Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය රට, ජාතිය වෙනුවෙන් කැපවූ
අපේ වීරෝධාර රනවිරැවන්ට සදා ගෞරවය 🇱🇰🪖🫡💗🙏❤️‍🔥
(1)

21/08/2026

One Day in 2005😭😭..

They sacrifise their valuable life for the future 🫡🫡🫡 Thanks legend for your remarkable service🙏💗🫡

18/08/2026

Our brave warrior gave everything for us, leaving behind a free, independent, and united nation. 🫡

He is War Hero Service No. 414116, WO II Dayarathna CAD (6 Gajaba Regiment), who retired from service due to medical reasons.

While residing at Mihindu Seth Medura, Attidiya, he developed an illness and was admitted to the Army Hospital. Sadly, on 16 August 2026, he passed away, leaving the nation and his loved ones behind.
His final rites will be conducted with full military honours on 19 August 2026, at his residence in Andana, Kahawatta.

Dear Hero,
The bravery you displayed on the battlefield will never be forgotten.
Heroes like you will always remain a great asset and inspiration to the Sri Lanka Army.

Your departure will bring immense sorrow to your family, friends, and everyone who knew you. 😪

May you attain the eternal bliss of Nibbana, brave warrior. 🏳️🥹🫡

අප වෙනුවෙන් නිදහස් නිවහල් ඒකීය භාවයෙන් යුත් රටක් ඉතිරි කර ඔහු සියල්ල අහිමි කර ගත් අභීත විරුවෙක් ....🫡
ඔහු නමින් රනවිරැ සෙ/414116 බනි11
දයාරත්න CAD
( 6 ගැහේබ )
වෛද්‍ය හේතූන් මත විශ්‍රාමික.

මිහිදු සෙත් මැදුර අත්තිඩිය නේවාසිකව සිටියදී ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් යුධ හමුදා රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසුව

2026 අගෝස්තු 16 වන දින රට ජාතියට අහිමි විය

අවසන් කටයුතු යුධ හමුදා ගෞරව සහිතව 2026 අගෝස්තු මස 19 වන දින කහවත්ත ඇන්දාන නිවසේදී සිදුකරනු ලැබේ.

විරුවාණෙනී ....
ඔබ යුධ බිමේ පෑ වීරත්වය කිසිදා නොමියෙනු ඇත ....
ඔබ වැනි විරුවන් යුධ හමුදාවටම සම්පතක්......

ඔබගේ වෙන්වීම නෑසිය මිතුරන්ට ඉමහත් කණගාටුවක් වනු ඇත...😪

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

#ආභාදිතරනවිරැවා #අභීතවිරුවා #රණවිරුවා #රණවිරුසමරුව #නිවන්සුව

12/08/2026

අපේ ගැම්ම🫡💗🙏

05/08/2026

REMEMBER THE INFANTRY " GEMUNU WATCH REGIMENT "🇱🇰☠🪖🦾🫡

EDITED BY SINHA HELA ADAWIYA

04/08/2026

"SRILANKA ARMED 03 FORCES"🇱🇰🪖☠🫡

fans

#රනවිරැවා

03/08/2026

REMEMBER THE "SL COMMANDOS"🇱🇰😎

#රනවිරැවා

01/08/2026

රට ජාතිය වෙනුවෙන් තම වටිනා ජිවිත්‍ය දිවි පිදු තවත් COMMANDO රනවිරැවන් කිහිප දෙනෙක්🙏🙏(P- 02)

රනවිරැවානනි ඔබ සියලුම දෙනාට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

VIDEO EDIT BY Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය

fans

Warrant Officer Class II (WO II / WO2) D.U.N. De Silva was a brave officer of the Sri Lanka Army Commando Regiment, reme...
31/07/2026

Warrant Officer Class II (WO II / WO2) D.U.N. De Silva was a brave officer of the Sri Lanka Army Commando Regiment, remembered as one of its most capable snipers, a skilled paratrooper, and an experienced sniper team leader. His exceptional marksmanship, determination, and fearless spirit earned him the respect of his fellow commandos.

After studying at Prince of Wales' College as a cadet during 1984–1985, he joined the Sri Lanka Army and successfully completed the demanding Commando selection process. At the 1987 Commando Passing Out Parade, he was awarded the Silver Dagger as the Best Commando Officer of his intake, recognizing his outstanding performance, leadership, and military excellence. His advanced military training, including overseas exposure, further strengthened his ability to undertake complex and high-risk missions.

In 1994, while serving the country with unwavering loyalty and bravery, he lost his life in an LTTE attack. His sacrifice remains a lasting reminder of the courage and dedication shown by Sri Lanka's finest soldiers.

Your Courage and Sacrifice Will Never Be Forgotten. Rest in Peace🕊️ 🙏

II වන පන්තියේ වරෙන්තු නිලධාරී (WO II / WO2) ඩී.යූ.එන්. ද සිල්වා ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිදක්ෂ ස්නයිපර්වරයෙකු, ප්‍රවීණ පැරෂූට් නිලධාරියෙකු සහ ස්නයිපර් කණ්ඩායම් නායකයෙකු ලෙස ගෞරවයෙන් සිහිපත් කෙරේ. ඔහුගේ අතිවිශිෂ්ට වෙඩි තැබීමේ දක්ෂතාවය, අධිෂ්ඨානය සහ නිර්භීත ආත්මය නිසා සෙසු කොමාන්ඩෝ නිලධාරීන් අතර ඉහළ ගෞරවයක් දිනාගත් විරෝදාර නිලධාරියෙකි.

