ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api

ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api ඇඹිලිපිටිය අවට ඔබගේ පොදු face book පිටුව..

19/07/2026
⚠️ විදුලි විසන්ධි කිරීමේ නිවේදනය | Electricity Interruption Noticeඅත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2026 ජූලි 18 වන සෙන...
16/07/2026

⚠️ විදුලි විසන්ධි කිරීමේ නිවේදනය | Electricity Interruption Notice

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් 2026 ජූලි 18 වන සෙනසුරාදා උදෑසන 09:00 සිට සවස 05:00 දක්වා ඇඹිලිපිටිය ප්‍රදේශයේ පහත සඳහන් මාර්ගවල විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි කරනු ලැබේ.

📍 බලපෑමට ලක්වන ප්‍රදේශ
New Town Road
Main Road
Embilipitiya

⚡ Electricity Interruption Notice Due to essential maintenance work, the electricity supply in New Town Road & Main Road, Embilipitiya will be interrupted on Saturday, 18 July 2026, from 9:00 AM to 5:00 PM.

🚨 ඇඹිලිපිටිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් අත...
12/07/2026

🚨 ඇඹිලිපිටිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) විසින් අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2026 ජූලි 13 (සඳුදා) උදෑසන 9.00 සිට රාත්‍රි 10.00 දක්වා පැය 13 ක කාලයක් ඇඹිලිපිටිය අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව දැනුම් දී ඇත.

ඔබ ජල සැපයීම අත්හිටුවන ප්‍රදේශයක සිටිනම් දැනටමත් ඔබ ලබාදී ඇති අංකයට SMS පණිවිඩයක් මගින් දැනුම් දී ඇත.

💧 මෙම කාලය තුළ අවශ්‍ය ජලය පෙර සූදානම් කර තබා ගන්න.

🙏 සිදුවන අපහසුතාවයන් පිළිබඳ කණගාටු වන අතර, අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු අවසන් වූ වහාම ජල සැපයුම යථා තත්ත්වයට පත් කරනබව NWSDB දන්වා සිටි.

#ජලසැපයුම

🚨 රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට තාවකාලික සීමා! 🚨රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගම...
03/07/2026

🚨 රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනයට තාවකාලික සීමා! 🚨

රත්නපුර - ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක් සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

📍 හේතුව
කහවත්ත පුරාණ විහාරස්ථානයේ වාර්ෂික මිහිඳු මහා පෙරහැර අද (03) රාත්‍රී වීථි සංචාරය කිරීම හේතුවෙන් මෙම විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වේ.

🕗 කාලය
අද රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා

🛣️ පෙරහැර ගමන් මාර්ගය
රත්නපුර – ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කර, ලිහිණියා හන්දියෙන් හැරී, කොටකෙතන මාර්ගය ඔස්සේ නැවත කහවත්ත පුරාණ විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතය.

🚗 රථවාහන සඳහා දැනුම්දීම
✅ සැහැල්ලු වාහන සඳහා පමණක් එක් මංතීරුවක් ඔස්සේ ගමනාගමනයට පහසුකම් සලසා ඇත.
🚛 බර වාහන රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලීසිය දැනුම් දෙයි.

⚠️ සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ රථවාහන පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදිමින් ආරක්ෂිතව ගමන් කරන ලෙසයි.

📢 මෙම වැදගත් තොරතුර ඔබේ මිතුරන් සමඟද බෙදාහරින්න.

— in Embilipitiya.

30/06/2026

A4 ( කොළඹ - ඇඹිලිපිටිය / බදුල්ල ) මාර්ගයේ ගමන් ගැනීමට බලාපොරොත්තු වන ඔබේ ගමන් උදෑසන කාලයේ සිට දහවල් කාලයේ අතර තුර සිදු කරගන්න. මොකද රාත්‍රී කාලය වන විට රත්නපුර නගරයේ අධික වාහන තදබදයක් තිබිය හැක..
ඔබේ පහසුව පිණිස උපදෙසක්. 😌

🛑 ඇඹිලිපිටියට අනතුරු ඇඟවීමක්! ​ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ඇඹිලිපිටියේ අධි අවධානම් කලාප පිළිබඳවයි මේ.ඔබේ නිවසත් මේ සිති...
24/06/2026

🛑 ඇඹිලිපිටියට අනතුරු ඇඟවීමක්!

​ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන ඇඹිලිපිටියේ අධි අවධානම් කලාප පිළිබඳවයි මේ.

ඔබේ නිවසත් මේ සිතියමේ තිබෙන කලාපයකට අයත්ද?

​කල්තියා දැනුවත් වී ආරක්ෂා වෙමු.

ඔබේ වටපිටාව පිරිසිදුව තබා ගැනීම ඩෙංගුවලින් මිදීමට ඇති හොඳම මගයි.

