Ceyland Gossip

Ceyland Gossip රනිල්ගේ වැල් පාලම තරණය කරන තුරු සජිත්ගේ සුප්පුව බිමට වැටෙන තුරු අනුරගේ File ටික හම්බ වන තුරු ඇසෙන කතා

21/05/2026

Quality of life ලංකාවේ බල්ලාට ගිහිල්ලා 👎

19/05/2026

ඩොලරය උඩ යනවා...අපි යට වෙනව😔

12/05/2026

අණ්ඩුවෙන් අස්වැසුම රැගෙන මහින්දව අස්වැසුව මිනිසුනේ... උඹලා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන ජනතාව වෙනුවෙනුත් කතා කරන්න අමතක නොකරන්න

12/05/2026

පෑනට තාම තීන්ත නැද්ද කෙලින් තීරණ ගන්න පෑන් පාර ගහන්න🤣🤣🤣🤣

22/03/2026

අපෙන් හොරකම් කරන්නේ නැත්නම් අන්තිම රුපියලත් වියදම් උනාට කමක් නැහැ රට වෙනුවෙන්...අපේ ලමයි වෙනුවෙන්🙏

QR එකට ඇස් හුරු කර ගනිල්ලා🫣
15/03/2026

QR එකට ඇස් හුරු කර ගනිල්ලා🫣

03/03/2026

රටක් ඇවිලෙන්නෙත් අවුලන්නෙත් අපේ සාමාන්‍ය ජනතාවමයි..දුවල ගිහිං petrol පොලිමට set වෙන්න🤮

27/02/2026

ඩෙසි ආච්චි නිදහස්
එබැවින් රාජපක්ශත් නිදහස්?
AKD🤔

12/02/2026

පාටලිගේ රිය අනතුරේ නඩුව යලි කැදවයි

05/02/2026

රනිල් නිහඩයි..හරින් හඩ නගයි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Ceyland Gossip posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share