1984–1985 කාලය තුළ වේල්ස් කුමර විද්‍යාලයේ ශිෂ්‍ය භටයෙකු (Cadet) ලෙස අධ්‍යාපනය ලැබූ ඔහු, අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාවට එක්ව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අතිශය දුෂ්කර තේරීම් ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කළේය. 1987 Commando pass out, එම කණ්ඩායමේ හොඳම කොමාන්ඩෝ නිලධාරියා ලෙස සිල්වර් ඩැගර් (Silver Dagger) සම්මානයෙන් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔහුගේ විශිෂ්ට දක්ෂතාවය, නායකත්වය සහ යුද වෘත්තීය විශිෂ්ටත්වය පිළිබඳ වූ පිළිගැනීමකි. විදේශීය පුහුණුව ඇතුළු උසස් යුද පුහුණුව ඔහුට සංකීර්ණ හා අධි අවදානම් මෙහෙයුම් සාර්ථකව ඉටු කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කළේය.

1994 වර්ෂයේදී මාතෘභූමිය වෙනුවෙන් අසීමිත කැපවීමෙන් හා නිර්භීතව සේවය කරමින් සිටියදී, එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඔහු දිවි පිදීය. ඔහුගේ උතුම් පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨතම රණවිරුවන්ගේ ධෛර්යය, කැපවීම සහ දේශප්‍රේමය සදා සිහිපත් කරවන අමරණීය මතකයක් ලෙස අදත් පවතී.

රනවිරැවානනි ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා🏳️🥹🫡

Authored by Uditha Costa. © 2026 Uditha Costa.

Original Article: A Tribute to the War Heroes of Prince of Wales College, Moratuwa: Honouring Courage and Sacrifice (Facebook, 11 May 2026).

Information extracted from the original article. Edited and translated by Sinhala by Sinhala Hela Adawiya (සිංහ හෙල අඩවිය) with the author's permission.

fans

1987 කමාන්ඩෝ විසිරයාමේ පෙළපාලිය (1987 Commando Passing Out Parade) නිමිත්තෙන් පළවූ පුවත්පත් වාර්තාවේ අඩංගු අභිමානවත් මතක...
28/07/2026

1987 කමාන්ඩෝ විසිරයාමේ පෙළපාලිය (1987 Commando Passing Out Parade) නිමිත්තෙන් පළවූ පුවත්පත් වාර්තාවේ අඩංගු අභිමානවත් මතක සටහන් කිහිපයක් මෙසේ සිහිපත් කරමි.

​උඩම ඇති ඡායාරූප දෙකෙන් වම් පස:
විශිෂ්ටතම COMMANDO නිලධාරීයා හිමි සම්මානනීය අසිපත පිරිනැමූ අභිමානවත් මොහොතයි. එදා එම අසිපත පිරිනැමූ D.U.N සිල්වා යනු මගේ ආදරණීය මිතුරාය. රෙජිමේන්තුව තුළින් බිහිවූ සැබෑම විශිෂ්ඨ, නිහතමානී චරිතයක් වූ ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏🕊️

​ඉහළ දකුණු පස ඡායාරූපය:
මගේ ආදරණීය අම්මා විසින් මට කමාන්ඩෝ ලාංඡනය (Commando Badge) පලඳවන ලද එම ඓතිහාසික මොහොතයි. එය මගේ ජීවිතයේ කිසිදා අමතක නොවන අතිශය හැඟීම්බර, අභිමානවත් දිනයක් විය. එදා මට ශක්තියක් වූ මගේ ආදරණීය අම්මාටද නිවන් සුව ප්‍රාර්ථනා කරමි. 🙏🕊

මෙම සටහන සහ මතකයන් 1987 කමාන්ඩෝ පාඨමාලාවේ COMMANDO නිලධාරීයෙක් වූ අනුර කුමාර මහතාගේ සටහනක් ඇසුරින් උපුටා ගන්නා ලදී

Proud Memories from the 1987 Commando Passing Out Parade

​Recalling a few proud memories contained in the newspaper report published on the occasion of the 1987 Commando Passing Out Parade.

​Top Left Photo:
This proud moment depicts the presentation of the Prestigious Sword of Honor for the Best Commando Officer. D.U.N. Silva, who presented the sword that day, was my dear friend. Wishing eternal peace (Nirvana) to him—a truly outstanding and humble character produced by the Regiment. 🙏🕊️

​Top Right Photo:
The historic moment when my beloved mother pinned the Commando Badge on me. It was an extremely emotional and proud day in my life that I will never forget. Wishing eternal peace (Nirvana) to my loving mother, who was my strength on that day. 🙏🕊️

​This note and memories were extracted from a Comment under a post by Mr. Anura Kumara, who was a Commando Officer in the 1987 Commando Batch.

News paper Authored by Pandula Senanayake. All rights reserved.

Newspaper is Daily Observer ( Thursday October 08, 1987 )

fans

#රනවිරැවා

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sinha Hela Adawiya - සිංහ හෙල අඩවිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category