අපි පස්දෙනා - Api Pasdena

අපි පස්දෙනා - Api Pasdena ලෝකයේ රටවල් අතර, මිනිසුන්ට සතුටෙන්ම ජීවත්විය හැකි පළමු රටවල් පහ අතරට මාතෘ භූමිය ගෙන ඒමට.

අද ලස්සන දවසක්....මිනිසෙකුට කළ නොහැක්කක් නොමැත යන්න පෙන්වාදීමට ,ජීවමාන සාක්ෂියක් මෙලොව එළිය දුටු දවසක්.තම පවුලද ....ආර්ථ...
25/07/2026

අද ලස්සන දවසක්....
මිනිසෙකුට කළ නොහැක්කක් නොමැත යන්න පෙන්වාදීමට ,
ජීවමාන සාක්ෂියක් මෙලොව එළිය දුටු දවසක්.

තම පවුලද ....
ආර්ථිකයද...

ඉහළට ගෙන....

තවත් ජීවිත දහස් ගණනකට ඉහළට ඒමට අත දීමට හැකි,
ආත්මයට අර්ථයක් දුන් ආත්මාර්ථකාමියෙකුගේ දවසක්...

ආත්මයට අර්ථයක් දුන් නිසාම පර ආත්මයන්ටද අර්ථයක් දීමට හැකි වූ මිනිසෙකු උපන් දවසක්...

ඉතින් වසන්ත මිත්‍රයා මේ ඔබේ දවසයි.
ඔබ උපන් දවසයි...

තවත් ඔබ වැන්නවුන් මේ මෙහිපිට බිහිකරලීමට වෙහෙසෙන...
ශක්තිවන්තයෙකුගේ දවසයි....
ඔබට සුභ පැතුම්.
❤️🖐️

පරාර්ථයේ ජීවමාන සංකේථ රටපුරා බෙදමින්.....====================================ස්වාර්ථය  මත පදනම් වූ, ජාති ආගම්, කුල පක්ශ ...
05/07/2026

පරාර්ථයේ ජීවමාන සංකේථ රටපුරා බෙදමින්.....
====================================

ස්වාර්ථය මත පදනම් වූ, ජාති ආගම්, කුල පක්ශ භේදයෙන් ආතුර වූ මිහිපිට දිව්‍ය ලෝකයක.

ආත්මයට අර්ථයක් දෙන්නාවූ ආත්මර්ථකාමින් හිඟ සමාජයක ...

සැනසීම, සාර්ථකත්වය ලෙස මාතෘ භූමියේ රෝපණය කරන්නට වෙහෙසෙන්නා වූ..

රට වෙනුවෙන් අපි පස්දෙනා සංකල්පයේ තවත් එක් සමාජ මෙහෙවරක්,

මෝහ අන්ධකාරය දුරලා දහමෙන් පෝෂණය වන්නට,
අවිද්‍යාව වෙනුවට විද්‍යාවෙන් සාර්ථක වන්නට..
මග කියූ පොසොන් පොහොය දිනයෙහි,

විශේෂ දන්සලක් ..

"ඔක්සිජන් දන්සැල"

පස්වෙනි වතාවටත් පැවැත්වූ වගයි..!!!!!

හිඟුරක්ගොඩ,
කොළඹ ,
බැඳිවැව,
කහවත්ත,
හලාවත,

ප්‍රදේශයන්හි

අපි පස්දෙනා සංකල්පයේ හිත මිත්‍රාදීන් මෙන්ම මනුෂ්‍යත්වය රෝපණය කරන්නට බෙහෙසෙන්නාවූ,
පින්වතුන් එක්ව සිදු සිදුකරන ලද
සුවිශේෂ කාර්යයේ විශේෂ අවස්ථා.

සියලු දෙනා දැක බලා සතුටු වෙත්වා..!!!

