NPP Yonakapura

NPP Yonakapura 📍𝗗𝗶𝗸𝘄𝗲𝗹𝗹𝗮 𝗠𝘂𝘀𝗹𝗶𝗺 𝗖𝗼𝗺𝗺𝘂𝗻𝗶𝘁𝘆
📊 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗱 𝗯𝘆 Corp Consultants - C&C Dedicated to community development and infrastructure improvement.

Serving the Yonakapura Division under the National People's Power (NPP) local government in Matara District. Committed to transparent and accountable governance. For inquiries and information related to the Yonakapura Division, please call 0777909375.

20/10/2025

දකුණු පළාත තුළ අද (20) සිට Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.

රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ අද පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියා.

දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළා.

ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර සිටියා.

ඉන් අනතුරුව මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව අකුසලතා ක්‍රමවේද හඳුන්වාදීමට පියවර ගන්නා බවත් පැවසූ ඒ මහතා මෙම ක්‍රියාවලිය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ රථවාහන දෙපාර්තමේන්තුවද මෙම ක්‍රමවේදය හරහා සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එමෙන්ම මෙම රථවාහන දඩමුදල් Gov Pay හරහා ගෙවීමේ ක්‍රියාවලියේදී වැඩිම දඩ මුදල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් අය වී ඇති බවත් මේ වන විට රථවාහන වැරදි 20,000කට ආසන්න ප්‍රමාණයකින් රථවාහන දඩ මුදල් ලෙස රුපියල් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් එකතු වී ඇති බවත් හර්ෂ පුරසිංහ මහතා සඳහන් කළා.

එමෙන්ම මෙම ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ආයතන 170ක් සම්බන්ධ වී ඇති බවත් රුපියල් මිලියන 400කට අධික ගෙවීම් මෙම Gov Pay පද්ධතිය හරහා නොයෙකුත් රාජ්‍ය ආයතනයන් වෙත ගෙවීම් සිදුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

20/10/2025

පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට ගනියි - වැඩි විස්තර : irinewslk.com/underoworld-3900-plus-core/

20/10/2025

ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදනය අගෝස්තු මාසයේදී 7.6% කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එයට ප්‍රධාන වශයෙන් ඇඟලුම්, ලෝහ නොවන ඛනිජ සහ ඛනිජ තෙල් නිෂ්පාදන හේතු වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

කෘෂිකර්මාන්තය තුළ මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, තේ සහ පොල් වල සුළු වැඩිවීමක් පෙන්නුම් කළ අතර රබර්වල පහත වැටීමක් දක්නට ලැබුණා.

කජ්ජා සහ ගනේමුල්ලේ සංජීව ඝාතනයේ සබඳතා
20/10/2025

කජ්ජා සහ ගනේමුල්ලේ සංජීව ඝාතනයේ සබඳතා

වසර 3ක ඉදිරි සැලැස්මක් යටතේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරයක්
20/10/2025

වසර 3ක ඉදිරි සැලැස්මක් යටතේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරයක්

20/10/2025

වසර 3ක ඉදිරි සැලැස්මක් යටතේ මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික ව්‍යාපාරයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්
20/10/2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 18 සීමාව පසුකරයි
20/10/2025

දිවයිනට පැමිණි සංචාරකයන් ගණන ලක්ෂ 18 සීමාව පසුකරයි

20/10/2025

දැන් පොලිසියට ජනතාවගෙන් දිනපතා මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලැබෙනවා

20/10/2025

මත්ද්‍රව්‍ය වැටලීම්වල ප්‍රගතිය

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු  ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලක් රජය සුදානම්.
20/10/2025

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලක් රජය සුදානම්.

Address

No 123, Yonakapura
Dikwella
81200

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Yonakapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share