඳ මා ⁣කෘතඥ පූර්වක වෙමි.

இந்நாட்டுக்கு விஜயம் மேற்கொண்டுள்ள இந்தியப் பிரதமர் நரேந்திர மோடி அவர்களை சந்தி்க்க முடிந்தமையை நான் பெற்ற கௌரவமாக கருதுகின்றேன். இது பொருளாதார ஒத்துழைப்பை விட கிடைத்த ஆழமானதொரு வாய்ப்பாக நான் கருதுகிறேன். இது நமது நாடுகளுக்கிடையேயான ஆழமான கூட்டாண்மையை ஏற்படுத்துவதற்கான அழைப்பாகும். இலங்கைக்கும் இந்தியாவுக்கும் பொருந்தும் கூட்டு முன்னேற்றத்தை உள்ளடக்கிய எதிர்காலத்தை வடிவமைக்க ஒரு வாய்ப்பு காணப்படுகின்றது. இங்கு வர்த்தகம் மட்டுமல்லாது, நமது மக்களினது நல்வாழ்வைக் கொண்டும் அபிவிருத்தி அளவிடப்படும். மேலும், கடந்த காலங்களில் இலங்கை சந்தித்த இக்கட்டான தருணங்களில் இந்தியா வழங்கிய தளராத ஆதரவு தொடர்பில் நான் நன்றி பாராட்டுகின்றேன்.

Honoured to have met with Prime Minister Narendra Modi during a moment that calls for more than economic cooperation, it calls for a deeper partnership between our nations. Sri Lanka and India have the chance to shape a future of Shared Ascent, where growth is not just measured in trade, but in the wellbeing of our people. Grateful for India’s unwavering support during Sri Lanka’s most difficult times.

Address

ගොතටුව කජුගහවත්ත
Colombo
10620

Website

Alerts

Be the first to know and let us send you an email when Gothatuwa SJB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share