ගස යනු පරාර්ථයේ ලොව ඇති උපරීම සංකේතයකි....!!!!!කොන්දේසි විරහිත නිහඬ සේවය..සෙවන හෝ ඵල ලබාදෙන්නේ.. කවරෙක්ද යන්න නොතකන.මිය ...
22/06/2026

ගස යනු පරාර්ථයේ ලොව ඇති උපරීම සංකේතයකි....!!!!!

කොන්දේසි විරහිත නිහඬ සේවය..

සෙවන හෝ ඵල ලබාදෙන්නේ.. කවරෙක්ද යන්න නොතකන.

මිය ගියත් සේවය අත්නොහරින..
ගස නම්වූ අපූර්ව පරාථයේ සංකේතයන්....
දහස් ගනනක්

දන් දෙනා...

අපූර්ව දවසක්...!!!!

"රට වෙනුවෙන් අපි පස්දෙනා"

සංකල්පය මගින් පස්වෙනි වරටත් පවත්වනු ලබන

"පොසොන් ඔක්සිජන් දන්සැල"

ආදරය සහ විශ්වාසය හිඟ , භේදයෙන් ආතුරවූ සමාජයක....

ආදරය සහ විශ්වාසය රෝපණය කිරීම උදෙසා,
ඔබත් එන්න,...
ඔබත් මේ මහඟු කාර්‍ය සඳහා
පැලයක් රැගෙන යන්න හෝ

පැල ලබා දෙන්න අදහස් කරනවා නම්.

විමසීම්.
කොළඹ:-
චාන්:-+94712213566
නුමේධා:- +94717557728

හලාවත:-
ප්‍රියංකා:- +94774668657
චතූ :- +94778315971
Bro.ස්ටීවන් :- 775208620

පොලොන්නරුව:-
දිනේශ් :- 704873400
හිරාන්: +94761589123

බෙලිඅත්ත :-
සම්පත් +94702013757
සඳමාලී :- +94764573008

හිඟුරක්ගොඩ :-
ප්‍රසාද් :- +94714252502
දුලීකා:- 718409745

කුරුණෑගල :-
වසන්ත:- +94773575589
අකිල:- 0718539165

රත්නපුර :
විජේ :- 0713289000
පර්සු :- +94754035893

ෙනුවෙන්_අපි_පස්දෙනා.
#ඔක්සිජන්_දන්සැල.






අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහනDS - වාරියපොල2026 / 05 / 10----------------------------------------------------------වැඩ...
13/06/2026

අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන
DS - වාරියපොල
2026 / 05 / 10
----------------------------------------------------------

වැඩසටහනේ විශේෂ අවස්තාවන්

දන්නවද....????සැබෑ ශක්තිවන්තයෙක් කියන්නේ කව්ද කියලා...!!!!ඔබට කොතෙකුත් අර්ථකතන ඇති.නමුත් සැබෑම.ශක්තින්වන්තයා යනු,"තමන්ගේ...
10/06/2026

දන්නවද....????
සැබෑ ශක්තිවන්තයෙක් කියන්නේ කව්ද කියලා...!!!!

ඔබට කොතෙකුත් අර්ථකතන ඇති.
නමුත් සැබෑම.ශක්තින්වන්තයා යනු,

"තමන්ගේ ප්‍රශණවලට ඔට්ටු වෙනගමන් , අනුන්ගේ ප්‍රශ්ණ විසඳීමට තම
කාලය,
ශ්‍රමය,
ධනය,
කැපකලා හැකි තැනැත්තෙකි....

තම ලෝකයට,

කෙලෙහි ගුණ,
යුතුකම,
උපකාරය,
ප්‍රථිඋපකාරය,
පොරොන්දුව,
යන සත්කාරයන් සලකන්නා,
මෙලොවට ණය නැත්තෙකි....
ඉදින්,
ශක්තිවන්ත ණයනැත්තා නෙනි,...
අද ඔබේ ජන්ම දිනයයි.....!!!!!.