​📌 වැදගත් පණිවිඩයක් වන නිසා මෙය Share කර අන් අයවත් දැනුවත් කරන්න.

​ #ඩෙංගු_මර්දනය

🙏🌕 පොසොන් පෝ දින විශේෂ වැඩසටහන 🌕🙏ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරයේ පැවැත්වෙන පොසොන් පෝ දින ආගමික වැඩසටහන් මෙවර ස්වාධීන...
21/06/2026

🙏🌕 පොසොන් පෝ දින විශේෂ වැඩසටහන 🌕🙏

ඓතිහාසික ශ්‍රී සංඛපාල රජමහා විහාරයේ පැවැත්වෙන පොසොන් පෝ දින ආගමික වැඩසටහන් මෙවර ස්වාධීන රූපවාහිනී සේවය (ITN) ඔස්සේ සජීවීව විකාශය වේ. 📺✨

🗓️ පොසොන් පෝ දින (ජූනි 29)
🕕 ආරම්භය උදෑසන 6.00 සිට
🙏 සැදැහැති ඔබ සැමට මෙම පින්බර අවස්ථාවට එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරමු.

📺 සජීවී විකාශය - ITN Sri Lanka

#පොසොන්2026 #සංඛපාලරජමහාවිහාරය 🙏🌸📿

💥𝙊𝙕𝙊𝙉𝙀 𝙎𝙋𝙀𝘾𝙄𝘼𝙇 𝘽𝙐𝙄𝙇𝘿𝙎💥💁𝑰𝑵𝑻𝑬𝑳 𝑰5 6th Gen 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟏𝟐𝟖𝐆𝐁 𝐌.𝟐 𝐒𝐀𝐓𝐀 - 40,900/= (USED)💁𝑰𝑵𝑻𝑬𝑳 𝑰5 8th Gen 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟏𝟐𝟖𝐆𝐁 𝐍𝐕𝐌𝐄...
19/06/2026

💥𝙊𝙕𝙊𝙉𝙀 𝙎𝙋𝙀𝘾𝙄𝘼𝙇 𝘽𝙐𝙄𝙇𝘿𝙎💥

💁𝑰𝑵𝑻𝑬𝑳 𝑰5 6th Gen 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟏𝟐𝟖𝐆𝐁 𝐌.𝟐 𝐒𝐀𝐓𝐀 - 40,900/= (USED)
💁𝑰𝑵𝑻𝑬𝑳 𝑰5 8th Gen 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟏𝟐𝟖𝐆𝐁 𝐍𝐕𝐌𝐄 - 62,900/= (USED)
💁𝙍𝙮𝙯𝙚𝙣 5 3400G 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟐𝟓𝟔𝐆𝐁 𝐍𝐕𝐌𝐄 - 99,900/= (BRAND-NEW)
💁𝙍𝙮𝙯𝙚𝙣 5 5600G 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 / 𝟐𝟓𝟔𝐆𝐁 𝐍𝐕𝐌𝐄 - 134,900/= (BRAND-NEW)

👇විශ්වාසනීය සේවාවක් සමග විශ්වාසනීය වගකීමක් තියෙන එකම තැන 𝐎𝐙𝐎𝐍𝐄 𝐂𝐎𝐌𝐏𝐔𝐓𝐄𝐑𝐒

🔰Ozone Computers ❤

(Near Embilipitiya Pizza Hut)
𝟎𝟕𝟒 𝟐𝟕𝟖𝟗𝟓𝟑𝟑

🔰Ozone Computers ❤
Matara Road,

(Com net building)
𝟎𝟕𝟔 𝟗𝟗𝟎𝟗𝟑𝟑𝟑

🔰Ozone Computers ❤
Hakmana Road,

𝟎𝟕𝟏 𝟕𝟖𝟑𝟗𝟑𝟑𝟑
𝟎𝟕𝟕 𝟕𝟓𝟑𝟗𝟑𝟑𝟑

😱💁දිවයිනේ අඩුම මිළට Brand-New Laptop එකක් Ozone Computers වෙතින්...! ( 1 𝙔𝙚𝙖𝙧 𝙃𝙖𝙧𝙙𝙬𝙖𝙧𝙚 & 5 𝙔𝙚𝙖𝙧𝙨 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚 𝙒𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮 )💥𝐞-𝐦𝐚...
19/06/2026

😱💁දිවයිනේ අඩුම මිළට Brand-New Laptop එකක් Ozone Computers වෙතින්...! ( 1 𝙔𝙚𝙖𝙧 𝙃𝙖𝙧𝙙𝙬𝙖𝙧𝙚 & 5 𝙔𝙚𝙖𝙧𝙨 𝙎𝙚𝙧𝙫𝙞𝙘𝙚 𝙒𝙖𝙧𝙧𝙖𝙣𝙩𝙮 )

