RDA Embilipitiya

RDA Embilipitiya මාර්ග ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ආයතනය ලෙස විශිෂ්ඨ ජාතික මාර්ග පද්ධතියක් ප්‍රදේශයේ ජනතාවට ලබාදීම.

බලවින්න වැඩ  ඒකකයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ට  පිං පතා හා දැනට සේවය කරන සහ සේවය කර විශ්‍රාම ගිය සේවක මහත්ම මහත්...
06/07/2026

බලවින්න වැඩ ඒකකයේ සේවය කර මියගිය සේවක මහත්ම මහත්මීන්ට පිං පතා හා දැනට සේවය කරන සහ සේවය කර විශ්‍රාම ගිය සේවක මහත්ම මහත්මීන්ට සෙත් පතා කරන ලද දානමය පිංකම 2026/07/03

29/05/2026

වෙසක් සිරිය

වෙසක් සිරි
29/05/2026

වෙසක් සිරි

අප ආයතනයේ විධායක ඉංජිනේරු ලෙස කටයුතු කරමින් සිට කොළඹ ප්‍රධාන ඉංජිනේරු තනතුරට උසස් වීම් ලැබ ගිය W.V.P.S. අරුණ මහතාට අපගේ ...
27/05/2026

අප ආයතනයේ විධායක ඉංජිනේරු ලෙස කටයුතු කරමින් සිට කොළඹ ප්‍රධාන ඉංජිනේරු තනතුරට උසස් වීම් ලැබ ගිය W.V.P.S. අරුණ මහතාට අපගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමමු.

ඔබගේ කැපවීම, වෘත්තීය දක්ෂතා සහ නායකත්ව ගුණාංගයන්ට ගෞරව දක්වමින්, මෙම නව තනතුරේදීද ඔබට අඛණ්ඩ සාර්ථකත්වය, සෞභාග්‍යය සහ උසස් ජයග්‍රහණ ලැබේවායි අපි ඉතා සතුටින් ප්‍රාර්ථනා කරමු.

අනාගතයේදීද ඔබගේ සේවාව මඟින් රටට සහ ආයතනයට විශිෂ්ට දායකත්වයක් ලැබේවායි අපගේ සුභාශිංසන.

අප ආයතනයේ වසර 22ක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ ජේ.ජී.එල්. ජයරත්න මහතා  විශ්‍රාමයට පිවිසීම සැමරුමට සංවිධානය කළ ප...
09/04/2026

අප ආයතනයේ වසර 22ක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ ජේ.ජී.එල්. ජයරත්න මහතා විශ්‍රාමයට පිවිසීම සැමරුමට සංවිධානය කළ පිළිසඳරේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක් මෙසේ...

🙏 ඔහුගේ සේවයට අපගේ ගෞරවය සහ ආදරය එක්කරමින්...

දීර්ඝ කාලයක් පුරා වගකීම් සහ කැපවීමෙන් සේවය කළ D.K.U පියදාස සහ W.M පේමරත්න මහත්වරුන්ගේ විශ්‍රාම දිවිය සතුටින්, සුවයෙන් සහ...
09/04/2026

දීර්ඝ කාලයක් පුරා වගකීම් සහ කැපවීමෙන් සේවය කළ D.K.U පියදාස සහ W.M පේමරත්න මහත්වරුන්ගේ විශ්‍රාම දිවිය සතුටින්, සුවයෙන් සහ සාර්ථකත්වයෙන් පිරී යාමට අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමන්නෙමු.

එසේම, K.G නිල්මිණි මහත්මියට පැල්මඩුල්ල විධායක ඉංජිනේරු කාර්යාලයට ස්ථාන මාරුවක් ලැබීම නිමිත්තෙන්, ඇයගේ නව ගමන සාර්ථකත්වයෙන් සහ ජයග්‍රහණයෙන් පිරී යාමට අපගේ හදපිරි ආශිර්වාදය පිරිනමමු.

04/02/2026

මාර්ග සංවර්ධන අධිකාරියේ,ලංකාවේ වැඩිම වැඩ කොටසක් කරපු ආයතනය ලෙස අප ඇඹිලිපිටිය විධායක ඉංජිනේරු කාර්යාලය පත්වීම පිළිබඳව ලොකු සතුටක් අප සියලු දෙනා තුළම ඇත. ඒ ජයග්‍රහණය සඳහා වැඩිම බරක් දෑරූ අප ආයතනයේ කම්කරු මහතුන් හට නව වසර පටන් ගැන්මත් සමගම සේවය අගය කිරීමක් කිරීමට විධායක ඉංජිනේරු තුමා ඇතුළු කාර්යමණ්ඩලය ගත් උත්සාහය. එහිදී ඔවුන්හට නායකත්ව පුහුණු මණ්ඩලයේ අජිත් මහතා විසින් පුහුණු වැඩසටහනක් පවත්වා එම කම්කරු මහතුන් හට ත්‍යාග ප්‍රදානය කර දිවා ආහාරයද ලබා දුනි.

අප ආයතනයේ වසර ගණනාවක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ ඒ.පී.ලියනගම මහත්මිය,එන්.ජී.ජී.මදුරංගි මහත්මිය සහ එම්.චමින්ද ම...
03/02/2026

අප ආයතනයේ වසර ගණනාවක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ ඒ.පී.ලියනගම මහත්මිය,එන්.ජී.ජී.මදුරංගි මහත්මිය සහ එම්.චමින්ද මහතා 2026.01.31 දින ස්ථාන මාරු ලබා යෑම නිමිත්තෙන් සංවිධානය කළ පිළිසඳරේ සුවිශේෂී මතකයන් කිහිපයක් මෙසේ...

🙏 ඔවුන්ගේ සේවයට අපගේ ගෞරවය එක්කරමින්...

අප ආයතනයේ වසර ගණනාවක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ එස්.එච්.ඩී සේනාරත්න මහතා 2026.01.09 දින විශ්‍රාමයට පිවිසීම සැ...
03/02/2026

අප ආයතනයේ වසර ගණනාවක් පුරා නිවැරදිව සහ විශ්වාසයෙන් සේවය කළ එස්.එච්.ඩී සේනාරත්න මහතා 2026.01.09 දින විශ්‍රාමයට පිවිසීම සැමරුමට සංවිධානය කළ පිළිසඳරේ සුවිශේෂී මතකයන් කිහිපයක් මෙසේ...

🙏 ඔහුගේ සේවයට අපගේ ගෞරවය සහ ආදරය එක්කරමින්...

(2026.01.01) New Year Day Programme
03/02/2026

(2026.01.01) New Year Day Programme

Address

Executive Engineer Office, Road Development Authority, New Town
Embilipitiya
70200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when RDA Embilipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share