14/04/2026
අලුත් අවුරුදු පැතුම !
Happy New Year! You all
▪️Every child in Sri Lanka should learn.
▪️They should go as far as they can through learning.
▪️If a child needs strength, they should meet a strength that can be a support.
▪️Every time they fall, our children should get the strength to rise even higher and overcome obstacles..!
▪️Every child who does not have a mother or father should have the strength to win their lives, those children should get it and spend their days happily tomorrow...🙏
Tuesday, 14 April 2026
▪️ලංකාවේ හැම දරුවෙක්ම ඉගෙන ගන්නම ඕනි.
▪️තමන්ට ඉගනීමෙන් යන්න පුළුවන් උපරිම දුර යන්න ඕනි.
▪️හයිය අවැසි දරුවෙක් වේ නම්, අත් වැලක් වෙන්න පුළුවන් හයියක් ඔවුන්ට මුණ ගැහෙන්නම ඕනි.
▪️වැටෙන හැම මොහොතකම ඊටත් වඩා නැගිට බාධක දිනන්නට අපෙ පැටවුන්ට හයිය ලැබෙන්නම ඕනි..!
▪️අම්මා හෝ තාත්තා නැති හැම දරුවෙක්ම තමන්ගේ ජීවිතේ දිනන්න හයිය, ඒ පැටවුන්ට නොඅඩුව ලැබී හෙට දවස් සතුටින් ගෙවෙන්නයි ඕනි...🙏
ාරමිතා #පාරමිතා_සිත්තම්_සමාජ_සත්කාර_පදනම
#2026බක්_මාසේ
2026 - 04 - 14 අඟහරුවාදා