U-Lyferz Youth Club

U-Lyferz Youth Club 𝓦𝓮 𝓐𝓻𝓮 𝓨𝓸𝓾𝓻 𝓛𝓲𝓯𝓮𝓫𝓵𝓸𝓸𝓭

06/08/2024

Team U-Lyferz⁩ Has Been Temporary Suspended..

අවුරුදු දෙක හමාරක් පුරාවට අපිත් එක්ක එකතුවෙලා අපි කරපු හැමදේකටම උදව් උපකාර කල යුලයිෆර්ස් කණ්ඩායම ඇතුලු අනෙක් හැමදෙනාටමත් ගොඩක් ස්තූති...

නැවත ඉක්මනින් හමුවෙමු. 🖤✨

See you Soon U-Lyferz Youth Club

24/07/2024

තරුණවිය නමැති චිත්‍රපටය හොදින් රසවිදින්න.
මන්ද එම චිත්‍රපටය නැවත කිසිදා තිරගත නොවේ.

22/06/2024

වන්කගිරිය ඇතුලෙ තාම අතරමන් වෙලා නැද්ද .🥴🌀
ඇවිත් බලන්න ආස හිතෙයි.😵‍💫😵‍💫😵‍💫

යුලයිෆර්ස් තරුණ කැල සහ අහුගම්මන යුද්ධ හමුදා කදවුර එක්ව සංවිධානය කල මහා වන්කගිරිය.
22,23,24. තෙදින රාත්‍රී 7.30 සිට.
උඩුපිල ,අහුගම්මන පොසොන් කලාපයේදී,
වෙනස්ම අත්දැකීම් රැසක් විදැගනීමට ඔබ සැමට ආරාධනා.!

U-Lyferz Youth Club #වන්කගිරිය #අහුගම්මන පොසොන් කලාපය

ඔන්න මේ පාර U-Lyferz  අපි ඔයාලට වෙනස්ම අත්දෑකීමක් අරගෙන එනවා..🌀🌀🌀🌀හිතන්න..ඔයාලා යනව අදුරු කැලයක් මැදින් ටිකක් දුර යද්දි ...
07/06/2024

ඔන්න මේ පාර U-Lyferz අපි ඔයාලට වෙනස්ම අත්දෑකීමක් අරගෙන එනවා..🌀🌀🌀🌀

හිතන්න..ඔයාලා යනව අදුරු කැලයක් මැදින් ටිකක් දුර යද්දි එන්න එන්න අදුරු වෙනවා..හද එලියත් නිල් පාටට පොලොවට වැටිලා තියනවා..ඔහොම යනකොට පාරවල් කිහිපයක්ම ඔයාලට හම්බෙනවා..ඔයාලට හිතාගන්න බෑ මොකෙන්ද යන්නෙ කියලා ඔන්න ඉතිං කොහොම හරි එක පාරක් ඔයාලා තෝරගෙන යනවා යද්දි අත්භූත ත්‍රාස්‍යජනක දේවල් වලටත් මුහුණ දෙන්න වෙනවා..ඒ පාරෙන් ගියත් එලියටනම් යන්න වෙන්නෙ නෑ..තව මොන මොන ඒවට මුහුණ දෙන්න වෙයිද දන්නෙ නෑ හොදම ඒවා ඉතිං කියන්නෙ නෑ.. ☠️👽💀👻

කොහොම හරි පාර හොයාගෙන එලියට එන්න..

කට්ටියත් එක්ක අපේ වංකගිරියට ඇවිල්ලා බලන්න..

ජීවිතේට හම්බෙන නියම experience එකක් වෙයි..

21,22,23,24 අහුගම්මන පොසොන් කලාපයට එන හැමොටම බලන්න පුලුවන්.(අහුගම්මන ගල් වල අසල)

දවස් 4ම රාත්‍රී 7ට ඔයාලට ආවොත් වංකගිරියට එන්න පුලුවන්..

U-lyferz අපේ වැඩක්

U-Lyferz Youth Club #

මහරගම අපේක්ශා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්, තෙවන ක්‍රියාන්විතය මහරගම අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටු සදහා කොමඩු පරිත්‍යාග ක...
26/05/2024

මහරගම අපේක්ශා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්,
තෙවන ක්‍රියාන්විතය
මහරගම අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටු සදහා කොමඩු පරිත්‍යාග කිරීම.

යුලයිෆර්ස් තරුණ සංසදයේ සාමාජික සාමාජිකාවන්ගේ ශක්තියෙන් මහරගම අපේක්ෂා රෝහලේ සියලුම වාට්ටුවල සිටින සියලු රෝගීන් සදහා,
2024 මැයි මස 23 දින (වෙසක් පොහෝ දින)
කොමඩු කිලෝ 1000ක ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට හැකියාව ලැබුණි.

මෙම මහගු පින්කම සදහා දායක වූ ඔබගේ මව්පියන්,දූ දරුවන් හා මිය පරලොව ගිය හැමදෙනාටත් මේ පින් අනුමෝදන් වේවා.!

දුක් පීඩා විදින සියලු පිළිකා රෝගීන් සුවපත් වී නීරෝගී වෙත්වා! 🙏

Team U-Lyferz
Shutter Art Photography 📷
I am so glad you're here,thank you!
U-Lyferz Youth Club

14/05/2024

මහරගම අපේක්ශා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්,

මෙම මහගු පුණ්‍ය කර්මය සදහා දායක වන ඔබ 2024 මැයි මස 20 වන දිනට පෙර අප සමග එකතුවන්න.


මහරගම අපේක්ශා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්,❤️‍🩹යුලයිෆර්ස් තරුණ සංසදය විසින් සිදුකරන මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් ...
04/05/2024

මහරගම අපේක්ශා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන්,
❤️‍🩹

යුලයිෆර්ස් තරුණ සංසදය විසින් සිදුකරන මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන හදවත් වෙනුවෙන් වැඩසටහන යටතේ තෙවන වතාවටත් සංවිධානය කෙරන සියලුම වාට්ටු සදහා කොමඩු පරිත්‍යාග කිරීම.

මෙම මහඟු පුණ්‍ය කර්මය වෙනුවෙන් ඔබත් හැකි අයුරින් දායක වන්න.

මේ සදහා ඔබට කොමඩු හෝ මුල්‍යමය ආධාර ලබා දෙමින් දායක විය හැක.

130020092522
A.N.LIYANAGE
HNB BANK
WELIWERIYA

දිනය-2024 මැයි 23 (වෙසක් පොහෝ දින)
ස්ථානය - මහරගම අපේක්ෂා රෝහල

ප්‍රධාන සංවිධානය
යුලයිෆර්ස් තරුණ සංසධය

වැඩිදුර තොරතුරු සදහා අමතන්න,

075 035 4589 - ජිත්ම
075 489 7731 - සංජන
077 801 2071 - නෙත්මි

Happy birthday            Rashmi Chamodani  ✍️
02/04/2024

Happy birthday
Rashmi Chamodani ✍️

Address

Delgoda
Delgoda
110000

Telephone

+94750354859

Website

Alerts

Be the first to know and let us send you an email when U-Lyferz Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to U-Lyferz Youth Club:

Share