Sevanagala

Sevanagala සෙවනගල
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්ක

08/01/2024

ලෝකෙන් උතුම් රට ලංකාවයි 👊

05/02/2021
🔵ඇඹිලිපිටිය සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනයට යොදවා ඇති බස් රථ🔵 👉ඇඹිලිපිටියෙන් පිටත්වීමේ වේලාවන් 04:20 මාකුඹුර-කොළඹ...
31/01/2021

🔵ඇඹිලිපිටිය සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ධාවනයට යොදවා ඇති බස් රථ🔵

👉ඇඹිලිපිටියෙන් පිටත්වීමේ වේලාවන්

04:20 මාකුඹුර-කොළඹ
Samarasekara Highway Power Line(ඉරිදා හැර)
05:00 මාකුඹුර
SLTB Embilipitiya
05:30 මාකුඹුර-කොළඹ(සෙවනගල සිට 04:30)
Vikasitha Speed Craft(PRM)
06:30 මාකුඹුර
SLTB Embilipitiya
08:30 මාකුඹුර
SLTB Embilipitiya
10:00 මාකුඹුර
SLTB Maharagama
11:00 මාකුඹුර
SLTB Rathmalana
12:00 මාකුඹුර
SLTB Homagama
13:00 මාකුඹුර(ධාවනය නොවීමට ඉඩ ඇත)
SLTB Embilipitiya
14:00 මාකුඹුර
SLTB Embilipitiya
15:00 මාකුඹුර-කඩවත
SLTB Kadawatha
17:30 මාකුඹුර
SLTB Maharagama
18:30 මාකුඹුර
SLTB Homagama

👉මාකුඹුරෙන් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

06:15 SLTB Maharagama
07:15 SLTB Rathmalana(රත්මලාන ඩිපෝව සිට 05:35)
08:30 SLTB Homagama
09:30 SLTB Embilipitiya
10:30 SLTB Embilipitiya
12:30 SLTB Embilipitiya
14:00 SLTB Maharagama
15:30 SLTB Homagama
16:30 SLTB Embilipitiya(ධාවනය නොවීමට ඉඩ ඇත)
17:30 SLTB Embilipitiya

👉කොළඹින් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

12:40 Vikasitha Speed Craft(PRM)
17:00 Samarasekara Highway Power Line(ඉරිදා හැර)

👉කඩවතින් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

07:30 SLTB Kadawatha

👉පිළියන්දලින් ඇඹිලිපිටිය දක්වා පිටත්වීමේ වේලාවන්

06:05 SLTB Rathmalana(රත්මලාන ඩිපෝව සිට 05:35)

👉ආසන වෙන්කිරීම සඳහා:

Samarasekara Highway Power Line: 0727556227
Vikasitha Speed Craft(PRM): 0779153700

👉වැඩිදුර විමසීම්:

Makumbura Multimodal Center: 0112086927
SLTB Embilipitiya: 0472230281
SLTB Homagama: 0112855271
SLTB Rathmalana: 0112715257

👉සම්පූර්ණ දුර ප්‍රමාණය:

ඇඹිලිපිටිය-මාකුඹුර 195kmක් පමණ
ඇඹිලිපිටිය-කොළඹ 215kmක් පමණ
ඇඹිලිපිටිය-කඩවත 220kmක් පමණ

👉සම්පූර්ණ ධාවන කාලය:

ඇඹිලිපිටිය-මාකුඹුර පැය 2 මිනිත්තු 30
ඇඹිලිපිටිය-කොළඹ පැය 3 මිනිත්තු 30
ඇඹිලිපිටිය-කඩවත පැය 3

👉සම්පූර්ණ ගමන් ගාස්තුව:

ඇඹිලිපිටිය-මාකුඹුර
SLTB රු.700.00
Samarasekara/Vikasitha රු.800.00
ඇඹිලිපිටිය-කොළඹ
Samarasekara/Vikasitha රු.870.00
ඇඹිලිපිටිය-කඩවත රු.800.00

Samarasekara Highway Power Line බස් රථය පමණක් අඟුණුකොළපැලැස්ස පිවිසුම හරහා ධාවනය වන අතර අනෙක් සියලු බස් රථ බරවකුඹුක පිවිසුම හරහා ධාවනය වේ.

Last updated on 31st of January 2021

📷 Gayashan Vidusha

29/10/2019

Address

Embilipitiya

Telephone

+94712637712

Website

Alerts

Be the first to know and let us send you an email when Sevanagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share