11/08/2026
📺 “TALK TO I” on I TV “බුද්ධිමය දේපළ යනු කුමක්ද?...”
ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) හිමාලි හෙට්ටිහෙලගේ මහත්මිය සමඟ පැවැත්වූ විශේෂ සංවාදය.
🎙️ Talk To I | iTV Sri Lanka
📅 2026 අගෝස්තු 05
බුද්ධිමය දේපළ යනු කුමක්ද? ඔබේ නිර්මාණ, නවෝත්පාදන සහ අදහස් ආරක්ෂා කරගන්නේ කෙසේද?
බුද්ධිමය දේපළ පිළිබඳ දැනුවත් වෙමු. අපේ නිර්මාණ ආරක්ෂා කරමු. 💡🇱🇰
#බුද්ධිමයදේපළ