සාම්ප්‍රදායිකව සුභපතන්නේ කෙසේද..????

සුභ උපන් දිනයක් කියා...
සුභ වීමට අවැසි
මූල්‍ය නිදහස,
කාලමය නිදහස
සහ මානසික නිදහස බිඳ වැට්ටවූ රාජ්‍යයක..
කෙසේ සුභ වන්නද..???

සටන් වදිමු අභ්‍යන්තරව,
අධ්‍යාත්මික ව බිඳවැටුණු සමාජය නගාසිටුවීමට...!!!!!

සමරමු, තුටින් සිටිනා ඉහලම රාජ්‍යක සුභ...!!!!
එතෙක්,
බුද්ධිය, දැනුම, සහ ව්නය මතින් ගොඩනැගෙමු..
ආදරෙයි..!!!!!
❤️🖐️

🔴අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන2026 / 06 / 08උදෑසන 9.00 ටබොරැල්ල YMBA හිදී---------------------------------
04/06/2026

🔴
අපි පස්දෙනා - පළමු පියවර වැඩසටහන
2026 / 06 / 08
උදෑසන 9.00 ට
බොරැල්ල YMBA හිදී
---------------------------------

රුධිරයෙන් නොව අරමුණෙන් බැඳි සහෝදරත්වය...මොනවට විදහා.දක්වන. අරමුණ උදෙසා තෝරා ගෙන, අවැසි මිම්මට කපනා....තීරකයෙකු වන,අරමුණට...
01/06/2026

රුධිරයෙන් නොව අරමුණෙන් බැඳි සහෝදරත්වය...
මොනවට විදහා.දක්වන.

අරමුණ උදෙසා තෝරා ගෙන, අවැසි මිම්මට කපනා....තීරකයෙකු වන,

අරමුණට විනයෙන් මසනා...

දැක්ම උදෙසා,
බය නිසා,
සැකය නිසා,
ලැජ්ජාව නිසා,
දුක නිසා,
ඇඟිලි දිගු කිරීම නිසා,

පොඩි වූ, රැලිවූ අසාර්ථකත්වයේ කාරාණා උණුසුමෙන් මදිනා,

අද්‍යාත්මය යනු හුදු ඕලාරික, මන්දගාමී, ආගමික න්‍යායන්ගෙන් එහා ගිය, ශක්තිමත් භාවය යන්නකි යන්න පසක් කරගනිමින් සිටිනා
රාජ් කුමාර් මළනුවනි...!!!!!

අද්‍යාත්මයේ සහ විප්ලවයේ සන්නාලියානෙනි...!!!

තෝරා ගන්න, කපන්න, මසන්න, මදින්න...
සැනසිල්ලේ රාජ්‍ය වෙනුවෙන්.

ඉතින් ඒ ශුද්ධ යුද්ධය වෙනුවෙන්, විශ්වය මහපොළොවට ඔබව දායාද කල දවස අදයි...!!!!
ජන්ම දිනය අදයි...!!!!

සැබෑ සටන්කාමියානෙනි...
අපි කරමු නොහැකිනම්, කෙසේ හෝ කරමු.

🔴අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහනජීවිතය වෙනස් කරන සවාරියJC 43 කණ්ඩායම2026 / 04 / 25 - 26--------------------------------...
26/05/2026

