Zaza

Zaza Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zaza, Nature Preserve, Colombo.

ඔයලත් කැමති ද මෙවගෙ ලස්සන Table mat වලට.. 🌿🌿🌿ලස්සන පාට ගොඩක් තියෙනවා🌿..Vintage පෙනුමක් ලබා ගන්න,🌻කෑම මේසය 🤩තව තවත් ලස්සන...
30/07/2026

ඔයලත් කැමති ද මෙවගෙ ලස්සන Table mat වලට.. 🌿🌿🌿
ලස්සන පාට ගොඩක් තියෙනවා🌿..
Vintage පෙනුමක් ලබා ගන්න,🌻
කෑම මේසය 🤩
තව තවත් ලස්සන කරගන්න 🌿
ඉවර වෙන්න කලින් 🌻
මිල ගණන් අහලා ඕඩරයක් දාගන්න 🌿

24/07/2026
04/06/2026
🌿 🌿පුංචි ලස්සන ගෙදරක ජීවත් වෙන ලස්සන ගැහැණු ළමයෙකු තමයි සාෂා කියන්නේ..ඇය උදෙන්ම ඇහැරෙන්නේ කුරුල්ලන්ගේ සින්දු අහගෙන..සිනි...
26/05/2026

🌿 🌿

පුංචි ලස්සන ගෙදරක ජීවත් වෙන ලස්සන ගැහැණු ළමයෙකු තමයි සාෂා කියන්නේ..
ඇය උදෙන්ම ඇහැරෙන්නේ කුරුල්ලන්ගේ සින්දු අහගෙන..

සිනිඳු මල් මල් ලස්සන ගවුමක් ඇඳගෙන ඇයගේ මිදුලෙහි තියෙන මල් වලට දානවා..

ඉර බැහැගෙන යන හවස් වරුවේ ශාෂා මොකද කරේ කියලා බලමු ද,,?රසම රස රසකැවිලි හදලා කිරි තෙ එකක් හදාගෙන වටපිටාව සූන්දර දසුන බලන්න...
22/01/2026

ඉර බැහැගෙන යන හවස් වරුවේ ශාෂා මොකද කරේ කියලා බලමු ද,,?

රසම රස රසකැවිලි හදලා කිරි තෙ එකක් හදාගෙන වටපිටාව සූන්දර දසුන බලන්න යී මෙ හදන්නේ...

My home
15/01/2026

My home

සුභ උදෑසනක්..මගේ නම ශාෂා මම ඉන්නේ කදුකර පළාතක ලස්සන ම ලස්සන චූටි ගෙදරක.. උදෙන්ම නැගිටලා මම මම වෙනූවෙන්ම කරන මගේ වැඩ ටික ...
08/01/2026

සුභ උදෑසනක්..
මගේ නම ශාෂා මම ඉන්නේ කදුකර පළාතක ලස්සන ම ලස්සන චූටි ගෙදරක.. උදෙන්ම නැගිටලා මම මම වෙනූවෙන්ම කරන මගේ වැඩ ටික පටන් ගන්න යී මෙ හදන්නේ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Zaza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share