💥𝐞-𝐦𝐚𝐫𝐤 𝐍𝐎𝐓𝐄𝐁𝐎𝐎𝐊 | 𝐢𝟓 𝟏𝟎𝐭𝐡 𝐆𝐞𝐧 | 𝟏𝟔𝐆𝐁 𝐑𝐀𝐌 | 𝟓𝟏𝟐𝐆𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟏𝟑𝟓,𝟎𝟎𝟎/= ( Windows 11 PRO )

💥𝐀𝐒𝐔𝐒 𝐕𝐈𝐕𝐎𝐁𝐎𝐎𝐊 𝐗𝟏𝟓𝟎𝟒𝐕 | 𝐢𝟑 𝟏𝟑𝐭𝐡 𝐆𝐞𝐧 | 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 | 𝟓𝟏𝟐𝐆𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟏𝟔𝟗,𝟗𝟎𝟎/= ( Windows 11 PRO )

💥𝐋𝐄𝐍𝐎𝐕𝐎 𝐈𝐃𝐄𝐀𝐏𝐀𝐃 𝐒𝐋𝐈𝐌 𝟑 | 𝐢𝟓 𝟏𝟑𝐭𝐡 (13420H) 𝐆𝐞𝐧 | 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 | 𝟓𝟏𝟐𝐆𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟏𝟗𝟗,𝟗𝟎𝟎/= = ( Windows 11 PRO )

💥𝐀𝐒𝐔𝐒 𝐕𝐈𝐕𝐎𝐁𝐎𝐎𝐊 𝐗𝟏𝟓𝟎𝟒𝐕 | 𝐢𝟓 𝟏𝟒𝐭𝐡 𝐆𝐞𝐧 | 𝟖𝐆𝐁 𝐑𝐀𝐌 | 𝟓𝟏𝟐𝐆𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟐𝟎𝟗,𝟗𝟎𝟎/= ( Finger-Print , Backlit Keyboard, Windows 11 PRO )

💥𝐀𝐒𝐔𝐒 𝐕𝐈𝐕𝐎𝐁𝐎𝐎𝐊 𝐗𝟏𝟓𝟎𝟒𝐕𝐀 | 𝐢𝟓 𝟏𝟒𝐭𝐡 𝐆𝐞𝐧 | 𝟏𝟔𝐆𝐁 𝐑𝐀𝐌 (DDR5) | 𝟓𝟏𝟐𝐆𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟐𝟐𝟗,𝟗𝟎𝟎/= ( Backlit Keyboard, Windows 11 PRO )

💥𝐀𝐒𝐔𝐒 𝐕𝐈𝐕𝐎𝐁𝐎𝐎𝐊 𝐅𝟏𝟔𝟎𝟒𝐕 | 𝐢𝟕 𝟏𝟒𝐭𝐡 𝐆𝐞𝐧 | 𝟏𝟔𝐆𝐁 𝐑𝐀𝐌 | 𝟏𝐓𝐁 𝐍𝐕𝐌𝐞 - 🇷🇸. 𝟐𝟓𝟗,𝟗𝟎𝟎/= ( Finger-Print , Backlit Keyboard, Windows 11 Home, Touch Screen )

📞පහත අංකයට කතා කර තෝරාගත් මාදිලි සඳහා විශේෂ වට්ටම් ලබා ගන්න..!
𝟎𝟕𝟕𝟕𝟓𝟑𝟗𝟑𝟑𝟑
👇විශ්වාසනීය සේවාවක් සමග විශ්වාසනීය වගකීමක් තියෙන එකම තැන 𝐎𝐙𝐎𝐍𝐄 𝐂𝐎𝐌𝐏𝐔𝐓𝐄𝐑𝐒

🔰Ozone Computers ❤

(Near Embilipitiya Pizza Hut)
𝟎𝟕𝟒 𝟐𝟕𝟖𝟗𝟓𝟑𝟑

🔰Ozone Computers ❤
Matara Road,

(Com net building)
𝟎𝟕𝟔 𝟗𝟗𝟎𝟗𝟑𝟑𝟑

🔰Ozone Computers ❤
Hakmana Road,

𝟎𝟕𝟏 𝟕𝟖𝟑𝟗𝟑𝟑𝟑
𝟎𝟕𝟕 𝟕𝟓𝟑𝟗𝟑𝟑𝟑

03/06/2026

ඇඹිලිපිටිය සරත්චන්ද්‍ර garment හි කොටසක් ගිනි ගනිමින් පවතී 🥲🥲..

Address

Embilipitiya Pallegama

Telephone

+94711409620

Website

Alerts

Be the first to know and let us send you an email when ඇඹිලිපිටිය අවට අපි - Embilipitiya Awata Api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share