🔴
අපි පස්දෙනා - දෙවන පියවර වැඩසටහන
ජීවිතය වෙනස් කරන සවාරිය
JC 43 කණ්ඩායම
2026 / 04 / 25 - 26
-----------------------------------------------------------------------------
ජීවිතයට පැමිණෙන අභියෝගයන් වලට මුහුණ දීමේ දී, එම අභියෝග ජීවිතය දිනන ස්වර්ණමය අවස්තාවන් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද..?
ඒ සඳහා, ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දැනුම බෙදා ගැනීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන ආකල්ප සංවර්ධන වැඩසටහනයි
ජීවිතය වෙනස් කරනා සවාරිය
අපි හැම කෙනෙක්ටම ජීවිතයේ අභියෝග එනවා..
01. අභ්‍යන්තර අභියෝග
02. භාහිර අභියෝග
03. කණ්ඩායම් (සමාජයෙන්) අභියෝග වශයෙන්..
ඒ අභියේග වලට මුහුණ දෙන ආකාරය සහ, අභියෝග වලට මුහුණදීමේදී ඇතිවෙන
බිය
සැක
ලැජ්ජා
කේන්තිය හා
දුක් නොවී,
ජීවිතය, මේ මෙහොතේ ගතකරන තැනින් අඟලක් හෝ ඉස්සරහට එන්න, අඟලක් හෝ ඉහළට යන්නට උදාකරගන්නා උසස් අවස්තාවක් බවට පත්කර ගත් විට, සැබෑවටම ඔබ
අභියෝග වලට ප්‍රේම කරනු ඇත..
අද ගතකරන
ආර්ථික මට්ටම
කාලමය
මානසික මට්ටම
සාමාජීය
පුද්ගල සම්බන්දතා අතර මට්ටම
විශ්වාසයේ
ආදරයේ මට්ටමට වඩා, අඟලකින් හෝ අපි ඉන්න තැන් වලින් එකිනෙකා ඉහළට ආවොත්,
රටත් ඉහළට එසවෙනවාමයි.. ස්ථිරයි..
ඇත්තටම මේ රටේ හදන්න දෙයක් නෑ,වැස්සේ හදන්න දෙයක් නෑ
පොළොවේ හදන්න දෙයක් නෑ
මුහුදෙ හදන්න දෙයක් නෑ
ඉර පායන එකේ හදන්න දෙයක් නෑ
සුළඟේ හදන්න දෙයක් නෑ..
නමුත් අපි හිතන පතන විදිහේ අවුල්සහගත තත්වයක් නිසා,
මෙහිපිට අපායවල් වගේ කාන්තාර තියෙන රටවල් දිව්‍යලෝක වන විට, සුරපුරයක් වගේ රටක අපාගත ජීවිත අපිට උරුම වෙලා..?
අපි අපේ පැත්තට හැරිලා, අපේ අවුල හදාගමු පළමුව....
JC 43 වැඩසටහනේදීත්,
බොහෝ ආදරණීය මිනිසුන් අපට මුණගැසුනා.
වෙනදා වගේම පවුල් පිටින් වැඩසටහනට සම්බන්ද වෙලා, ආදරණීය පවුලක් විදිහට ගොඩනැගෙන්නට අවශ්‍ය බලය ආකල්ප ලබාගෙන පිටව ගියා..
වැඩසටහනට සම්බන්ද වුනු සෑම කෙනෙක්ම
ආත්මාර්ථකාමීත්වයෙන් තොර අති ප්‍රබල සිතුවිල්ලක් සිහිනයක් බවට පරිවර්තනය කර ගත්තා..
ඒ සිහිනය SMART කරගත්තා..
අපට විශ්වාසයි, ආකල්පමය වශයෙන් ගොඩනැගෙන පුද්ගලයින් එකතුවෙලා මේ සමාජය සුවපත් කරනවා..
අභියෝග ජීවිතය දිනන අවස්ථාවන් බවටපරිවර්තනය කරගත් පුද්ගලයින් විසින් සමාජය ඔසවා තබනවා...🖐
වැඩසටහනේ මතකයෙන් බිදක්..
