SLFP Youth Front

SLFP Youth Front Sri lanka freedom party youth

05/01/2026
05/01/2026
2026 නව වසර වෙනුවෙන් රටට නා ජනතාවට ආශිර්වාද කිරීමත්, පසුගිය ආපදා තත්ත්වයෙන් මියගිය අයවලුන්ට පිංපෙත් පැමිණවීමත් අරමුණින් ...
27/12/2025

2026 නව වසර වෙනුවෙන් රටට නා ජනතාවට ආශිර්වාද කිරීමත්, පසුගිය ආපදා තත්ත්වයෙන් මියගිය අයවලුන්ට පිංපෙත් පැමිණවීමත් අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 63 වෙනි වරටත් සංවිධානය කරනු ලබන කතරගම කිරිවෙහෙර පුදබිමේ ආලෝක පුජාව, පෙරවරුවේ දානමය පිංකම නා සංඝගත දක්ෂිණාව පිරිනැමීම.

දෙසැම්බර් මස 31 වන දින පිරිත් පිංකම 2026 ජනවාරි මස 01 වන දින පෙරවරුවේ දානමය පිංකම.

ඔබ සැමට බැතිසිතින් ආරාධනා කරමු.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

දිවංගත හිටපු සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නොකඩවා පවත්වාගෙන ආ දැනට එපරිද්දෙන්ම පවත්වාගෙන යන කතරගම පුජා භූමිය...
23/12/2025

දිවංගත හිටපු සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් නොකඩවා පවත්වාගෙන ආ දැනට එපරිද්දෙන්ම පවත්වාගෙන යන කතරගම පුජා භූමියේ දී පැවැත්වෙන කිරිවෙහෙර ආලෝක පුජාව හා රාත්‍රි පිරිත් පිංකම පිලිබද සාකච්ඡාව අද 23 දින නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවත්විය.

එම අවස්ථාවට පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උපසභාපති මහින්ද අමරවිර, පක්ෂයේ තරුණ සංවිධානයේ නිලධාරින්, කාන්තා සංවිධානයේ නිලධාරින් සහ වෘත්තීය සමිති නිලධාරින් සහභාගි විය.

Address

301 ,TB Jaya Mawatha ,colombo 10
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SLFP Youth Front posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share