🔴
"நாம் ஐந்துபேர் - இரண்டாம் கட்ட நிகழ்ச்சி"
"வாழ்க்கையை மாற்றும் பயணம்"
JC 43 குழு
2026 / 04 / 25 - 26
---------------------------------------------------------------
வாழ்க்கையில் எதிர்ப்புகள் வரும்போது, அவற்றை எப்படி வெற்றியின் பொன்னான வாய்ப்பாக மாற்றிக்கொள்ளலாம்?
அதை உணர்த்த, நடைமுறைச் செயல்முறைகளின் மூலம் அறிவை பகிர்வதற்காக ஏற்பாடு செய்யப்பட்ட மனநிலை மேம்பாட்டு நிகழ்ச்சியே "வாழ்க்கையை மாற்றும் பயணம்"
நாம் அனைவரும் வாழ்வில் பல்வேறு சவால்களை எதிர்கொள்ள நேரிடுகிறது.
1. உட்புற சவால்கள்
2. வெளிப்புற சவால்கள்
3. குழுவினரால் (சமூகத்தினால்) ஏற்படும் சவால்கள்
இந்த சவால்களை எதிர்கொள்ளும் போது,
பயம்
சந்தேகம்
வெட்கம்
கோபம்
துக்கம்
இவற்றில் ஆழ்ந்து போகாமல்,
இந்தச் சவால்களை வாழ்வை முன்னேற்றும் வாய்ப்பாக மாற்றிக்கொண்டால், நிஜமாகவே சவால்களை நேசிக்கத் தொடங்குவீர்கள்...!
நாம் இன்றைய
பொருளாதார நிலை
நேர மேலாண்மை
மனநிலை
சமூக உறவுகள்
நம்பிக்கை
அன்பு
இவைகளை ஒரு அங்குலமாவது உயர்த்தி முன்னேறினால், நாடும் உயர்வடையும்!
உண்மையில்,
இந்த நாட்டை புதுப்பிக்க எதுவும் தேவையில்லை
மழையை மாற்ற எதுவும் தேவையில்லை
நிலத்தை மாற்ற எதுவும் தேவையில்லை
கடலை மாற்ற எதுவும் தேவையில்லை
சூரியன் உதிக்கிறதைக் கட்டுப்படுத்த எதுவும் தேவையில்லை
காற்றை மாற்ற எதுவும் தேவையில்லை
ஆனால், நம்முடைய குழப்பமான சிந்தனைகளின் காரணமாக,
பாலைவனங்கள் கொண்ட நாடுகள் சொர்க்கமாக மாறும் போது,
சொர்க்கமென இருந்த நம் தேசம் தவிப்பின் இடமாக மாறிவிட்டது!
நாம் முதலில் நம் எண்ணங்களை மாற்றுவோம்...!
JC 43 நிகழ்ச்சியில்,
பல அன்பான மனிதர்களை சந்திக்க நேர்ந்தது.
வழக்கம்போல குடும்பத்தோடு கலந்து கொண்டு, குடும்ப உறவுகளை பலப்படுத்த உதவிய இந்த நிகழ்ச்சியில் அனைவரும் பலம் பெற்று சென்றார்கள்.
நிகழ்ச்சியில் கலந்து கொண்ட ஒவ்வொருவரும்,
தங்கள் சுயநலத்தை துறந்து, மிக வலுவான எண்ணங்களை ஒரு கனவாக மாற்றிக்கொண்டார்கள்.
அந்த கனவை SMART ஆக்கினர்!
நாங்கள் நம்புகிறோம்,
நல்ல எண்ணங்களைக் கொண்ட மக்கள் ஒன்றாக சேர்ந்தால், இந்த சமூகத்தை மாற்றலாம்.
சவால்களை வெற்றிக்கான வாய்ப்பாக மாற்றிய மனிதர்கள்,
இந்த சமூகத்தையே உயர்த்துவார்கள்!
நிகழ்ச்சியின் இனிய நினைவுகளின் ஒரு துணுக்கு...!

Index.goodcountry.org

Admin

අම්මෙක් දරුවෙක්ව බිහි කරද්දී විඳින වේදනාව යම් යම් තැන්වල සඳහන් වී ඇත්තේ,මානව ශරීරයක බර අස්ථි 20ක් එකවර බිඳුනහොත් දැනෙන ව...
25/05/2026

අම්මෙක් දරුවෙක්ව බිහි කරද්දී විඳින වේදනාව යම් යම් තැන්වල සඳහන් වී ඇත්තේ,
මානව ශරීරයක බර අස්ථි 20ක් එකවර බිඳුනහොත් දැනෙන වේදනාවට වඩා වැඩි බවයි.

එම වේදනාව ශක්තිමත් නීරෝගීන් පිරිමියෙක් වින්දේ නම්,
එම වේදනාව නිසාම දෙවරක් ම.රණයට පත්වෙන මහත් වේදනාවක් බවයි.

ඉදින් අදවැනි දවසක, මවක් එවැනි වූ අති දුෂ්කර ප්‍රසව වේදනාවල් පහළොවක් විඳීමෙන් අනතුරුව.

දහසය වැනි වතාවටත් එම වේදනාව විඳිමින් සිටියා..

ඒ වේදනාව අතරතුරු හරි අපූරු බිළිඳු හඬක් මෙලොවට ඇසුනා.....

ඒ අන් කවරෙකුගේවත් හඬක් නොව චන්ද්‍රිකා නැගණියේ ඒ ඔබ මෙලොව නැගූ පළමු හඬයි...

පවුලේ දහසය වැනියා ලෙස උපතලබා, අද ඒ හඬින් සුවහසක් මව්වරුන්ගේ සැනසීමට,
උතුරු මැද පළාත් නායකත්වයට මහත් රුකුලක් ශක්තියක් වෙමින්,

සැබෑ සතර බ්‍රහ්ම විහරණයේ කරුණු සතර අනුව ජීවිතය හැඩගසවා ගැනීමට උත්සාහවන්ත වන අතර තුර තවත් අයද එමග යාමට අත දීමට හිත හදාගත් නැගණියේ ඔබේ උපන්දිනය අදයි...!!!!!

සුභ ලෙස සැමරීමට සුභ කාරණා අත පෙනෙන
මානයේ දුලබ බව දන්නා නිසාම,

සැමරීමට, සතුටු වීමට, සැනසීමට, අවැසි කාරණා මහ පොළවේ දළුලනදා සමරමු නැගණියේ උපන් දිනයන්....

ඉතින් වපුරමු, ආදරය සහ.විශ්වාසය,
අපේක්ශාවන් විශ්වාසය ලෙස තේරුම්ගත්,
ආශාවෙන් ආදරය ලෙස කරනා ..
සමාජයක.

පිපෙන්න ආසිරි,

මහනෙල් මලක්, නෙලුම් මලක් මෙන්,
අවිශ්වාසය, සහ අනාදරය පිරි ගඳ ගහන පල්වූ මඩ වගුරක් වන් සමාජයක හිඳ.

1st Step Program - Api Pasdena2026 / 04 / 19NILS Store - Boralasgamuwa---------------------------------NILS Store is a S...
09/05/2026

1st Step Program - Api Pasdena
2026 / 04 / 19
NILS Store - Boralasgamuwa
---------------------------------

NILS Store is a Sri Lankan women’s fashion brand built on the belief that style should be both intentional and wearable.

Founded by Ms. Sithumini Prematunga, NILS was created with a vision to offer thoughtfully curated fashion that fits seamlessly into the everyday lives of modern women.

We focus on curating collections that combine comfort, versatility, and refined design — pieces made to be worn with confidence, not just once, but as part of a repeatable wardrobe.

With a growing presence across multiple retail locations and an expanding online platform, NILS continues to evolve as a brand that prioritizes quality, consistency, and meaningful customer experiences.

At its core, NILS is more than fashion — it is a brand that values people, encourages growth, and creates opportunities that empower women at every stage.

www.nilsonline.lk

Address

Dambulla

Alerts

Be the first to know and let us send you an email when අපි පස්දෙනා - Api Pasdena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share